The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●

විශේෂාංග

Showing page 47 of 353 (5,281 articles)

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - III කොටස
විශේෂාංග

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - III කොටස

2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ අතිශය කම්පනීය ද්විත්ව ඝාතනයට අදාළ නඩු තීන්දුව පසුගිය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කෙරිණි. මෙම නඩු තීන්දුවට පාදක වූ විශේෂිත කරුණු සහ නීතිමය විග්‍රහය කොටස් වශයෙන් ද ලීඩර් වෙබ් අවකාශයේ මෙලෙස ඉදිරිපත් කර සිටිමු.

The Leader Desk8 months ago
කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ
විශේෂාංග

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ

මිනිසුන් සහ සතුන් අතර පවතින බැඳීම පිළිබඳව එදා මෙදා තුර අප ඕනෑ තරම් කතා අසා ඇත. නමුත් පාසලක විනයගරුක තූර්ය වාදක කණ්ඩායමක නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කරන අපූරු සුනඛයකු ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් මනුල ය.

The Leader Desk8 months ago
යුක්රේනයේ ශ්‍රී ලංකා යුද සිරකරුවෝ | Saroj Pathirana
විශේෂාංග

යුක්රේනයේ ශ්‍රී ලංකා යුද සිරකරුවෝ | Saroj Pathirana

රුසියානු හමුදාවට බැඳුණ විශ්‍රාමික ශ්‍රී ලාංකික සොල්දාදුවන් විශාල පිරිසක් තවමත් අතුරුදහන්වෙලා ඉන්න නිසා ඒ අයගේ ඥාතීන් තවමත් හිතන්නේ ඒ සමහරු යුක්රේනයේ අත් අඩංගුවේ ඉන්නවා වෙන්න පුළුවන් කියල.

The Leader Desk8 months ago
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - II කොටස
විශේෂාංග

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - II කොටස

2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ අතිශය කම්පනීය ද්විත්ව ඝාතනයට අදාළ නඩු තීන්දුව පසුගිය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කෙරිණි. මෙම නඩු තීන්දුවට පාදක වූ විශේෂිත කරුණු සහ නීතිමය විග්‍රහය කොටස් වශයෙන් ද ලීඩර් වෙබ් අවකාශයේ මෙලෙස ඉදිරිපත් කර සිටිමු.

The Leader Desk8 months ago
තමන්ට භාරදෙන නඩු සඳහා තරාතිරම නොබලා පෙනී සිටීමට සියලු නීතිඥයෝ බැඳී සිටිති | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
විශේෂාංග

තමන්ට භාරදෙන නඩු සඳහා තරාතිරම නොබලා පෙනී සිටීමට සියලු නීතිඥයෝ බැඳී සිටිති | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ අගනුවර ආසන්නයේ නව යුද හමුදා මූලස්ථානය අසල ජනාකීර්ණ ප්‍රදේශයක දී දහවල් කාලයක දී අමානුෂික ලෙස සිය මෝටර් රිය තුළදී වෙඩි තබා මරා දමා වෙඩික්කරුවන් පලා ගොස් තිබේ.

The Leader Desk8 months ago
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - පළමු කොටස
විශේෂාංග

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - පළමු කොටස

2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ අතිශය කම්පනීය ද්විත්ව ඝාතනයට අදාළ නඩු තීන්දුව පසුගිය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කෙරිණි.

The Leader Desk8 months ago
රනිල්ගේ 'වුල්වර්හැම්ප්ටන්' නඩුව: නීතිය අවභාවිත කරමින් දියත් වන 'දේශපාලන දඩයමක්' ?
විශේෂාංග

රනිල්ගේ 'වුල්වර්හැම්ප්ටන්' නඩුව: නීතිය අවභාවිත කරමින් දියත් වන 'දේශපාලන දඩයමක්' ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉලක්ක කරගනිමින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' නඩුව, මේ වන විට රජයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) බරපතල දේශපාලනික සහ නෛතික අර්බුදයක් නිර්මාණය කර තිබේ.

The Leader Desk8 months ago
කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? | සුනිල් කන්නන්ගර
විශේෂාංග

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? | සුනිල් කන්නන්ගර

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී.

The Leader Desk8 months ago
විජය ඝාතනයට වසර 38ක්! - චන්ද්‍රිකාගෙන් 'දූට නම තැබූ හැටි' ගැන විශේෂ සටහනක්
විශේෂාංග

විජය ඝාතනයට වසර 38ක්! - චන්ද්‍රිකාගෙන් 'දූට නම තැබූ හැටි' ගැන විශේෂ සටහනක්

මෙරට සිනමාවේ අසහාය නළුවෙකු, මානව හිතවාදියෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර අදට (පෙබරවාරි 16) වසර 38ක් සපිරේ.

The Leader Desk8 months ago
කතෝලික ජන උරුමයක් වූ මා දැල් ධීවර කර්මාන්තයේ ගැටළුවට කතෝලික සභාව මැදිහත් නොවන්නේ ඇයි?
විශේෂාංග

කතෝලික ජන උරුමයක් වූ මා දැල් ධීවර කර්මාන්තයේ ගැටළුවට කතෝලික සභාව මැදිහත් නොවන්නේ ඇයි?

ඉකුත් පෙබරවාරි 5 වන දා සිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරත ව සිටි මාදැල් ධීවරයන් සහ අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා අතර සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

The Leader Desk8 months ago
සිරගෙයක බිත්ති අතර කොටු කර ඇති ඉරාන කතුන්ගේ නිදහසේ සිහිනය: නර්ගීස් මොහොමඩි
විශේෂාංග

සිරගෙයක බිත්ති අතර කොටු කර ඇති ඉරාන කතුන්ගේ නිදහසේ සිහිනය: නර්ගීස් මොහොමඩි

තමන් වෙනුවෙන් නොව අන්‍යයන්ගේ නිදහස වෙනුවෙන් කැප වී ක්‍රියා කරන කාන්තාවකට, නිදහස යනු තවමත් සිහිනයක් පමණක් වී ඇත.

The Leader Desk8 months ago
කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය උගුල
විශේෂාංග

කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය උගුල

ශ්‍රී ලංකාවේ අද දැඩි ලෙස අවධානයට ලක්ව ඇති මාතෘකාව වන්නේ මාලිමා රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි.

The Leader Desk8 months ago