විශේෂාංග
Showing page 229 of 353 (5,282 articles)

රටේ රාළ අද වීඩියෝව : විපක්ෂයට ඒකාධිපතියෙක් ඕනෑකර තිබේ
රට ඉස්සරහා හෙට දවසේ නිර්මාණය වෙන්න පුළුවන් තත්වය ගැන දැන්මම අනතුරු ඇඟවීමක් කරලා තියන්න ඕනි. ඒක රටේ රාළගේ වගකීමක්.

විශාල දේශාටන ගැන සිහින දකිමු....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා.

සොඳුරු ආඥාදායකයකු ඕනෑ කර තිබේ - (මහිම සුජීව ගමගේ)
“නිදහස බලපත්‍රයක් බවට පත්වෙත්දී, ආඥාදායකත්වය ඒ අසල ගැවසෙයි.” - විල් ඩුරාන්ට්

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? : අන්තර් ජාතික අත්දැකීම් (2) - (රංජිත් හේනායකආරච්චි)
මෙහි පලමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ

ස්ටැලින්, ස්ටැලොන් හා වැලේසා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලනික අරුතින් අපායේ ඉන්ටර්වල් එක ලෙස නාමකරණය වූ කාල පරිච්චේදයක් වූ

බල්සාක් කැෆේ : ගින්දර වළඳන කන්දක, අන්ධ යාචකයා - (මංජුල වෙඩිවර්ධන)
මුතු ඇටය බංකොලොත් ම වී, රටවැසියා පීඩිතභාවයේ කරවටක් ගිලී සිටි සමය අවසන් වී ඇතුවා මෙන් පෙනේ.

රටේ රාළ අද වීඩියෝව : වෙන්ඩ ජනාධිපතිලාට වෙන්න යනදේ !
මේ අවුරුද්දේ දෙසැම්බර්වලට ඉස්සෙල්ලා මැතිවරණයක් තියනවා කියන කතාව දැන් රටේ මාතෘකාවක් වෙලා.

සුචරිත ගම්ලත් මියගොස් දස වසරක්
මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය.

සීසර්ගේ දේ සීසර්ට දෙන්න - (ගාමිණී වියන්ගොඩ)
මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත.

රාජපක්ෂවාදයේ අවසානයද ..!!!
1948 සිට ලංකාව පාලනය කරන ලද සියලුම පාලන රෙජීම් වලට වඩා රාජපක්ෂ රෙජීමය වෙනස් වෙන්නේ “ජනතාවට” සිය කැමැත්ත පරිදි ප්‍රකාශමාන වීමේ දොරටු විවෘත කිරීමෙනි.

ගුරු සේවය අයාලේ යමින් සිටියි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මාර්තු 15 දින වැඩ වර්ජනයේදී ගුරු සේවයේ සහභාගිත්වය කැපී පෙනීමේ ප්‍රතිපලය පාසල් වාර විභාග මෙන්ම

මිරිහානට වසරක් -( එරන්ද ගිනිගේ)
හෙට (මාර්තු 31) වගේ දවසක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ පුද්ගලික නිවසට

රටේ රාළ අද වීඩියෝව : සජිත් ජනාධිපතිතුමනි, අනුර ජනාධිපතිතුමනි මඳක් අසනු මැනවි
රටක රාජ්‍ය ක්‍රියාවලියෙදී අපිට හම්බ වෙන ප්‍රධාන ව්‍යුහයන් දෙක වෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති එක්ක ආණ්ඩුව හැදෙන අතර විපක්ෂ නායකත් එක්ක විපක්ෂය හැදෙනවා.

හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම

'රෙදි ඇඳගෙන අමු හෙලුවෙන්' -(මහිම සුජීව ගමගේ)
“ඔවුහු මුලින්ම රෙපරමාදු ක්‍රිස්තියානුවන් සොයා ගියහ.

