විශේෂාංග
Showing page 50 of 353 (5,282 articles)

බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා | සුනිල් කන්නන්ගර
අද (05) සිට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී, ඉන්දියාවේ ගුජරාටයෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අතිදුර්ලභ අවස්ථාව හිමි වේ.

අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ? | තිලක් සේනාසිංහ
ශ්‍රී ලංකාව එතෙක් යටත්ව තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම මුල් කරගත් හැත්තෑ අට වන (78) නිදහස් සැමරුම අදට (පෙබරවාරි 04) යෙදී තිබේ.

කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය
කොළඹ නගරයේ විදී දරුවන් යොදා ගනිමින් මුදල් ඉපැයීමේ සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බවට සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙන්නේ ලාංකීය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරමින්ය.

අද කාලයේ උපාධි සුදුසුකම් පවා පරයන රාගික ප්‍රාග්ධනය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
පසුගිය දිනයෙක මම හිතවත් පවුලක් හා සම්බන්ධ ප්‍රිය සම්භාෂණයකට සහභාගී වීමි. එහිදී අප හා එකම මේසයේ අසුන්ගෙන සිටි කිහිප දෙනෙක්, ගුරු සේවය තුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය පිළිබඳ කතාවකට මුල් පිරූහ.

ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් | අජිත් පැරකුම් ජයසිංහ
අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා.

වන්දි නැතුව එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් - වන්දි ලැබේවි ද? යුක්තිය කෝ? | Saroj Pathirana
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, ආර්ථිකයට සහ සමස්ත සමාජයට සිදු වූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් වන්දිය ලබාගැනීම සඳහා නෞකා සමාගම සමග සාකච්ඡා කොට එකඟතත්වයකට ඒමට ආණ්ඩුවට අවසර දෙමින් ඒ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ පශ්චාත්-අධිකරණ යාන්ත්‍රණය (post-judicial mechanism) සම්බන්ධ විභාගය අවසන් කිරීමට සඳුදා (ජනවාරි 26) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ක්‍ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: 'ජනතා අනුමැතියෙන් තොරව නීති ගෙන්න බැහැ'
යල් පැන ගිය ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016] වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක් සමගින් සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක් හඳුන්වා දෙමින් නව පනතක් ගෙන ඒමට ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් කරමින් සිටී.

සඟ පිරිවරක් සහ ආලෝකා සමඟ ලෝක සාමයේ ආලෝකය සොයා වඩින පඤ්ඤාකර හාමුදුරුවෝ
2025 ඔක්තෝබර් අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් (Fort Worth) නුවරින් සුවිශේෂී පා ගමනක් ආරම්භ විය.

තනි සිග්නල් කණුව අසල අරවින්ද ය!
ලහිරු මුදලිගේ නම් අප තරුණ මිත්‍රයා ඔහුගේම ‘හරි ටීවී’ චැනලය වෙනුවෙන් ජනපතිවරණයට හරියටම දින 10කට පෙර අනුර කුමාර දිසානායක සහෝදරයා සමඟ ඔහුගේ ජයග්‍රහණ තහවුරු කිරීම වෙනුවෙන්ම සිදු කළ සම්මුඛ සාකච්ඡාව ලක්ෂ පහකට අධික පිරිසක් නිල වශයෙන් නරඹා ඇත.

යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුම ලංකාවට කෙසේ බලපායි ද? | ජයා පත්මපාණි
දශක දෙකක සාකච්ඡාවලින් අනතුරුව පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර

හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘හොරු සමග හෙළුවෙන්…’

සජිත්ගේ දේශපාලන සතිය : සිංගප්පූරුවේ A*STAR ආභාෂය ශ්‍රී ලංකාවට ගේන්න සැලසුමක්
සිංගප්පූරුවේ සංචාරයක නිතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එරට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

රාජ්‍ය මුදල් බලය පැහැර ගන්නා නව ලිබරල් වාදීන්ට එරෙහි විප්ලවකාරී නායකයන් බිහි වෙයි ද? | පි සමරසිරි
ලිපියේ පසුබිම සහ අරමුණ

NPP නව ත්‍රස්ත විරෝධී නීතියෙන් පොරොන්දු වන ‘බියෙන් තොර නවලෝකය’ කෝ?
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PSTA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

