The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●

විශේෂාංග

Showing page 53 of 353 (5,282 articles)

රාක්ෂාව (15 කොටස) : පැණි රසට සහ දැවිල්ලට හදන පොංගල් බත් | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (15 කොටස) : පැණි රසට සහ දැවිල්ලට හදන පොංගල් බත් | ඉන්දු පෙරේරා

රාක්ෂාවටත් තෛපොංගල් උදාවී තිබිණි. බොහෝවිට තෛපොංගල් යෙදෙන්නේ ජනවාරි මාසයේ 14, 15 වැනි දිනෙක ය. දමිළ ජනතාව මහත් ඉහළින් සමරන තෛපොංගල් රාසම්මලාටත්, ලෙච්චමීලාටත් එකසේ පොදු විය. ඔවුහු ඉතා උනන්දුවෙන් ඊට සූදානම් වූහ.

The Leader Desk9 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ඉතිහාස ගතවූ කාරණය ?
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ඉතිහාස ගතවූ කාරණය ?

රනිල් කවදත් මහා විහාර සම්ප්‍රදායට ඉතා හිතැතිව කටයුතු කළ නායකයෙකි. මහා විහාර සම්ප්‍රදායේ යට ගියාව මතු කර ගැනීම

The Leader Desk9 months ago
භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටන් සාම පා ගමනට එක්වූ ආලෝකාට මොකද වුණේ?
විශේෂාංග

භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටන් සාම පා ගමනට එක්වූ ආලෝකාට මොකද වුණේ?

සැතපුම් දහස් ගණනක් පුරා සාම පාගමනේ නිරත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමගින් ගමනේ යන ලොවක් ආදරය කරන ‘ආලෝක’ට සිදුකළ පාදයේ සැත්කම සාර්ථක වී තිබේ.

The Leader Desk9 months ago
ඉක්බාල් අතාස් : ජනමාධ්‍යයේ විශිෂ්ට පරිච්ඡේදයක නිමාව! | Namal Perera
විශේෂාංග

ඉක්බාල් අතාස් : ජනමාධ්‍යයේ විශිෂ්ට පරිච්ඡේදයක නිමාව! | Namal Perera

"Namal, he is no longer with us", අද පාන්දර 3.10ට අනෝමා ගේ දුක්බර හඬින් ලැබුනු දුරකථන ඇමතුමෙන්, මාගේ ඉතාම සමීප සහ හොඳම මිතුරන් කිහිපදෙනාගෙන් එක් අයෙකු වූ ඉක්බාල් අතාස් සිය දිවි ගමන නිමා කළ බව දැනගන්නට ලැබිණ.

The Leader Desk9 months ago
කොටහළු නැටීමෙන් 'බිග් ගර්ල් පාටිය'ට
විශේෂාංග

කොටහළු නැටීමෙන් 'බිග් ගර්ල් පාටිය'ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි.

The Leader Desk9 months ago
ගිනි අවිය හිසට එල්ල වන අතරේත් පන්හිඳ බිම නොතැබූ මාධ්‍ය කලාවේ මහා පෞරුෂය
විශේෂාංග

ගිනි අවිය හිසට එල්ල වන අතරේත් පන්හිඳ බිම නොතැබූ මාධ්‍ය කලාවේ මහා පෞරුෂය

පෙරේදා (12දා) දැයෙන් පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ද සදහටම සමුගත් ඉක්බාල් අතාස් යනු තමන්ටම ආවේණික පෞරුෂයකින් හෙබි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.

The Leader Desk9 months ago
ධනවත් ජපානයේ හුදෙකලා මරණ - Vishnu Vàsu
විශේෂාංග

ධනවත් ජපානයේ හුදෙකලා මරණ - Vishnu Vàsu

ලංකාවේ බලයට පත්වෙන්නට වලිකන සියළුම දේශපාලන පක්ෂ වල මන්තරය තමයි, අපි ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන එක.

The Leader Desk9 months ago
බස් පෙරළන ඩී.එම්.එස්.
විශේෂාංග

බස් පෙරළන ඩී.එම්.එස්.

*දෙවරක්ම හොඳම පරිවර්තනයට රාජ්‍ය සම්මාන ලැබුවා

The Leader Desk9 months ago
සාම සඟ පෙරහැර සමඟ 'ආලෝක' වොෂිංටනයට !
විශේෂාංග

සාම සඟ පෙරහැර සමඟ 'ආලෝක' වොෂිංටනයට !

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ 'ඕවල් කාමරයේ' සිට යුද බෙරය වයමින් සිටිය දී ඔහුට ඇසෙන්නට මෙන් සාම බෙර හඬ රැගත් සංසුන් පා ගමනක් (Walk for Peace) එක්සත් ජනපද ප්‍රාන්ත ඔස්සේ වොෂින්ටනය දෙසට ගමන් ගනිමින් ඇත. යුද්ධය පිළිකුල් කරන ඇමෙරිකානු බුද්ධිමතුන් සහ ජන මාධ්‍යය ද ඇතුළුව එරට අතිවිශාල ජනකායක් මෙම සාම පා ගමන සම්බන්ධයෙන් කතා කරන්නට පටන්ගෙන ඇත.

The Leader Desk9 months ago
අගමැතිනියගේ ප්‍රකාශයෙන් මතු වන සැකයක් | සුනිල් කන්නන්ගර
විශේෂාංග

අගමැතිනියගේ ප්‍රකාශයෙන් මතු වන සැකයක් | සුනිල් කන්නන්ගර

මේ දිනවල ඇවිලෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ඉකුත් 09 වන දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකතුමා, අගමැති හා අධ්‍යාපන ඇමතිනියගේ අවධානය යොමු කරවමින් ප්‍රකාශ කළේ, බුද්ධ ධර්මය හා සාරධර්ම පිළිබඳව මුද්‍රණය කර ඇති මොඩියුලයක ධර්ම චක්‍රය ලෙස නිරූපණය කර දක්වා ඇත්තේ අශෝක චක්‍රය බවයි.

The Leader Desk9 months ago
අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ
විශේෂාංග

අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ

1950 දශකයේ සිට ලෝක සිනමාවේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ ප්‍රංශ සිනමා පුරාවෘත්තයක් වන බ්‍රිජිට් බාර්ඩෝ (Brigitte Bardot) ගේ අවමංගල්‍ය උත්සවය පැවැති ඉකුත් ජනවාරි 07 වන දා ප්‍රංශයේ සෙන්ට්-ට්‍රොපේස්හි (Saint-Tropez) වීදිවල දස දහස් ගණන් ජනතාව පෙළ ගැසී සිටියහ.

The Leader Desk9 months ago
ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත... | Shabeer Mohamed
විශේෂාංග

ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත... | Shabeer Mohamed

Hayleys සමූහ ව්‍යාපාරයට අයිති Kelani Valley Plantations එක යටතේ තියෙන මේ Lavant Estate එකේ Upper Divition එක තමයි මේක. යටියන්තොට ඉදං කිලෝමීටර් දහයක් විතර ඇතුලට යන්න ඕනේ.

The Leader Desk9 months ago
සජිත්ගේ දේශපාලන සතිය : මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය

කන්ටේනර් 309 පැන්නීමෙන් ඇරඹි මාලිමා ආණ්ඩුවේ චෝදනා පත්‍රය, මේ වසර ආරම්භය වනවිට, බාල ඖෂධ ගෙන්වීම, බාල ගල්අඟුරු ගෙන්වීමෙන් නොනැවතී මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බාල මොඩියුල දක්වාම වර්ධනය වී අවසන්ය.

The Leader Desk9 months ago
ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය

ඇමෙරිකානු ජනාධිපති නියෝගයෙන් ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ දමා නීති විරෝධීව ගොඩ බැස එරට ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් පැහැර ගැනීම, එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ මත් ද්‍රව්‍ය කාටල විනාශ කිරීමට කරන ලද සත් ව්‍යායාමයක් යැයි අද පිළිගන්නා කෙනෙක් දැන් සොයා ගැනීමට අමාරුය.

The Leader Desk9 months ago
රාක්ෂාව (14 කොටස) :තෛපොංගල් සැමරීමට සූදානම් වන රාක්ෂාව | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (14 කොටස) :තෛපොංගල් සැමරීමට සූදානම් වන රාක්ෂාව | ඉන්දු පෙරේරා

දෙසැම්බර්, ජනවාරි මාසවල අපේ රටේ පවතින්නේ තරමක සිසිල් සෞම්‍ය දේශගුණයකි. කඳුකර ප්‍රදේශවලට එම සීතල ගතිය වැඩියෙන් දැනේ. රාක්ෂාවටත් එය එසේම ය. ඝන කබා ඇඳගෙන දෑත් පිටුපසට බැඳගෙන මඳක් ඉදිරියට නැවී ඔවුන් ගමන් කරන්නේ එමගින් සීතල පාළනය කර ගන්නට ය.

The Leader Desk9 months ago