බසකට පෙම් බැඳ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
(සුජිත් රත්නායකගේ සිතුවමකි )
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය හෙවත් කාලගුණය, දේශගුණය, සහ ජලය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ අධිකාරී හඬ විසින් පසුගිය මැයි 23 වැනි දින වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් කළා.
මේ වසරේ පළමු මාස තුන තුළ රටේ මුළු ණය බර ඩොලර් බිලියන 6.853 කින් වැඩි වී ඇති බව මහභාණ්ඩාගාරය පෙන්වා දෙයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම, පොලී අනුපාත අඩුවීම, ඉන්ධන හා ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව වෙළෙඳපොලේ භාණ්ඩ හා සේවා මිල ගණන් දැනෙන ලෙස අඩුවී තිබේ ද?
''දේශපාලනය වැනි සූදූවක් තවත් නැත.'' - ඛෙන්ජමින් ඩිස්රායෙලි
''ඉතිහාසය කියන්නේ කුමක්දැයි යන්න වචන කිහිපයකින් විශ්ලේෂණය කරලා තියෙනවා'' -බර්ක්හාර්ඩ්ට්
“පූසි වමනේ කරලා නම් අප්පච්චිට අස් කරන්න කියන්න. කුස්සියේ සිටි අම්මා පොඩි දුවට කීවා ය.
“ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීමට ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෙවෙයි” කියලා ආණ්ඩුවේ රාජ්‍ය දේපළ මංකොල්ලය වෙනුවෙන් මහාචාර්ය සමරජීව ලොකු ප්‍රකාශයක් කරලා,
විද්‍යුත් මාධ්‍ය නියාමනය වෙනුවෙන් නව නීකි පැනවීමක අවශ්‍යතාවය දශක ගණනාවක් පුරා
විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබටද - 2 (මෙම ලිපිය මාධ්‍ය නියාමනය කොයිබටද මැයෙන් වූ පසුගිය ලිපිය හා සම්බන්ධ වේ.)
මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන