විශේෂාංග
Showing page 54 of 353 (5,282 articles)

පවතින අර්බූදකාරී තත්ත්ව යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්... | සුජාතා ගමගේ
2025 ජූලි 11 වැනිදා පාර්ලිමේන්තුවේ එලි දැක්වූ විෂය මාලා රාමුවේ පළමුවන අදියර පළමු වන හා හයවන ශ්‍රේණි සඳහා දිවයින පුරා පිළිවෙලින් ජනවාරි 21 හා ජනවාරි 26 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත නමුත් අදාල මොඩියුල වල බැරෑරුම් දෝෂ ඇති බව සමාජ මාධ්‍ය තුලින් හෙලි වෙමින් පවතිනවා.

අසභ්‍ය වෙබ් අඩවිවලින් දරුවන් ඉවත් කිරීමට නම්... | විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
මේ කතා කරන්නේ පෙළපොත්වල වැරදි ඇතුළත් කිරීම් ගැන නොවේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සහ මහින්ද 'සඳ දඩයම' බලන්න ගිහින්
නව වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සුපුරුදු ලෙස පැවැත්වුණේ සිරිකොත එජාප මූලස්ථානයේදීය.

බල්සාක් කැෆේ : දේවානන්දා සින්ඩ්‍රොමය - (මංජුල වෙඩිවර්ධන)
සිංහලෙන් පළවෙන බීබීසී වෙබ් පිටුවේ දෙසැම්බර් 26 වැනිදා අතිශය වැදගත් වාර්තාවක් පළ කරයි. වාර්තාවට අදාල අත්‍යවශ්‍ය ප්‍රකාශවලින් සමන්විත එහි ශීර්ෂය මෙයාකර වෙයි.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අතුගා නොදමා මහජන විශ්වාසය පවත්වා ගැනීමට ගෝලීය යහපත් භාවිතයන්ගෙන් උගත හැකි පාඩම් | සුනන්ද දේශප්‍රිය
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළුව නැවතත් ශ්‍රී ලංකාවේ මහජන කතිකාවට ඇතුළු වී තිබේ.

පළමුව සොබා දහම - දෙවනුව මිනිසා | ඉෂංඛා සිංහආරච්චි
ඉල් මහ ගෙවී යන්නට ආසන්න දින කිහිපයේ රටපුරා නොකඩවා ඇද හැලුණු වර්ෂාපතනයෙන් දිනකට වැටුණු ඉහලම අගය වාර්තා වුයේ මාතලේ ප්‍රදේශයෙනි.

අසාර්ථක ත්‍රස්ත නීතිවල උරුමය - ශ්‍රී ලංකාවට පාඩම් | ලයනල් බෝපගේ
කොටස් දෙකක පළමු කොටස

'වෙනිසියුලාවට අත නොතබනු'? කාටද මේ කියන්නේ? | කුසල් පෙරේරා
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය යුධ අවි, ආම්පන්න නිෂ්පාදනය හා අලෙවිය නොකරන රටවලට පැවරිය යුතුයි

කලකිරීමට හේතු සපයන රජයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත | රොහාන් සමරජීව
2025 මැයි මාසයේදී, යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් (EU) ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීමේදී, ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධ තම කැපවීම තහවුරු කළේය.

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා
විවිධාකාර ගැටුම් සහ බෙදීම්වලින් වෙලී ගිය ලෝකයක දයානුකම්පාව, මෛත්‍රිය වැනි ගුණදහමෙන් පිරි කතා අපගේ හදවතට එක් කරන්නේ සැනසීමකි.

හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු! | අජිත් පැරකුම් ජයසිංහ
ලිංගික නැමියාවන් සම්බන්ධ පූර්ව විනිශ්චයන් මත පදනම්ව අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුය කියන කාරණයට මාත් එකඟයි.

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ.

හය ශ්‍රේණියේ දරුවන් සහ ‘නූතන’ ලිංගික අධ්‍යාපනය: කාගේ ඇජෙන්ඩාවක්ද? | ආචාර්ය රසිකා කුමාරසිංහ
ලංකාවේ පාසල් දරුවන්ට “සමලිංගික අධ්‍යාපනය” හඳුන්වාදීම පිළිබඳ මෑත කාලීන උත්සාහය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොව,

දිට්වා ආපදාවත් සමඟම ගල්ගමුවේදී නීතියත් ආපදාවට | සුනිල් කන්නන්ගර
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශය ද පසුගිය සමයේ ඇති වූ ‘දිට්වා’ කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශයකි. කලාඔය නිම්නයේ පිහිටි ගල්ගමුව, ඓතිහාසික හත්කෝරළයේ වන්නි හත්පත්තුවට අයත් ප්‍රදේශයකි.

අද කාලයේ බහුල වෙඩි තැබීම්වලින් බේරෙන්නට හෙනරාජ තෛලයේ පිහිට?
2025 වසර තුළ දිවයින පුරා වෙඩි තැබීම් සිද්ධීන් 114ක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 60 දෙනෙකු මියගොස් තවත් 57 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී තිබේ.

