විශේෂාංග
Showing page 275 of 353 (5,282 articles)

පණ අදින ආර්ථිකයන්ට ලැබෙන ණයලයින් මාත්‍රාව - (ජයශ්‍රී ප්‍රියලාල්)
(මෙම ලිපියේ සම්පාදක ජයශ්‍රී ප්‍රියලාල්, යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය

IMF 'රහස්‍ය සම්මුති' මාධ්‍යවේදීන් කියවන්නේ කෙසේද?- (කුසල් පෙරේරා)
දැනට ගොඩනැගෙමින් ඇති මර්දනකාරී දේශපාලන පෙළගැසීම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමගින් ආණ්ඩුව ඇති කරගන්නා සම්මුතීන්

පොත් මිල අහස උසට නැගල ද...? - (ජයසිරි අලවත්ත)
මෙම ලිපිය ලිවීමට පාදක වන්නේ මේ දිනවල මුහුණු පොත පුරා ම නැගෙන අඳෝනාවකි; මැසිවිල්ලකි. එනම්, මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

පුරවැසි මනස නිර්මාණය කරන්න ඕන - ( FreedomTV වීඩියෝවක්)
අර්බුදය ඇති කරපු මානසිකත්වයෙන් අර්බුදයට විසදුම් කල්පනා කරන්න බෑ.

පීතෘ පුත්‍ර අරගලය - (එරන්ද ගිනිගේ)
පියෙකු තම ළදරු පුතු වඩාගන්නේ වම් අතිනි. පපුවට පපුව තදවී පියාගේ බෙල්ල අත්දෙකින් බදාගෙන උර මත නිකට තබන පුතු සැනසේ.

විමුක්ති දේශපාලනයට එන එක අවුල් ද? - (FreedomTV වීඩියෝවක්)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග නොදුරේදීම දේශපාලනයට පිවිසීමට නියමිත බවට පසුගිය දින කිහිපයේම මාධ්‍ය

දෙවන එලිසබෙත් රැජින: අවමංගල්‍යය උත්සවය සහ දේහය තැන්පත් කෙරෙන ආකාරය
බ්‍රිතාන්‍ය ය ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලය අවසන් කරමින් රැජින අභාවප්‍රාප්ත වූවා ය.

ධර්මපාලතුමා වික්ටෝරියා රැජනට ලියපු ලියුම (FreedomTV වීඩියෝවක්)
එලිසබෙත් මැරුන එක ගැන ලංකාවේ උන් දුක්වෙද්දි අවුල් වගේද?

'කොළඹ පොත් ප්‍රදර්ශනය' : අරුණ පත්තරේ පලනොවුන කුසල්ගේ ලිපිය
මෙය මෙවර ඉරිදා අරුණ පුවත් පත පළ නොකිරීමට තීන්දු කළ මගේ ලිපියයි.

රාජකීය පවුල් ගස සහ අනුප්‍රාප්තික අනුපිළිවෙල වෙනස්වෙයි
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇගේ වැඩිමහල් පුත් චාල්ස් රජුබවට පත්විය.

රැජිණට ලියුමක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
බ්‍රිතාන්‍ය මහ රැජිණ අවසන් ගමන් ගිහිල්ල.

ගබ්සාව ඔබේ අයිතියක් - facultyofsex
මං ආදරය කරපු මගේ පෙම්වතිය නොහිතපු වෙලාවක ගැබ් ගනිද්දි අපි කසාද බඳින්න හිතලාවත් නෑ.

සිංගපූරූවෙ ඉතිහාසය - අපායේ කතාව 4 වැනි පරිච්ඡේදය
සිංගප්පූරුව දුරාතීතයේ සිට සේද මාවතේ වටිනා සංධිස්ථානයක්ව තිබුනු බවට ඕනෑතරම් තොරතුරු ඇත. එකල එය වර්තමාන මැලේසියාවටම ඈඳුන පරිපාලන ප්‍රදේශයක්ව පැවතුනි.

මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
මගේ මුල් රැකියාවක කොටසක ලෙස මම මාස කිහිපයක් තමිල්නාඩුවේ ගත කළෙමි.

සජබ නඩය යන්නේ කොහාටද? - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මෙවර අතුරු අයවැය ඡන්ද විමසීමේදී සමගි ජන බල වේගය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

