විශේෂාංග
Showing page 227 of 353 (5,282 articles)

රටේ රාළ අද වීඩියෝව : රනිල්ගේ මල්වෙඩි සහ විපක්ෂයේ පුස්වෙඩි
පහුගිය අප්‍රියෙල් 04 වෙනිදා කියන්නේ රටේ ජනතාවගේ ලොකු අවධානයක් දිනා ගත්ත දවසක්. ඒකට හේතු කීපයක්ම තිබුණා.

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකර පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව !
පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි.

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත මේ වන විට පාර්ශව රැසක බරපතල දෝෂදර්ශනයට ලක්ව තිබේ.

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)
මේ වනවිට “ත්‍රස්ත විරෝධී” පනත ලෙස ගැසට්කර ඇති “ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද

අර්බුදය සමග සෙල්ලම් කිරීම - (වික්ටර් අයිවන්)
ලංකාව බංකොලොත් භාවය ට පත්වීමෙන් පසු ඇතිවූ සමාජ දේශපාලන වටා පිටාව සටන්කාමි විෂයේදී ලොකු ප්‍රගතියක් පෙන්නුම් කර ඇතත් බුද්ධිමත්ව කරුණු සලකා බලා ක්‍රියා කිරීම පිලිබද විෂයේදී පෙන්නුම් කර ඇත්තේ සතුටු විය හැකි යහපත් තත්වයක් නොව අයහපත් පසුගාමි තත්වයකි.

2022 වසරේ අප්‍රියල් මාසයට සාපේක්ෂව - (ජයසිරි අලවත්ත)
මා දන්නා කාලයේ සිට දිනෙන් දින ම භාණ්ඩ මිල ඉහළ ගියා මිස පහළ වැටුණු අවස්ථා විරල ය. යම් ආකාරයකින් එසේ පහළ වැටුණේ නම් ඒ ඡංද ගුණ්ඩුවක් ලෙස සහ ඡන්දය අවසන් වූ සැණින් ලබා දෙන තාවකාලික වින්දයක් සඳහා පමණි.

දශක පහක අරගල ගැන සංවාදයක්
වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්.

රටේ රාළ අද වීඩියෝව : ජනතා ද්‍රෝහී පොදු අපේක්ෂකයා කවු ද?
ආයෙත් පොදු අපේක්ෂක සංකල්පයකට පොඩියට පණ ඇවිල්ලා වගේ. ඒක ලොකු කරගෙන කීපදෙනෙක් දුවන්නත් පටන් අරන්.

ප්‍රති ත්‍රස්ත බිය සහ ඉඳුරුවේ ආචාරියා - (මහිම සුජීව ගමගේ)
'' 'ත්‍රස්තවාදය' නමැති වචනය සමග අඛණ්ඩවම ජීවත් වෙනවාට වඩා එක්වරම මියයාම වඩා හොදය'' -ඊසාන්

හෙට ප්‍රමාද වැඩියි. අද ප්රජාතන්ත්රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)
ලංකා දේශපාලනය අද පවතින්නේ ඉතා භයානක අවධියක බව මගේ වැටහීමයි.

පෞද්ගලීකරණය පිරිසකට ලාභදායී ව්‍යාපාරයක් නොවීමට නම්… - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ආරම්භ වීමත් සමඟ මේ වන විට

NPPය කරන්නේ, රනිල් ගේ කැම්පේන් එක ද ?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් පහ කිරීමේ අරගලය අවසන්ව ඇත.

රටේ රාළ අද වීඩියෝව : සිංහල අවුරුද්දට රනිල් පට්ට ගසමූ ද?
බක් මාසය ආරම්භ වෙනවාත් එක්කම කවුරුත් සිංහල, දෙමළ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ජනමනස සංස්කෘතිකමය වශයෙන් සිංහල, දෙමළ අලුත් අවුරුද්දත් එක්ක ගැට ගැහෙනවා.

අලුතින් ගේන්න යන 'ධන බද්ද' මොකද්ද?
2024 වසරේ දී ධන බද්දක් හඳුන්වාදීමට රජය සූදානම් වෙයි. පහත වැටී ඇති රජයේ අදායම් ඉහළ නැංවීම එහි අරමුණ යි.

‘එයා දැන් බැඳලා’ බැලුවද? - (චින්තන ධර්මදාස)
පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා.

