The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●

විශේෂාංග

Showing page 55 of 353 (5,282 articles)

මදුරෝ ඇල්ලුවේ ඇතුළේම ඔත්තුවකින්
විශේෂාංග

මදුරෝ ඇල්ලුවේ ඇතුළේම ඔත්තුවකින්

ඇමරිකානු හමුදා වෙනිසියුලාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත්, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගෙන ඇමරිකාවට රැගෙන ඒමත් ඊයේ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කැලඹීමක්, කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.

The Leader Desk9 months ago
විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනය ගැන ඉතා වටිනා දැනුවත් කිරීමක් | Wijayananda Jayaweera
විශේෂාංග

විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනය ගැන ඉතා වටිනා දැනුවත් කිරීමක් | Wijayananda Jayaweera

මේ අන්තර්ජාල යුගයේ විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනයට ඓතිහාසික හේතුව වූ විකාශන සංඛ්‍යාතවල පවතින සීමිත බව (Scarcity of spectrum) තව දුරටත් නියාමනය සඳහා වලංගුවන හේතුවක් නොවේ යැයි ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් පවසන බව අසන්නට ලැබේ.

The Leader Desk9 months ago
මදුරෝගේ මත් ද්‍රව්‍ය ගැන කතා කළ ට්‍රම්ප් වෙනිසියුලා තෙල් ගැන සෝදිසියෙන්
විශේෂාංග

මදුරෝගේ මත් ද්‍රව්‍ය ගැන කතා කළ ට්‍රම්ප් වෙනිසියුලා තෙල් ගැන සෝදිසියෙන්

ඇමෙරිකානු ආක්‍රමණයක් මගින් පැහැර ගන්නා ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ(Nicolas Maduro) නිව්යෝර්ක්හි බෘක්ලින්හි රැඳවුම් මධ්‍යස්ථානයේ මැදිරියක සිරකර තබා සිටින බව වොෂිංටන් පාලනය විසින් තහවුරු කරනු ලැබ ඇත.

The Leader Desk9 months ago
ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්
විශේෂාංග

ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්

සත්ත්ව අයිතිවාසිකම් යන්න මෑත වසර කිහිපය තුළ ලෝකයේ ප්‍රධානතම සදාචාරාත්මක සහ ප්‍රතිපත්තිමය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

The Leader Desk9 months ago
ලාංකීය සිනමාවට වසර සියය යි; හොඳ ම චිත්‍රපටි 25 නම් කරයි
විශේෂාංග

ලාංකීය සිනමාවට වසර සියය යි; හොඳ ම චිත්‍රපටි 25 නම් කරයි

''ශ්‍රී ලංකාවේ පළමුවෙනි ශබ්ද/කතානාද සිනමා කෘතිය වන්නේ 1947 ජනවාරි 21 දින කොළඹ කොටහේනේ කිංස්ලි සිනමා ශාලාවේදී තිරගත වූ''කඩවුණු පොරොන්දුව'' කළු සුදු චිත්‍රපටය යි.

The Leader Desk9 months ago
ඇස්බැස්ටෝස් මගඩිය සහ කොන්ආර්ට් | චින්තන ධර්මදාස
විශේෂාංග

ඇස්බැස්ටෝස් මගඩිය සහ කොන්ආර්ට් | චින්තන ධර්මදාස

ඇස්බැස්ටෝස් මගඩිය කදිම දෙයක් විදිහට දකින්නෙ නැද්ද කියල කීප දෙනෙක් අහලා තිබුන.

The Leader Desk9 months ago
නොරියේගා පැහැර ගැනීමට සමානයි
විශේෂාංග

නොරියේගා පැහැර ගැනීමට සමානයි

ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

The Leader Desk9 months ago
නිකලස් මදුරෝ පැහැර ගැනීම සහ ලතින් අමෙරිකාවේ CIA කුමන්ත්‍රණ | | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
විශේෂාංග

නිකලස් මදුරෝ පැහැර ගැනීම සහ ලතින් අමෙරිකාවේ CIA කුමන්ත්‍රණ | | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

අද උදෑසන සිදුවූ ක්ෂණික ඇමෙරිකානු ප්‍රහාරයකින් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුම මගින් ප්‍රකාශ කර සිටියේ වෙනිසිවුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට සිය භාරයේ පසුවන බවයි.

The Leader Desk9 months ago
'වර්ගවාදය පතුරන වැඩක්' : අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට තවත් චෝදනාවක්
විශේෂාංග

'වර්ගවාදය පතුරන වැඩක්' : අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට තවත් චෝදනාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම මුල්කරගෙන හටගත් විවාදය තවම අවසන්ව නැත.

The Leader Desk9 months ago
ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල | මහින්ද පතිරණ
විශේෂාංග

ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල | මහින්ද පතිරණ

අධ්‍යාපනය යනු අපේ රටේ කොඳු නාරටියයි. අන් සියල්ල ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපනය වටා ගෙතුණු උප විෂයයන් සේ ය. යටින්ම, පදනමේ ම ඇත්තේ අධ්‍යාපනයයි. අපේ රටේ අධ්‍යාපනය ගැන පිටරැටියෝ පවා මහත් ආඩම්බරයෙන් කතා කරති.

The Leader Desk9 months ago
ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි | ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි | ප්‍රණීත් අභයසුන්දර

තවත් නව වසරක් උදා වී තිබේ. නමුත් මේ දිනවල අප කාටත් නිතර අසන්නට ලැබෙන “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න නිකම්ම නිකම් හිස් වචන ගොන්නක් බව අප බොහෝ දෙනකු ප්‍රායෝගිකව අත් දකින බව මගේ වැටහීම ය.

The Leader Desk9 months ago
තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව | තිලක් සේනාසිංහ
විශේෂාංග

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව | තිලක් සේනාසිංහ

මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක

The Leader Desk9 months ago
සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය

පෙනෙන විදිහට අප අවතීර්ණ වෙමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරිගාමී සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශය අවසානයක් කරා ගමන් කරමින් සිටින කාල වකවානුවකට ය.

The Leader Desk9 months ago
සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම

ගෙවුණු 2025 වසර මේ රටේ දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ තුනේම තීරණාත්මක සිදුවීම් රැසක් සිදුවූ වසරක් විය.

The Leader Desk9 months ago
රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා

රාමය්යා වැඩට යාමට සූදානම් වෙමින් සරම සහ මේස් බැනියම ඇඳගෙන කුස්සියට ආවේය. ඔහුගේ පිඟානට පිට්ටු කෑලි තුනක් සමග හොඳින් ගලේ අඹරා සකස් කළ කරපිංචා සම්බෝලයත්, කිරි හොදි ටිකකුත් බෙදූ රාසම්මා එය ඔහු⁣ගේ අත්ල මත තැබීය.

The Leader Desk9 months ago