රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා හරියටම අවුරුද්දක් පිරෙනවා. ඒ කියන්නේ 69 ලක්ෂයක් මේ රටේ පුරවැසියන් නිදහස් හා සාධාරණ ඡන්දයෙන්

තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ධූර කාලය අවසන් කරලා අදට වසරයි.

''ඒ කාලේ ගෑස් පිපිරුණා වගේ, කරන්ට් කැපුණා වගේ, දැන් නැවතත් එන්නත් විෂ වෙනවා. ගෝඨාභය ඒ බල දේශපාලනය කරන්න ගියේ නැහැ. එහෙනම් ඔහු මොකක්ද කළේ?''

ඖෂධ ගැටලුව තවත් බල දේශපාලන  ව්‍යාපෘතියක් ද?

හිටපු ජනපති උපදේශක එරන්ද ගිනිගේ, ගෝඨාභයගේ දේශපාලන සාක්ෂරතාවය ගැන කතා කරයි.


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්