විශේෂාංග
Showing page 234 of 353 (5,282 articles)

කොළඹ (ට කිරි) සරසවිය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
උසස් පෙල මා කළ වාණිජ ධාරාවේ විෂයන් හොඳින් සමත් වන්නන්ට තම ප්‍රථම උපාධිය කරනට ඇතුළු විය හැකි

ජැක්සන් ගැන කුහක කතා - (චින්තන ධර්මදාස)
ජැක්සන් ඇන්තනිව මැෂින් එකකින් මෙච්චර කාලයක් තියාගෙන ඉන්න එක ගැන වරින් වර පෝස්ට් දකිනවා.

සිංහයෙක්ගේ සුරංගනා කතාව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ලෝක කුසලානේ දිනලා දැන් අවුරුදු විසි හතක් වෙනවලු. ඒ මට්ටමෙන් ක්‍රිකට් ජයග්‍රහණයක් ආයෙත් ආවේ නැහැ. මේ විදියට ගියොත් එන්නෙත් නැති වෙයි. ඒකට පොඩි හේතුවක් මම දකිනවා.

රටේ රාළ කොලම : මෛත්‍රීත් Left ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් පුවත් මවන්න පටන් අරන්. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මේ දවස්වල ඉන්නේ පිටරට.

බල්සාක් කැෆේ : නන්දා මාලිනිය උඩඟු ලියක් ද? - (මංජුල වෙඩිවර්ධන)
හැම කටහඬකම ධ්වනිය සියුම්ව නිරීක්ෂණය කර බැලූ කල, එ හඬෙහි හැඩරුව, හැඩරටා, හැඩතල පෙනෙන්නට ගනී.

රනිල් සහ අන්දරේලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ආණ්ඩුවක් පෙරළන්නත් බැරි ඡන්දෙකට මෙච්චර බය ඇයිදැයි ආචාර්ය හර්ෂ සිල්වාගේ ප්‍රශ්න කිරීම ඇසූ කෙනෙක් බය නෙවෙයි යකෝ කැත යනුවෙන් දැක්වූ ප්‍රතික්‍රියාවට හිතවතෙකු හේතු කාරණා ඇසූ විට ලැබුණ ප්‍රතිචාරය, මෙයාලා දැන් අන්දරේටත් එහා....... යන්න ය.

ඇසට ඇසක්-ලෙයට ලෙයක් මෝසස්ගේ තියරිය රටකට හරි යයිද? - (සූජීව ගමගේ)
''වර්ජන නැති රටක් මට පෙන්වන්න එම රට නිදහස අහිමි රටක් බව මා ඔබට ඔප්පුකර පෙන්වන්නමි.'' -සැමුවෙල් ගොම්පර්ස්

සුපිරි චීන අවන්හළක රැකියාව - අපායේ කතාව 20 වැනි පරිච්ජේදය
වැඩි කල් යන්නට මත්තෙන් මගේ තෙවැනි රැකියාව පිළබඳව කණන් කොණින් ආරංචි ගලා එන්නට විය.

හිතුවක්කාර සමිති නායකත්ව ප්‍රජාතන්ත්‍රීයකරණය විය යුතු කාලය පමාවී ඇත - (කුසල් පෙරේරා)
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ඊයේ මාර්තු 15 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් මාර්තු 13 වන දිනට පෙර තීන්දු කර ප්‍රකාශයට පත්කර තිබූයේ ආණ්ඩුවේ බදු අය කිරීම්, බැංකු පොලී වැඩි කිරීම් හා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ය.

3D' සිටුවරු සහ ජනරජයේ අවසානය - (එරන්ද ගිනිගේ)
Dhaම්මික, Duඩ්ලි, Diලිත් යනු ලංකාවේ පොහොසත්ම සිටාණලාය.

විමලෙගෙ කොලම : බල්ලෝ
ජනාධිපතිතුමා හිටියේ සඟරාවක් බලමිනි. පූසා ඒ අල්ලපනල්ලේ ම දැවටි දිදී සිටි අතර දෙදෙනාම විටින් විට ඔන් කර තිබුණු ටීවී එක දෙස බලන්නට ද අමතක නොකළෝය.

'ඉක්බිති සියල්ලෝම සමාදානයේ සැතපුනහ' ; විපක්ෂය තේරුම් නොගත් අනතුර - (උපාලි ගජනායක)
ග්‍රීක දාර්ශනික ප්ලේටෝ ඔහුගේ එදා අත්දැකීම අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්වභාවය පෙන්වාදීම සඳහා 'රාජ්‍යපාලකයා' නම් සිය සම්භාවනීය කෘතියෙහි එක් ස්ථානයක 'ප්රොටගරස්' ලවා උත්පත්ති කතාවක් කියවයි. එහි එක් කොටසක් මෙලෙස කියවමු.

ඇත්තට ම දරුවන් මොකට ද...? - (ජයසිරි අලවත්ත)
මේ ලියවිල්ලෙ සමහර කරුණු සදාචාර විරෝධී යැයි ඔබට සිතෙනු ඇත. ඇතැම් කරුණු අමානුෂික යැයි ඔබට සිතෙනු ඇත.

ඩොලරයේ අගය පහළ වැටීම හොඳ ද? නරක ද?
පෙබරවාරි 23 දා සිට මාර්තු 10 දා දක්වා ඉතාමත් කෙටි කාලයක් තුලදී ශ්‍රී ලාංකීය මුල්‍ය වෙළදපලේ ඩොලරයට සාපේක්ෂව රැපියලේ අගය 12.2%

ගෝඨා ගිහිං රනිල් ආවා වගේ රැඩිකලුන්ට හිතන්න ප්‍රස්ථා පිරුළක් - (මහිම සුජීව ගමගේ)
“පරිණත වූවන් වියපත් වූවන් බැහැර කර ලෝකය ගොඩ නැගිය නොහැක.

