විශේෂාංග
Showing page 204 of 353 (5,284 articles)

බැරිම තැන ජාතික ගීතයත්..... - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජාතික ගීය...මොනවද මේ...සුද්දෙක් තටම තටමා කීවාම. එක්සලන්ට්. අපේ රටේ එවුන් උන්ගේ භාෂාවෙන් කීවාම

පශ්චාත්- පදනම්වාදි දේශපාලන චින්තනයට ආරම්භයක්
මෙම ලිපිය අදාල වන්නේ 2009 ගෝඨාභය බලයට ගෙනඒමට චන්දය දී දැන් රැල්ලට මාලිමාව පසුපස යන

ශ්‍රී ලංකාවේ මිනිස් වෙළඳාම ආමන්ත්‍රණය කිරීම සඳහා 'සහයෝගීතා-සටන'
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ.

‘කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්’ - ඉන්දිකා උපමාලි
උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ

13ට බය මොකද?
නොකෙරෙන දීගයට හෙවනැල්ල පේන්නෙත් ඇදේට කියා කියමනක් ඇත.

ජනපතිතුමනි, ද්‍රෝහියෙකු වෙනවා ද? වීරයෙකු වෙනවා ද? -(මහිම සුජීව ගමගේ)
''අප සියල්ලෝම වෙනසේ මහා නීතියට කීකරු විය යුතුය. එය සොබාදහමේ ඉතාම ප්‍රබල නීතියයි''- එඩ්මන්ඩ් බර්ක්

තරිඳු තාම නාඹර වයසේ ; (රඟනු රංඟ රන් රඟ මඩලේ) - උදන් ප්‍රනාන්දු
මේ දිනවල බුකි හෝටලයේ 'ෆ්ලෙවර් ඔෆ් ද වීක්' වී ඇත්තේ තරිඳු උඩුවරගෙදර ය.

රටේ අහේතුවට පරක්කු වුණ රාමසේතු වාසනාව
නහය පහසුවෙන්ම අතින් අල්ලන්න පුලූවන්කම තිබියදී අත ඔලූව වටේ කරකවා නහය අල්ලන්න ඕන නෑ කියලා කතාවට කියයි.

මානීගේ තීරුව : ශලනිට විතර ද නරක ?
ජූලි 30වැනිදා

කපිල කුමාර කාලිංගගේ හීසරය : මළවුන්ගේ ලෝකය
පසුගිය දිනෙක මම ගිලන්ව සිටින මිතුරකු බැලීම සඳහා රජයේ රෝහලක් වෙත ගියෙමි.

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 05 : ගහපති ජාතකය
2023/අප්‍රියල්/22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොතේ පළ කර තිබූ ‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ...?’’ යන

නැතිමොර සිතිවිලි - (උදන් ප්‍රනාන්දු)
නැගෙනහිර ටිමෝරය නමින් රටක් ඇති බව ප්‍රථම වරට මා දැන ගත්තේ මිත්‍ර ෆ්‍රෙඩී ගමගේ ට පිං සිද්ධ වෙන්න ය.

මිදුණු විශ්වය (1) : 'ආදරයට- පෙර- ආදරය' - (දීප්ති කුමාර ගුණරත්න)
ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය පිළිබඳව විචාරයක් ලිවීමේ දී පූර්ව කොන්දේසියක් මතු වී ඇත.

පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය - (ජෙහාන් පෙරේරා)
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ

තවමත් නිමක් නැති ක්ෂුද්‍ර ණය සාපය ! -( මිතුන් ජයවර්ධන)
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය උගුලට හසු වී පීඩාවට ලක් වූ කාන්තාවන් සම්බන්ධ ගැටලුව දිවයින පුරා අඩු ආදායම් ලබන සමාජ ස්ථරය වෙළාගත් දැවැන්ත සමාජ අර්බුදයක් ලෙස හඳුනාගෙන සැලකිය යුතු කාලයක් ගත

