විශේෂාංග
Showing page 56 of 353 (5,286 articles)

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව | තිලක් සේනාසිංහ
මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක

සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය
පෙනෙන විදිහට අප අවතීර්ණ වෙමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරිගාමී සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශය අවසානයක් කරා ගමන් කරමින් සිටින කාල වකවානුවකට ය.

සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම
ගෙවුණු 2025 වසර මේ රටේ දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ තුනේම තීරණාත්මක සිදුවීම් රැසක් සිදුවූ වසරක් විය.

රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා
රාමය්යා වැඩට යාමට සූදානම් වෙමින් සරම සහ මේස් බැනියම ඇඳගෙන කුස්සියට ආවේය. ඔහුගේ පිඟානට පිට්ටු කෑලි තුනක් සමග හොඳින් ගලේ අඹරා සකස් කළ කරපිංචා සම්බෝලයත්, කිරි හොදි ටිකකුත් බෙදූ රාසම්මා එය ඔහුගේ අත්ල මත තැබීය.

ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට
වසර 400කට අධික කාලයක් පැවති ඩෙන්මාර්කයේ රාජ්‍ය තැපැල් සේවාව වන පොස්ට්නෝර්ඩ් (PostNord) විසින් සාමාන්‍ය ලිපි බෙදා හැරීම 2025 දෙසැම්බර් 30 දා නිල වශයෙන් අවසන් කොට තිබේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගේ අලුත් ම සින්දුව
නව වසර එළඹුණේ ජනතාවගේ අට අනූවක් දුක්ඛ දෝමනස්ස තුන් හතර ගුණයකින් වැඩි වූ පසුබිමක ය.

ප්‍රතිසංස්කරණ පත්‍රිකාවේ නැති 'වැඩිහිටි අධ්‍යාපනය' - ශෂිකා අබේරත්න
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහ කිරීමේදී බොහෝ විට අවධානය යොමු වන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කේන්ද්‍ර කරගත් විධිමත් අධ්‍යාපනයට (Formal Education) පමණි.

'දෙවියන් මෙලොවට දායාද කළ ඒ අසිරිමත් තිළිණය නැවත දෙවියන් විසින්ම භාර ගන්නා ලදී'
ඔබ මෑතකදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රවෘත්ති හෝ පුවත්පත් බැලුවා නම්, ඔබට මේ නම කිසිසේත්ම අසන්නට නොලැබෙන්නට ඇත.

2026 නව වසර ගැන ගුප්ත නොවන යථාර්ථවාදී අනාවැකි මෙන්න
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය ද 2026 වසරට පා තබන්නේ විවිධාකාර බාධකවලට මුහුණ දුන් අත්දැකීම් ද සමගිනි.

ලංකාව ටෙස්ට් ලැබ් එකක් විදියට පාවිච්චි වෙන රටක් ද? - අභිෂේකා වාසල බණ්ඩාර
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?"

බෙහෙත් ප්‍රශ්නය ආයෙත් කරලියට ඇවිත්... | Saroj Pathirana
රජයෙන් මේ ඖෂධ ගෙන එන්නේ මහජනතාවගෙ බදු මුදල් වැය කරලා. ඒ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වන්නෙ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියලා. ඒත් ඔබ දන්නවද ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිලදී ගැනීම් සිදුකරන හැටි?

2026 වසර - ජවිපෙ/මාලිමා නායකයන් ලාංකීය ජීවිත ඉන්දු-චීනකරණය කිරීමට විකල්ප සෙවිය යුතු නැද්ද?
“ඩිට්වා” සුළි කුණාටුව සමග ආවේ නාය යෑම් හා ජල ගැලීම් සමග ජීවිත, දේපළ හා යටිතල පහසුකම් විනාශය පමණක්ම නොවේ.

ලතා වල්පොල..! | Gamini Jayasuriya
ශ්‍රී ලංකාවේ ලතා

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව
අවදානම සැමවිට ම ජීවිතය පිළිබඳ සත්‍යයකි. නූතන සමාජය අප පොළඹවා ඇත්තේ අවදානම් ඉවත් කර ඇති බව සිතීමට ය.

සතුන්ගේ උතුම් බව ලොවට හඬ ගා කී ඇමරිකානු මහ ගත්කරු මාක් ට්වේන්
මිනිස් තිරිසන් භේදය පොදුවේ මුළු ලොවම පිළිගන්නා මතවාදයකි.

