ඝාතනයට ලක් වූ, බලහත්කාරීව අතුරුදහන් කරවූ, පැහැරගෙන ගිය හා වධ හිංසාවට ලක් වූ මෙන් ම ප්‍රහාරයන්ට ලක් වූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ව ජනවාරී මාසයේ දී සිහි කරයි. 


ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් ජනවාරි මාසය 'කළු ජනවාරිය' ලෙස නම් කර සෑම වසරකම සැමරීම සිදු කරන්නේ, මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ කැපීපෙනෙන සිදුවීම් කිහිපයක් ජනවාරි මාසයේ දී සිදුවීම නිසායි. 

කළු ජනවාරි සැමරුමේ අරමුණ එලෙස අසාධාරණයට ලක් වූ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කර දීමයි.


journ 2journ 3
ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ තවත් මර්දනයන්
 
A crowd of demonstrators, holding a candlelight vigil. The 'January Is Still Black' vigil in remembrance of slain and disappeared journalists. The demonstrators gathered in Colombo to show solidarity in protecting media professionals in the country in Colombo, Sri Lanka on January 28, 2020. (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images) (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images)

journo 34 copyjourno 35 copy
 
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස
 

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ රටවල් 180ක් අතුරින් 2023 දී ශ්‍රී ලංකාව 135 ස්ථානයේ රැඳී සිටියි.

 

දේශසීමා විරහිත මාධ්‍යවේදියෝ (Reporters Without Borders) සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන් (JDS) ට අනුව, පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අවම වශයෙන් 44 දෙනෙකු ඝාතනයට ලක් වී හෝ අතුරුදන් වී ඇත.

 

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (IFJ) ද ඒ බව තහවුරු කරයි.

journo 36

                     
සංකල්පය සහ පර්යේෂණය : බීබීසී සිංහල 
දෘශ්‍ය නිපැයුම : ස්වාති ජෝෂි 
ඡායාරූප: Getty Images, Facebook, Newsfirst.lk, Sri Lanka brief web, Colombo Telegraph, X

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්