විශේෂාංග
Showing page 233 of 353 (5,282 articles)

IMF ණය සහනය ලැබීම ගැන දෙස් විදෙස් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාර මොනව ද ?
දීර්ඝ දින 200ක බලාසිටීමේ කාල සීමාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය සහනය ලැබෙන බව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රී 10ට පමණ ප්‍රකාශයට පත්කෙරිණි.

රටේ රාළකොලම : හෙලිකොප්ටරයේ ගමනාන්තය කොයිබට ද?
නිදහස් ජනතා සන්ධානය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හෙලිකොප්ටරය කියලා බව කවුරුත් දන්නවා.

අයහපත් ණය ගැනීම්වල ප්‍රතිවිපාක හා IMF ණයවල ආරක්ෂාකාරී බව - (දිනේෂ් වීරක්කොඩි)
විශේෂඥයන් පවසන්නේ වසර ගණනාවක් විදේශීය සහ දේශීය කොල්ලකාරී ණය දීමේ ඉලක්කය හෝ ගොදුර ශ්‍රී ලංකාව වී ඇති බවය.

IMF පාර වහන්න පුළුවන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
IMF පළමු වාරිකය ඩොලර් මිලියන 333 ක පළමු වාරිකය මාර්තු 22 (හෙට) ලංකාවේ බැංකු පද්ධතියට ලැබේ.

IMF අනුමැතිය ලැබීම හෙවත් මහගිරිදඹ තරණයේ ආරම්භය - චම්පික රණවක
ආණ්ඩුව විසින් මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද අද (20) දින

විමලෙගෙ කොලම : දෙමුහුන් කුලයේ පැඟිරා
රෝයල්, තෝමියන් මැච් එක බලන්න ගිය ජනාධිපතිතුමා වැඩිපුරම සතුටු වුණේ සිහින ලොවේ සිහින මැවූ මාලි ගහනකොටය.

පවුල සමග සතුටින් සංක්‍රමණය විය හැකි රටවල් පහක්
විදේශයකට සංක්‍රමණයවීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් පිළිබඳ ශ්‍රේණිගතකිරීම ප්‍රයෝජනවත් විය හැකි ය.

රනිල් හැර වෙන විසඳුම් නැති බව විපක්ෂයත් ඔප්පු කරමින් සිටී
රුපියල් ලක්ෂයට වඩා වැටුප් ගන්නා රාජ්‍ය සේවක සුලු පිරිසකට, වැටුපට අදාල බදු ගෙවීම කපා හරින ලෙස ඉල්ලමින් රාජ්‍ය අඩපණ කර

දේශපාලකයෝ - ආණ්ඩුවේ ලොක්කෝ පානම ගමක ඉඩම් තමන්ට ලියාගෙන
කොළඹ සිට නැඟෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් හරහා පානමට ඇති දුර කිලෝමීටර 339කි.

දෙවියෙක් නැති ජීවිතේ පාලුයි - (චින්තන ධර්මදාස)
මං හිතන්නෙ මිනිහෙකුගෙ ජීවිතේ වැදගත්ම දේ විශ්වාසය සහ ආදරය කියල. ඒක වෙන කෙනෙක් විසින් තමන් තුල ගොඩනගන හෝ වෙන කෙනෙක් තමන්ට පිරිනමන දෙයක් නෙමෙයි.

මානීගේ තීරුව : අපේ රටේ ප්‍රීතිමත්ම මනුස්සයා කවු ද ?
බිරිඳත්, මමත් අපේ පුතා සහ මුණුබුරා එනතුරු ගේට්ටුව ළඟට වී පාර බලාගෙන සිටියෙමු.

ඡන්ද මාකටිං - (කපිල කුමාර කාලිංගගේ හීසරය)
සිරි ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම හදිසි අවශ්‍යතාවක් බව, මුළු ලෝකයම දන්නා කාරණයකි.

මද කිපුනු තනි අලියා වට කරගත් සුදු අලි රෑන - (ජයශ්‍රී ප්‍රියලාල්)
මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය.

මහ බැංකු අධිපතිගේ ස්වාධීන මහ බැංකු අඬහැරය - කුමක්, කෙසේ, කා සඳහා ද? - (පි සමරසිරි)
මේ දිනවල මහ බැංකු අධිපති විසින් තම මාධ්‍යය සහ දේශපාලනික හිතවතුන් සමඟ එක් වී කෙරෙන ස්වාධීන මහ බැංකු අඬහැරයක් දස දෙසින් ඇසෙමින් පවතී.

දේව දෘෂ්ටිවාදය සහ ව්‍යවස්ථා උල්ලංඝනය - (එරන්ද ගිනිගේ)
“දෙහි කැපුවෙත් නෑ… නූල් බැන්දෙ නෑ… තෙල් ගෑවෙ නෑ නේ අනේ… යේසුස් නාමේ… යේසුස් නාමේ… යේසුස් නාමේ… විතරයි බලේ…”

