විශේෂාංග
Showing page 228 of 353 (5,282 articles)

රටේ රාළ අද වීඩියෝව : අයාලේ යන රනිල්ගේ එජාප දරුවෝ
ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝක අධිරාජ්‍යවාදී කදවුරේ මූලිකයා. සරලව කිව්වොත් ලෝක පොලිස්කාරයා.

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)
දරුවන් මුලික කරගනිමින් නිර්මාණය වන ගීත ළමාගීත ලෙසින් අපි හඳුන්වමු. වැඩිහිටියකුට මෙන් ළමයාට සංකීර්ණ, ගැඹුරු දේ අවබෝධ කරගැනීමට හෝ දරාගැනීමට හැකියාවක් නැත. ළමයාගේ සරල බව ඊට හේතුවයි.

දේශපාලනිකයේ නිමේෂය ගිලිහී යන්නට පෙර - (සුමිත් චාමින්ද)
දේශපාලනය තුළ 'තරඟයේ රීතීන්' ක්‍රියාත්මක වන්නේ කෙසේද? අර්නෙස්ටෝ ලැක්ලාවූ එය තේරුම් කිරීම සඳහා කදිම නිදසුනක් ඉදිරිපත් කරයි.

විමලෙගෙ කොලම : බුරුල් කරා තල්ලු කරා
අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය.

විපුල අබේරත්න : අපි හයිය මිනිස්සු බං.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
පොහොට්ටුවට චන්දෙ දුන්නේ තනිකරම බයියෝ නෙවෙයි කියල එක්තරා දවසක ලියන්න මෙන්න මේ මිනිහ මට රුකුලක් සැපයුවා.

රටේ රාළ අද වීඩියෝව : රනිල් ඇත්ත දුටුවාද? ඇත්ත රනිල් දුටුවාද?
දැන් ලංකාවේ දේශපාලන ගමන ගැන තේරුම් ගන්න නම් රනිල් දිහා ඉවසිල්ලෙන් බලාඉන්න ඕනි. ඒකට අනුර දිහාවත්, සජිත් දිහාවත් බලා හිටලා වැඩක් නෑ. රාජපක්ෂලා දිහා බලා හිටලත් වැඩක් නෑ.

වෙන් වෙන්ව වෙඩි කෑමෙන් බේරීමට නම් .. -(උපාලි ගජනායක)
''වැටුප්, වැඩ කරන වේලාවන් සහ වෙනත් දේ සම්බන්ධයෙන් හාම්පුතුන් සමඟ

හාවුන්ගේ අරගලය - (එරන්ද ගිනිගේ)
මා කුඩා කල රූපවාහිනියේ නිතර දුටු කාර්ටූනයක් විය. දොඹ ගෙඩියක් බිමට වැටෙන මහා ශබ්දය ඇසීමෙන් නින්දෙන් ඇහැරී බියට පත් වෙන හාවෙකු “අහස කඩන් වැටෙනවෝ - අහස කඩන් වැටෙනවෝ” කියමින් දුවන්නට පටන් ගනී.

නෙරූදා, පැබ්ලෝ, සක්කිලියා සහ 'Alborada' - (ජයසිරි අලවත්ත)
‘‘නෙරූදා වැල්ලවත්තේ පදිංචියට පැමිණි කාලයේ දී නගරයේ වූයේ ‘බාල්දි කක්කුස්සි’ යනුවෙන් එකල හඳුන්වනු ලැබූ වැසිකිළි විශේෂයකි.

ආසියාවේ රං ත්‍රිකෝණය සහ මැද පෙරදිග දී සංක්‍රමණිකයන් මුහුණ දෙන අමානුෂික අත්දැකීම් - අපායේ කතාව 21
නූතන ආසියාව තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ ජාවාරමේ “රං ත්‍රිකෝණය” (Golden Triangle) පිහිටා ඇත්තේ මැලේසියාවට සමීප රාජ්‍යන් 3 ක් කේන්ද්‍ර කරගනිමිනි.

ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ - ජෙහාන් පෙරේරා
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව(TRC) සහ දශක දෙකකට පෙර සිදු වූ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමට ඇමැතිවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් දකුණු අප්‍රිකාවට ගිය බවට ජනමාධ්‍ය වාර්තා පළ වී තිබේ.

මානීගේ තීරුව : හූ ! හූ ! හූ !
අප්‍රේල් 2 වැනිදා,කොළඹදී.

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතා
නව තාක්ෂණික ලෝකයේ සන්නිවේදනය ඉතා වේගවත්ය. එහෙත්, කටකතා තරම් වේගවත් සන්නිවේදන මාර්ගයක් ලෝකයේ තවත් නැත.

කලං - (මංජුල වෙඩිවර්ධන)
කලං දෙකේ නළුවො අතර

අමරසිරි කලංසූරිය, හාර්ට්ලෑන්ඩ්, සිංහල සිනමාව, ශ්‍රී ලංකාව - (විමල් කැටිපෙආරච්චි)
පාර හොයාගෙන එනු පිණිස ඔහුගේ ලිපිනය ඔහු අපට දුරකථනයෙන් පැවසීය.

