විශේෂාංග
Showing page 225 of 353 (5,282 articles)

රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත...
‘‘ඩී. ඒ. රාජපක්ෂ මහත්තමයා එදා නිතරගයෙන් ම හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රීකමට පත් උනා

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත.

චීනය දෙවුන්දර තුඩුවේ රේඩාර් කඳවුරක් පිහිටුවීමට සූදානම් වනවා ද?
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිත කැලෑබද ප්‍රදේශයක රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය සලකා බලමින් සිටින බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඉන්දු-පැසිෆික් කලාපයේ භූ-දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් වෙමින් පවතී.

උතුරේ කුල පීඩිතයන් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මොනවා ද?
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දක්නට ලැබෙන කුලවාදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය අයිතීන් අහිමි වීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා සිදුවීම ඇතුළු කරුණු ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කර තිබේ.

රනිල්ගේ ත්‍රස්ත පනත වහල් වෙළදාමට, ජාත්‍යන්තරය එකඟ ඇයි? - (ඥානසිරි කොත්තිගොඩ)
රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව.

රටේ රාළ අද වීඩියෝව : ජාතික එකඟතා ආණ්ඩුවක්!
# අප්‍රියෙල් 09 වෙනදා " රනිල්ට යෝජනා දෙකක් " ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වු ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වු හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙස සැලකෙන අතර ඉන් සිදුවු හානියට වන්දි ලබා ගැනීමට මෙරට රජය කටයුතු කරමින් සිටියි.

නිරුවතින් විරෝධතා දක්වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය
ආචාර්ය වික්ටෝරියා බේට්මන්ගේ රැකියාව වන්නේ ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ඉහළින් ම ඇති විශ්වවිද්‍යාලවලින් එකක් වන

ආදරෙයි පැලෙන්න - (විමලනාත් වීරරත්න)
ඒ සන්ධ්‍යාවේ ජනාධිපතිතුමා හිටියේ පොතක් බලමිනි.

රටේ රාළ අද වීඩියෝව : නාමල්ගේ විලාපය
සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට මුලදී තිබුණ රැල්ල අකාමකා යනවාත් එක්ක පොහොට්ටුවත් දැන් ටිකටික එළියට එන්න පටන් අරන්. ඒ තමන්ට අහිමි උන මහජන බලය ආයෙත් ගොඩනගාගන්න අදහසින් වෙන්න ඕනි.

කුමන්ත්‍රණ කරන්න ඉගෙන ගන්න - (මහිම සුජීව ගමගේ)
''ලෝකය තුළ ඇත්තේ ශක්තීන් ද්විත්වයක් පමණි.

රටේ රාළ අද වීඩියෝව : රනිල්ට යෝජනා දෙකක්
අපි රටක් විදිහට මුහුණ දීලා තියන අර්බුදයට විසඳුමක් විදිහට රටේ රාළ දිගටම කිව්වේ රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවන ගමන් පාර්ලිමේන්තුව සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියකට යොමුවෙන්න ඕනි කියලයි.

නිවසටම වී සැඟවී සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය - අපායේ කතාව 22 වැනි පරිච්ජේදය
නිවසටම වී සැඟවී සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් සමන්ගේ පිරිස වෙත ද නොවීය.

නව ත්‍රස්ත විරෝධී නීතිය ජාතික ආරක්ෂාව සඳහා නොව ආත්මාරක්ෂාව සඳහාය - ජෙහාන් පෙරේරා
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ට බවට, ඒකමිතිකභාවයක් සහිත, සමාජයේ ඉහළ තලයන්හි පවතින අදහස් වඩාත් වර්ධනය වෙමින් පවතී.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුට සදන බොරු
අප්‍රේල් 1දා යනු මෝඩයන්ගේ දිනයයි. මා විවාහ ගිවිස ගත්තේද අප්‍රේල් 1 දාකය. එහෙයින් ඉහත දිනය මටද අදාළය.

