විශේෂාංග
Showing page 281 of 353 (5,282 articles)

ආදරයේ අරගලය අනන්‍යතාව අහිමි වෙලාද? - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජූලි 22 දෙවෙනිදා උදෑසන සන්නද්ධ හමුදා ගාලු මුවදොර අරගල භූමිය වට කොට මඩු කූඩාරම් කඩා පිරිස් පළවා හරිමින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම

අරගලය යනු ජප කිරීමට ඇති මන්ත්‍රයක් නොවේ ! - (ගාමිණී වියන්ගොඩ)
(සමස්ත විපක්ෂය වෙත කෙරෙන ආයාචනයකි)

මෙය මෙසේ නොවුණා නම් පුදුමයකි - රංජිත් හේනායක ආරච්චි
ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගත නොහැකි බව අපේ ජනවහරේ කියැවේ. පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ජනාධිපති ඡන්ද විමසීමේ ප්‍රතිපලයට දිය හැකි

රනිල් 69 ලක්‍ෂයේ දියසෙන් කුමාරයා වී කවුද රජා පෙන්නීම - (ඥානසිරි කොත්තිගොඩ)
ෆැසිස්ට්වාදය පිළිබඳ අපි කතාවකට ගියොත් මතකයට එන්නේ ජර්මනියේ හිට්ලර්.

පොරවා සිටි බැටළු සම ගැලවී විසිව ගියාද? - (කාන්ති කාරියවසම්)
අප සැවොම පාහේ කුඩා කාලයේදී රතු හැට්ටකාරියගේ මිත්තණිය වෙසින් ආ වෘකයා, ඌරු පැටවු තුන්දෙනා සහ වෘකයා, එළු පැටවුන් හත්දෙනා සහ වෘකයා වැනි ගැන ළමා කතාන්දර අසා ඇත.

බෞද්ධකම සුරැකීමට කලින් මනුස්සකම සුරැකීම වැදගත් - චින්තා
හාමුදුරු කෙනෙක් යම් කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධයක් පවත්වන අතරෙදි ඒකට කඩාවැදුනු තරුණයන් පිරිසක් ම්ලේච්ඡ ආකාරයට ඒ හාමුදුරුවන්ට සහ කාන්තාවට තර්ජනය කරමින්, පහර දෙන්නට තැත් කරමින්

'රනිල් සාර්ථක වුණොත්, ඊළඟට වඩාත් සුදුසු අනුර' - අජිත් පැරකුම් ජයසිංහ
මේ පහත තිබෙන පෝස්ට් එක දාලා තියෙන්නෙ ජවිපෙන් පවත්වාගෙන යන ෆේක් ප්‍රොෆයිල් එකකින්. මෙමගින් ජවිපෙ හා ජාතික ජන බලවේගය සාමාජිකයන් අතර තිබෙන මුල්බැසගත් වැරදි ආකල්පයක් පැහැදිලි වෙනවා.

අරගලයෙන් පසු ලංකාව - නිලන්ත ඉලංගමුව
(අරගලයෙන් පසු ලංකාව - පළමු කොටස)

කන්නසාමි කනාධිපති කරවීම -(ජයශ්‍රී ප්‍රියලාල්)
සෑම ජාතියකම අනාගතය අතීතය සමඟ දැඬිව වෙලී ඇත. නොයෙක් අවස්තාවන්වලදී ඉතිහාසය වරින් වර එබිකම් කරනුයේ අතීතයේ සිදුවුනු හොද සහ

ඉන්දීය දේශපාලනය තුළ පිබිදෙන කැළෑ මල - (චන්දිමා ජයසේන)
අන්තර්කරණය පිළිබඳ ලෝක දේශපාලනය තුළ මෑතකාලීන ඕනෑ තරම් උදාහරණ තිබේ.

අටවෙනි විධායක ජනාධිපතිතුමා වෙත...,- (ජයසිරි අලවත්ත)
ඔබ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී (මෙම හැඳින්වීම් ද්විත්වය ම හුදු වදන් පමණි) ජනරජයේ පාර්ලිමේන්තුවට පැමිණ වසර 45ක් වන බව අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ සැණින් ප්‍රකාශ

අරගලය 'reloaded' - (සුමිත් චාමින්ද)
"මම දන්නවා උඹලා ඔතන ඉන්නවා කියලා. මට දැන් උඹලව දැනෙනවා. මම දන්නවා උඹලා බයයි කියලා. උඹලා අපිට බයයි. උඹලා වෙනසට බයයි. මම අනාගතය දන්නේ නැහැ. මම මෙතනට ආවේ

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි -(ගාමිණී වියන්ගොඩ)
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන

ඩලස් - සජිත් හවුල පැරදුණේ ඇයි?
විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් ගත් අමනෝඥම තීරණය සජබ හා ‘කහ පක්ෂය’ ජනපති තරඟයට එක්ව තරඟ කිරීම ලෙස ඉතිහාසගත වනු ඇත.

පැසිස්ට්වාදය මග හැර ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගැනිම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජූලි 20 වෙනි බදාදා ලංකවේ අටවෙනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීමට නියමිතව තිබිණ.

