විශේෂාංග
Showing page 226 of 353 (5,282 articles)

මානීගේ තීරුව : රජේ සේවය පිණිසයි ! - (සුන්දර නිහතමානි ද මැල්)
මේ සතියේ මම ලියන්නට හිටියේ රටේ සෑහෙන පිරිසක් ත්‍රස්ත කර ඇති ත්‍රස්ත පණත ගැනය. අපට මොනවා කිව්වත් අප ඉවසන ජාතියේ ප්‍රාණසම මිත්‍රයෙකුගෙන් ලියුමක් ලැබුණේ මේ අතරය.

'ගඟබඩ ය මේ උයන' සොඳුරු දසුනකි ය එය...- (ජයසිරි අලවත්ත)
‘‘සිංහල ජන කවි’’ යන මැයෙන් කවි වර්ගයක් පවතින බව නොරහසකි.

71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)
1971 අප්‍රේල් කැරැළ්ල, එසේත් නැත්නම් එම අරගලය පැවති වකවානුවලදී බොහෝ ලාංකීය ජනතාව විසින් එම අරගල කරුවන් හැඳින්වූයේ " චේ ගුවේරා කාරයින්" ලෙසය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යමය අභියෝගයන් පැහැදිලි කරන ප්‍රස්ථාර හතරක්
පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය දැවැන්ත උද්ඝෝෂණ මාලාව, ගෝලීය ආර්ථිකය මධ්‍යයේ ඇති බරපතල අභියෝගයන් අනාවරණය කළේ ය.

රටේ රාළ අද වීඩියෝව : සජිත් යමුද පොඩි ගමනක්
ගෝල්ෆේස් අරගලය පාවාදීමත් එක්ක විපක්ෂයට නියමිත දේශපාලන භූමිකාවේ තවත් එක වැප්ටර් එකක් අවසන් වෙමින් තියනවා .විපක්ෂ දේශපාලන භූමිකාවකට සාපේක්ෂව දැන් අපේ රටේ විපක්ෂයේ උත්පාත කාලය

ලිංගික හිංසනයන්ට එරෙහිව කාන්තාවන් භාවිත කරන කුඩා උපකරණය
ඇගේ පියයුරු ස්පර්ශ කිරීම හෝ ඇගේ පසුපස ප්‍රදේශය කෙනිත්තීම, වැළමිටින් ඇගේ පපුව තද කිරීම හෝ යමෙක් (ඔහුගේ ශරීරය) ඇගේ ශරීරයේ ඇතිල්ලීම වැනි සෙනඟ පිරුණු පොදු ස්ථානවල දී ලිංගික හිංසනයන්ට

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතීය ප්‍රබන්ධය බිඳ වැටීම - (සුමිත් චාමින්ද)
"ජනප්‍රිය නොවන, ජනමතයක් නැතැයි කියන ආණ්ඩුවක් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා ඊයෙ මහජන මතය සමීපව නිරීක්ෂණය කරාම දැකගන්න පුළුවන් වුණා..." මේ '43

එන්ට ද ඔන්ට පණුවා ? - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
ආගන්තුක වචන අපට ගැලැපෙන, කටට හුරු ලෙස ගලපා ගන්නට ලාංකිකයින් තරම් දක්ෂ ජාතියක් නැති තරම් ය. අපට උච්චාරණය කරනට උගහට විදේශීය වචන, මුල් ශබ්දය මුළුමනින් නොමරා එය ඉඟි කරන දේශීය

චම්පිකගේ අඩිය ; ලෙස්සන සුළුය...
පාඨලී චම්පික රණවක විසින් 'ජනරජ පෙරමුණ' නමින් අලුත් පක්ෂයක් ලියාපදිංචි කිරීමට

ජ.වි.පෙ. සැමවිටම නිර්දෝෂී වූයේ ද? 71 කැරැල්ලට 52 යි - (මහිම සුජීව ගමගේ)
''පීඩිත ජනතාවගේ බලය තමන් වෙත පවරාගන්නේ කෙදිනක හෝ ඔවුන් නැගී සිට සිය විලංගු බිද දමන කල්හීය.''- හෙන්රි ක්ලේ

බල්සාක් කැෆේ : කුමන්ත්‍රණ ධනවාදය තුළ පාස්කු අධිෂ්ඨාන - (මංජුල වෙඩිවර්ධන)
‘’යුක්තිය පිණිස සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය; ඔවුහු තෘප්තිමත් වන්නෝ ය’’ ය යන්න සුප්‍රකට කන්ද උඩ දේශනාවට පිවිසෙමින් ජේසුස් ක්‍රිස්තුස් ප්‍රකාශ කොට වදාළ ආශිර්වාද වාක්‍යයාවලියේ එක් බරපතල වැකියකි.

රටේ රාළ අද වීඩියෝව : බයියනි, ලෝකය වෙනස් වෙමින් තිබේ
බ්‍රික්ස් කියලා කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව මූලික කරගෙන බිහිවුන ජාත්‍යන්තර සංවිධානයක්.

දූෂණ විරෝධී නීතිය: බොරු චෝදනා නැගීමට ඇති තහංචි ඉවත් කල යුතු ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)
අල්ලස් හෝ දුෂණ හෝ පිලිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට / ඔවුන් පීඩාවට පත් කිරීමට

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද? - (ගාමිණී වියන්ගොඩ)
දැන් අපට තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකි’. එය, නූතන ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සමග

කෞශල්‍ය නවරත්න වෙතය, - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වෙනි සභාපති ධුරයට පත්ව, (අ) පක්ෂ දේශපාලනයෙන් බැහැරව නීතිඥ සංගමයට නායකත්වය දෙන බවට

