The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●

විශේෂාංග

Showing page 51 of 353 (5,282 articles)

රාක්ෂාව (17 කොටස) : අඩු වයසින් දීග යන තේ වතුවල දැරියෝ | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (17 කොටස) : අඩු වයසින් දීග යන තේ වතුවල දැරියෝ | ඉන්දු පෙරේරා

ලෙච්චමී, වත්තේ දී රාසම්මාට රහසක් කීවාය. රාසම්මාගේ මුුහුණ සතුටින් පුළුල් විය. තමාට ⁣ලබන්නට නොහැකි වූ සම්පතක් ලෙච්චමී අක්කාට ලැබීම රාසම්මාට සතුටකි. එහෙත් ලෙච්චමීගේ මුහුණේ තිබෙන්නේ බිය මුසු පෙනුමකි.

The Leader Desk8 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : මැති සබේ ඇතුලේ දැන් රඟ දක්වන 'PHI කෝලම'
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : මැති සබේ ඇතුලේ දැන් රඟ දක්වන 'PHI කෝලම'

" අපි ආණ්ඩු බලය ලබා ගත්තත් රාජ්‍ය බලය තවම ලබා ගත්තේ නැතැයි මාලිමාවේ ඇමති- ලාල් මහජන රැස්වීමකගේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. ඒ කතාව ලාල්ගේ ගැලරි චූන් කතාව වගේ එකක් නොවේ. සමස්ත මාලිමාවේ බළලා මල්ලෙන් එළියට පැනීමකි.

The Leader Desk8 months ago
බලකොටු සහ වෙළෙඳ ගිවිසුම් | රොහාන් සමරජීව
විශේෂාංග

බලකොටු සහ වෙළෙඳ ගිවිසුම් | රොහාන් සමරජීව

දුප්පත් මෙක්සිකෝව. දෙවියන්ගෙන් බොහෝ දුරස්ය, එක්සත් ජනපදයට ඉතා සමීපය - මෙක්සිකෝවේ පාලක පෝර්ෆිරියෝ ඩයස් (1876-1911)

The Leader Desk8 months ago
සැර බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවේ සැර බාල කතා
විශේෂාංග

සැර බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවේ සැර බාල කතා

වත්මන් ආණ්ඩුව විසින් අනුමත කොට ඇති බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් එක් දිනකට රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

The Leader Desk8 months ago
අර්චුනා සමාජගත කළ 'පුක්කි' කියන්නේ මොනවාද? | ආචාර්ය කේ. අරුලානන්දන්
විශේෂාංග

අර්චුනා සමාජගත කළ 'පුක්කි' කියන්නේ මොනවාද? | ආචාර්ය කේ. අරුලානන්දන්

මේ දවස්වල අපේ සිංහල හිතමිතුරන් මගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තියනවා. ඒ දෙමළ ජනතාව අතර ප්‍රචලිත “පුක්කි” කියන ආහාරය ගැනයි. ඔවුන්ගේ මේ ප්‍රශ්නයට මුල රාමනාදන් අර්චුනා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයක් සමාජ ජාල මඟින් සංසරණය වීමයි.

The Leader Desk8 months ago
ඇමෙරිකාව WHO එකෙන් ඉවත් වීම නිසා අපේ රටේ සෞඛ්‍යයත් ලෙඩ ඇඳට වැටේ ද?
විශේෂාංග

ඇමෙරිකාව WHO එකෙන් ඉවත් වීම නිසා අපේ රටේ සෞඛ්‍යයත් ලෙඩ ඇඳට වැටේ ද?

ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිල වශයෙන් ඉවත් වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වූ වහාම නිකුත් කළ විධායක නියෝගයකට අනුව, වසරක නීතිමය ක්‍රියාවලියකින් පසු මෙම ඉවත් වීම පසුගිය බ්‍රහස්පතින්දා (22) සිට බලාත්මක විය. මෙය ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතතාව දැඩි අවදානමකට හෙළන්නකි.

The Leader Desk8 months ago
මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ
විශේෂාංග

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ

තැනින් තැන ඇවිදිමින් අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවන් පිරිසක් කොහේ කොතැනක හෝ ඔබට ද මුණගැසී ඇත්නම් එහි අරුමයක් නැත. මීට අවුරුදු තිහ හතළිහකට පෙර පිටිසර ගම් දනව්වල නිවෙසින් නිවෙසට යමින් ශාස්ත්‍ර කියූ මේ කාන්තාවන්ගේ ප්‍රමාණය අද වන විට වේගයෙන් අඩුවී ඇත.

The Leader Desk8 months ago
නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
විශේෂාංග

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්‍රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ.

The Leader Desk8 months ago
නීතිපති අර්බූදය! ශිවා පසුපතිගේ සිට පාරින්ද දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග
The Leader Desk8 months ago
රෝල්ස් රොයිස් මෝටර් රථයකට ගහපු දඩය ගැන ඩඩ්ලි සිරිසේන කියන කතාව
විශේෂාංග

රෝල්ස් රොයිස් මෝටර් රථයකට ගහපු දඩය ගැන ඩඩ්ලි සිරිසේන කියන කතාව

මේ දිනවල රටේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ Rolls- Royce රථය සම්බන්ධයෙන් වන මාතෘකාවය.

The Leader Desk8 months ago
සජිත්ගේ දේශපාලන සතිය | නව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | නව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි

කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනය.

The Leader Desk9 months ago
රාක්ෂාව (16 කොටස) : රාම මංගල්‍යය | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (16 කොටස) : රාම මංගල්‍යය | ඉන්දු පෙරේරා

සප්පරම රැගෙන වීදි සංචාරයට සූදානම් වෙමින්

The Leader Desk9 months ago
සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශනය: වව්නතිව් ඝාතක සහරාන්ට ආවරණය සැපයීම | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශනය: වව්නතිව් ඝාතක සහරාන්ට ආවරණය සැපයීම | සුනන්ද දේශප්‍රිය

2018 නොවැම්බර් 30 දා අලුයම වව්නතිව්හි පොලිස් මුරපොළේ රාත්‍රී මුර සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වූ ගනේෂ් දිනේෂ් සහ ප්‍රසන්න ඝාතනය කිරීම හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මත පටවා සහරාන් කණ්ඩායම හෙළිදරව් වීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාවන්හි සැලසුමක් තිබූ බව දැන් සාක්ෂි මගින් තහවුරු වී තිබේ.

The Leader Desk9 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'සර්, ස්විස්ටර්ලන්තයේ දී හරිනිට ට්‍රම්ප් හම්බ වෙලා'
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'සර්, ස්විස්ටර්ලන්තයේ දී හරිනිට ට්‍රම්ප් හම්බ වෙලා'

අනුර උතුරට ගිහින් යාපනයේ පන්සල් වල සිල් ගන්න එන්න එපා වගේ කතාවක් කියන විට රනිල් සිටියේ චැට් Gpt සමග සංවාදයක් ගොඩනගා ගනිමිනි. ඒ සංවාදයේ නිමිත්ත වූයේ දහම් කරුණකි.

The Leader Desk9 months ago
'නැති බැරි' දරුවන්ගේ තටු ගැළවීමට මං පාදන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය | ආචාර්ය රසිකා කුමාරසිංහ
විශේෂාංග

'නැති බැරි' දරුවන්ගේ තටු ගැළවීමට මං පාදන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය | ආචාර්ය රසිකා කුමාරසිංහ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නැවත වරක් දැඩි සංවාදයකට ලක්ව ඇත. අද එම සංවාදය යොමුවී ඇත්තේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇති ගැටලු සහගත තැන් වලටය.

The Leader Desk9 months ago