විශේෂාංග
Showing page 327 of 352 (5,280 articles)

යහ පාලනය තවමත් ජීවමානය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ලංකාව සිංගප්පුරුවක් කිරීමට ජනතාව ඒකරාශී කළ හැකිවේ. එහෙත් ලී ක්වාන් යූ කෙනෙකු සොයා ගත හැකිද?

කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක් - Faculty of Sex
කොවිඩ් අපිට කියන්නෙ ආධ්‍යාත්මික මාධ්‍යයක් හැටියට සෙක්ස්වල වැදගත්කමද?


'ස්වාධීන' මාධ්‍යවේදීන්ගේ 'බලසම්පන්න' මිත්‍රයින් ? - කුසල් පෙරේරා
සතියකට පමණ පෙර ඇමෙරිකානු මිත්‍ර සංගමයක් හැදීමට තරුණ “රැඩිකල්” මාධ්‍යවේදියකු ෆේස් බුක් මගින් යෝජනා කර තිබුණි.

අපේ සල්ලි ගසා කෑ සොරාට ඇමරිකාවෙන් දඬුවම් කරන තෙක් පොල් ගෑව අපි - ගාමිණී වියන්ගොඩ
ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත.

ඩයනා කියන කතාව : කංසා එක්ක සෙක්ස් (Cannasexual)
කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව සමගි ජන බලවේගය මන්ත්‍රීනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (2) කීවාය.

මොනොගමිය සතුටක්ද? දුකක්ද? -Faculty of Sex
(මංගල සමරවීරගේ උපන්දිනය අදට (අප්‍රේල් 21) යෙදී තිබේ.)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු?
පාස්කු ප්‍රහාරයට අද දිනට දෙවසරකි. මෙතෙක් පරීක්ෂණවලින් ප්‍රහාරයේ ඊනියා ‘මහමොළකරුවකු’ සොයාගෙන නැත.

'පෝට් සිටි' පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි -අජිත් පැරකුම් ජයසිංහ
පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි.

ස' සමග පිළිසඳර - කහ වවන ගමකට එන්න...
කවුරු මොනවා කිව්වත් ඉන්දියාවෙන් කහ ගෙන්වීම නතර කරපු එක හොඳ වැඩක් ස' .

කාදිනල් හිමිගේ අලුත් අඩව්ව මොකද්ද? - අජිත් පැරකුම් ජයසිංහ
2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් කුප්‍රකට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්,

'ජාත්‍යන්තර භූමි භාගයක් රාජපක්ෂ පවුලට හොර ඔප්පුවකින් ලියාදීමක්' - බන්ධුල චන්ද්‍රසේකර
43 සේනාංකය වෙනුවෙන්, “කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම” පණත් කෙටුම්පතට එරෙහිව මමත් පසුගිය 15 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළෙමි.

ස' සමග පිළිසඳර : සංවේදී වීඩියෝවක්
විජේදාසලා මොනවා කිව්වත් ගම සමග පිළිසඳර හොඳ වැඩක් ස' .

එලිසබත් රැජිනගෙන් පසු රජ පවුලේ අනාගතය?
දෙවෙනි එලිසබත් රැජින බ්‍රිතාන්‍ය කිරුළ දරමින් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නායිකාව ලෙස කටයුතු කරමින් සිටින වසර හැටනවයක් තරම් වූ ගතව ගිය දීර්ඝ කාලය පුරා ෆිලිප් කුමරු මෙ...


