විශේෂාංග
Showing page 173 of 353 (5,286 articles)

මංගල සිහිනය - (විපුල කරුණාතිලක)
(දිවංගත මංගල සමරවීරයන්ගේ 68 වන ජන්ම දිනය අප්‍රේල් 21 ඉරුදිනට යෙදී ඇත.)

කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද?
ශ්‍රී ලංකාවේ මේ දිනවල යළිත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතී.ඒ, කොවිඩ්-19 මරණ කිහිපයක්

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) අනුව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන දෙවන වඩාත්ම මිල අධික උපාධි වැඩසටහන

සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා
මිනිසුන්ට සේම සතා සීපාවාට ද අසීමාන්තිකව ආදරය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ දේශපාලනඥයකු වූ හිටපු වන ජීවී අමාත්‍ය

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)
ආචාර්ය ඒ ටී ආරියරත්නයන් පරිණත වසර 93 ක් ගත කර අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම අතිශය ලෙස කණගාටුවට පත් වීමි.

පශ්චාත් සත්‍ය යුගය සහ මුහුණු පොතේ සාමස්තික ආධිපත්‍යය හෙවත් අනුර රජ කරවීම - (ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ)
මුහුණු පොත ජනමාධ්‍යයක් ලෙස නොසැලකීමට කරුණු ගණනාවක් තියෙනවා.

Made in Sri Lanka : නව නිපැයුම්වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්
මිහින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට සහ දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් සඳහා සමස්ත ලංකා ජයග්‍රහණ ලැබී ඇත.

ඔබේ හිතුමනාපයට දුරකතන සංවාදයක් පටිගත කළ හැකි ද?
ස්මාර්ට් ජංගම දුරකතන අද වන විට කුඩා දරුවන්, තරුණ තරුණයින් අතර පමණක් නොව වැඩිහිටි ප්‍රජාව අතර ද වැඩි වශයෙන් ජනප්‍රිය තාක්ෂණික මෙවලමක් බවට පත්ව තිබේ.

ගොවි දුක නම් හොඳට අලෙවි කරන්න පුළුවන් තමයි: ඒත් ඉතින්.. - (සුනිල් කන්නගර)
කිසිදු කරදරයකින්, අපහසුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ අලෙවි කළ හැකි දෙයක් නම් කරන්නැයි යමකු කිවහොත් ඔබ නම් කරන්නේ කුමක්ද?

උතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ - (ජෙහාන් පෙරේරා)
තෙල්ලිපලයි යුනියන් විද්‍යාලයේ ක්‍රීඩා උළෙලේ ප්‍රදර්ශනයට තබා තිබූ රෙදිපිළි යුදටැංකියක් සහ දෙමළ ජාතික පුෂ්පය වන කාර්තිකයි පු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කළේය. ඡායාරූපය- ටැමිල් ගාඩියන් ඇසුරිනි

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද? - (රේණුකා දමයන්ති)
මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා

ඕ ලෙවල්වලට තව සති තුනයි. මේ ටික කළොත් ගොඩ තමයි - (වීඩියෝ)
ඕ ලෙවල් වලට ඉන්න ළමයින්ට අම්මලාට තාත්තලාට මොනවද කරන්න පුලුවන්.

අනිත් දෙක වගේ අවුරුදු උත්සව වල බොරු කීමේ තරගයේ නමත් වෙනස් කරන්න බැරි ද?- (තිලක් සේනාසිංහ)
මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම ඉදෙසා “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”

මැදපෙරදිග රැකියාවලට කාන්තාවන් යවද්දී මේ ගැනත් හිතන්න - (චාන්දනී දිසානායක)
"අනේ නෝනා මේ ළමයින්ට මේ වෙලාවේ අම්මා ඕනේ. තාත්තා ළඟ මුන්ට ආරක්ෂාවක් නෑ. මේ දරුවන්ගෙ අම්මා ලංකාවට ගෙන්වා දෙන්න,"

