විශේෂාංග
Showing page 328 of 352 (5,280 articles)

'පොට් සිටි' ව්‍යාපෘතිය බුදුදහමට අනුකූල ද ? - ධනනාත් ප්‍රනාන්දු
අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින් දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුවන්.

ජාතිවාදයේ රාජ කුමාරයා - එලිසබත් වල්ලභ ෆිලිප්
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ස්වාමි පුරුෂයා වූ ෆිලිප් කුමරු ඉකුත් 9 වැනි සිකුරාදා අවසන් හුස්ම හෙලී ය.

'2024 දී බලය ගන්නෙ චීනය සහ බටහිර තුලනය කළ හැකි අයයි' - දීප්ති කුමාර ගුණරත්න
ජේ.ආර්. දිනෙව්වේ වෙන දේශපාලන පක්ෂ නොව රටේ ආර්ථික තත්ත්වය බවත්, එලෙසම ඉදිරියට දිනන්නේත්, චීනය සහ බටහිර තුලනය කරන්න පුළුවන් දේශපාලන වැඩසටහන නිර්මාණය කරන අය පමණක් බවත්

සතුට කියන්නේ කවුරුවත් ප්‍රදානය කරන දෙයක් නෙවෙයි...- Mahesh Hapugoda
හැත්තෑවේ මුල සිද්ද වෙච්ච සිදුවීම එක්ක ලාංකික මිනිස් සමාජය යම් ගල් ගැසීමක් වුණා නම් නැවතත් ඒ මිනිසා කූද්දල අවදි කරන්න බලපෑවේ ක්ලැරන්ස් විජේවර්දන කියල මට හිතෙනවා.

යූරි ගගාරින් හා වීර මැගිලින්
යූරි ගගාරින් ලෝක ඉතිහාසයේ පළමු වතාවට අභ්‍යවකාශයට ගිය මිනිසා බවට පත්වුණේ 1961 වසරේ අප්‍රේල් 12දාය. ඊයේ දිනයේ යෙදුනේ එහි 60 සංවත්සරයයි.

බීබීසී ඇතැම් රාජකීය අභාවයන් ගැඹුරින් ආවරණය කරන්නේ ඇයි?
පසුගිය දින කිහිපය පුරා බීබීසී ඔස්සේ පළකෙරුණු පුවත්වල යම් වෙනසක් දැකිය හැකිවේ.

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. - ගෞ. ආසිරි පෙරේරා (සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව)
ගෞ. ආසිරි පෙරේරා සම්මානිත රදගුරු හිමිපාණන්

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා - සුන්දර නිහතමානි ද මැල්
(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්න ලදී)

පාම් තෙල් සෞඛ්‍යයට හානිදායක බවට සාක්ෂි කෝ ? - මහාචාර්ය රොහාන් සමරජීව
ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය.

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලාදකිමු! -මාතර හිටපු මහ නගරාධිපති
යාපනය නගරාධිපතිවරයා ‘නගර ආරක්ෂක බලකායක් පිහිටුවීම’ කිසියම් ප්‍රමානයක දේශපාලනික කාල බෝම්භයක් බවට පත්විය.

චීන එන්නතට අනුමැතිය නොදුන්නේ ඇයි? - පුටු පෙරළියකට මුල !
මහාචාර්ය සේනක බිබිලේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙරට බිහි කරමින් ඖෂධ ප්‍රතිපත්තිය සකස් කළේ හැත්තෑව දශකයේය. ප්‍රමිතියෙන් ගුණාත්මක ඖෂධ අඩු මිලට සැපයීම ඔහුගේ අරමුණ විය. එලෙස සකස් කළ

අවමංගල සටහන: එඩින්බරා හි ආදිපාදවරයාගේ අවසන් ගමනට දින නියම කෙරේ
දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට තීරණය කර ඇත.

ජාතක කතා විමර්ශන 05 - ගුණෝපේත බෝසත්වරු මෙන් ම නිර්ගුණ බෝසත්වරු ද විසූ වගයි...
‘‘ඇත්තට ම බෝධිසත්වයෙක් වගේ හිටිය මනුස්සය නෙ... කවුද අනේ හිතුවෙ මිනිහ මේ වගේ අපරාධයක් කරයි කියල’’

ආබාධිතයන්ට ලිංගික සතුට - Faculty of Sex
මට මේ කතාව දකින්න ලැබුනෙ ස්ලට්එවර් සීරීස් එකෙන්.

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව - ගාමිණී වියන්ගොඩ
20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි.

