The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●

විශේෂාංග

Showing page 49 of 353 (5,282 articles)

නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
විශේෂාංග

නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

මේ සති අන්තයේ සිට මගේ දවස අපේ රටේ සමාජ දේශපාලනය හැඩගස්වන ගැඹුරු රටා පිළිබඳව ආපසු හැරී බලන්නට වෙන් කරන්න මම හිතුවා. මේ වියමන එහි ප්‍රතිඵලයක්.

The Leader Desk8 months ago
ඊළඟට එන්නේ 65′ බලවේගය ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

ඊළඟට එන්නේ 65′ බලවේගය ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලංකාවේ පළමු මාක්ස්වාදී සභාග ආණ්ඩුව ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රීලනිපය එක්ව පිහිටුවපු සභාග ආණ්ඩුවය. මේ ආණ්ඩුවේ මුදල් ඇමැති ල.ස.ස.ප. නායක ඇන්.ඇම්. පෙරේරා විය.

The Leader Desk8 months ago
රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු ! | තිලක් සේනාසිංහ
විශේෂාංග

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු ! | තිලක් සේනාසිංහ

වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පොදු ආගමික අභිලාෂයන් අතර රහතුන් ‘පහළ කරවා ගැනීම’ ද මුල් තැනක් ගෙන තිබේ.

The Leader Desk8 months ago
'කොළඹින් කතා කරමි' …'His Master’s Voice' ට සියක් වසක් : දස වසක් මාත් එක්ක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
විශේෂාංග

'කොළඹින් කතා කරමි' …'His Master’s Voice' ට සියක් වසක් : දස වසක් මාත් එක්ක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ මහදැනමුත්තා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගියදා සිය සියවන උපන්දිනය සැමරුවා.

The Leader Desk8 months ago
ඩඩ්ලි සිය සුරතලිය සමරා කළ වැඩේ මෙන්න
විශේෂාංග

ඩඩ්ලි සිය සුරතලිය සමරා කළ වැඩේ මෙන්න

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඔහුගේ මියගිය සුරතලාගේ දෙවසර අනුස්මරණය කිරීම නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින

The Leader Desk8 months ago
උස සමන් | WMK Wijayabandara
විශේෂාංග

උස සමන් | WMK Wijayabandara

ඊ. එම්. එස්. බී. ඒකනායක කියන්නේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 'උස' චරිතයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සමත් ව 1985 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වන ඊ. එම්. එස්. බී. (සමන්) ඒකනායක එකි 'උස' ගුණය එදා පටන් ම විදහා පෑ අපූරු නිලධාරීයෙක්.

The Leader Desk8 months ago
මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
විශේෂාංග

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.

The Leader Desk8 months ago
විදෙස්ගතව ජීවත්වන පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදිය යුතුද? | රොහාන් සමරජීව
විශේෂාංග

විදෙස්ගතව ජීවත්වන පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදිය යුතුද? | රොහාන් සමරජීව

විදෙස්ගතව ජීවත්වන පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමේ යාන්ත්‍රණයක් පිළිබඳ අදහස් සහ යෝජනා විමසමින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කාරක සභාවක් විසින් ජනවාරි මාසයේදී නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලදී.

The Leader Desk8 months ago
222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති
විශේෂාංග

222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉකුත් තුන්වන දා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

The Leader Desk8 months ago
සජිත්ගේ දේශපාලන සතිය : ජී.එල්. ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් සජිත් හමුවෙයි
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : ජී.එල්. ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් සජිත් හමුවෙයි

ගෙවුණු සතියේ දේශපාලනය උණුසුම් වුණේ, සජිත් සහ රනිල් අතර ඇයි හොඳැයියත්, 78 වැනි නිදහස් දින සැමරුමේ ජනාධිපති අනුර කරපු ජාතිය ඇමතීමත් නිසාය.

The Leader Desk8 months ago
බ්‍රිතාන්‍යයේ මහ පාරේ නිදන දේශපාලන අනාථයෝ - ශ්‍රී ලාංකිකයිනුත් ඒ අතර | Saroj Pathirana
විශේෂාංග

බ්‍රිතාන්‍යයේ මහ පාරේ නිදන දේශපාලන අනාථයෝ - ශ්‍රී ලාංකිකයිනුත් ඒ අතර | Saroj Pathirana

බ්‍රිතාන්‍යයේ බලයට පත්වන ආණ්ඩු දිගින් දිගටම සංක්‍රමණිකයින් සම්බන්ධ නීති දැඩි කිරීම නිසා දේශපාලන රැකවරණ පතපු විශාල පිරිසකට මහ පාරෙ නිදාගන්න බලකෙරිල තියන බව අලුත්ම ගවේෂණයකින් හෙලිවෙලා තියෙනව.

The Leader Desk8 months ago
රාක්ෂාව (18 කොටස) : ලෙච්චමීට දරු සම්පතක් | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (18 කොටස) : ලෙච්චමීට දරු සම්පතක් | ඉන්දු පෙරේරා

තේ වතුවල වැඩ කරන කාන්තාවන් ගර්භණී අවධියේදීත්, තමන්ගේ රැකියාව නතර කරන්නේ නැත. ඔවුන්ට එසේ නිවාඩු පාඩුවේ ගෙදර සිටින්නට වරම් නොමැත්තේ එවිට වැටුප් අහිමි වෙන නිසා ය. ජීවත් වෙන්නට නම් වැඩ කළ යුතුය. මුළු මාස නවය පුරාම තේ වතු පුරා ඇවිදිමින් දළු කඩන විට ඔවුන්ට ඉබේම සිරුරට ව්‍යායාම ලැබේ.

The Leader Desk8 months ago
සම්මුති-විසම්මුති : ළමා අපයෝජක ජෙෆ්රි එප්ස්ටයින් : බලය, ධනය, දණ්ඩ මුක්තිය ගැන ඇමෙරිකානු පාඩමක් | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති-විසම්මුති : ළමා අපයෝජක ජෙෆ්රි එප්ස්ටයින් : බලය, ධනය, දණ්ඩ මුක්තිය ගැන ඇමෙරිකානු පාඩමක් | සුනන්ද දේශප්‍රිය

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ජෙෆ්රි එප්ස්ටයින් ලිපි ගොනු පිටු මිලියන ගණනක් විනිවිදභාවය පිළිබඳ පනත යටතේ නිකුත් කිරීම මගින් විධිමත් සුදුසුකම්, ප්‍රභූ පෙළපත හෝ ව්‍යාපාරික සාර්ථකත්වයක් නොමැති එක් මිනිසෙකු දේශපාලනයේ, මූල්‍ය, බුද්ධි කවවල සහ ගෝලීය සමාජයේ ඉහළම මට්ටම්වල අසාමාන්‍ය බලපෑමක් ගොඩනඟා ගත් ආකාරය පිළිබඳ විවාදය ලැව් ගින්නක් බවට පත් කර තිබේ.

The Leader Desk8 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ'
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ'

පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවාය යන ආරංචිය කණින් කොනින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.

The Leader Desk8 months ago
කිරි කලයට ගොම තැම්බක් !
විශේෂාංග

කිරි කලයට ගොම තැම්බක් !

ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව අසල ඇති ගිමන්හල උද්‍යානය

The Leader Desk8 months ago