විශේෂාංග
Showing page 45 of 352 (5,280 articles)

කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්
ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : හරින්ට, උගන්ඩා කුමාරිය ගේ සැමියා ගෙන් දුරකතන ඇමතුමක් !
බුදුන් ලංකාදීපයට අවුත් යක්ෂ සේනාව සක්වළ ගලින් එතෙරට එළවා දැමූ බව වංශ කතාවල සඳහන් ය.

ශ්‍රී ලංකාවට 'සිතීමට මඟ පෙන්වීමක්'කරන පරිවර්තනීය නායකයෙක්: Lula | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” නම් ලිපි මාලාවේ සිව්වැන්නයි)

ආර්ථිකය ගොඩ ගැනීමක් නොමැතිව අර්බුදයේම කැලතීම... | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි
ලිපියේ අරමුණ සහ පසුබිම

'නොනිමෙන රතු තරුව' - ආදරණීය සුසිල් අයියාට...
"විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා රතු මල් පිපේවා මිහිකත දෙරණ පුරා..."

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? | රොහාන් සමරජීව
ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal) මෑතකාලීන ප්‍රසම්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් මිලියන 7,668.1ක සෘජු අලාභයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ.

රාක්ෂාව (21 කොටස) : රාක්ෂාවේ "කරගම් පාලිත්තල්" | ඉන්දු පෙරේරා
ලෙච්චමීලා තම කුල දේවතාවා ලෙස සලකන්නේ මාඩසාමි දෙවියන්ව ය. රාක්ෂාවේ ජීවත් වන මලෛයහ තමිල් ජනතාව ගේ මාඩසාමි දේව ඇදහිල්ලක් තිබේ. එම දෙවියන් ගැන කටවහරේ එන විචිත්‍ර කතා ද රාශියක් ඇත.

දෙව්මැදුරෙන් වෙදගෙදරට වැඩම කළ 'පාත මාලේ' මිනිසුන්ගේ වික්‍රම ෆොන්සේකා වෙද පියතුමා
සාමාන්‍යයෙන් කතෝලික පල්ලියක් තුළ අප දකින්නේ සුදු ලෝගුවකින් සැරසී, අල්තාරය මත දේව පූජාව පවත්වන සාම්ප්‍රදායික පූජකවරයෙකි.

දත්ත මධ්‍යස්ථාන කුමටද? | රොහාන් සමරජීව
නව දිල්ලියේ පැවති කෘතීම බුද්ධි බලපෑම් සමුළුවේ (AI Impact Summit) අතිශයෝක්තිවලින් පසු මෙවන් ප්‍රශ්න ඇසීම අවදානම් සහගත විය හැක. නමුත් දුර්වල ආර්ථිකයක් ඇති රටක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ප්‍රශ්නය නොඅසා බැරිය.

අගමැතිනියට එරෙහි වෛරී ප්‍රකාශ : බරපතළ සමාජ ගැටලුවක සජීවී පිළිබිඹුවක් | සෝබා කෝලියවංශ
අගමැති හා අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අසභ්‍ය, ස්ත්‍රී විරෝධී හා වෛරී ප්‍රකාශ හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් ප්‍රජාව නියෝජනය කරන 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනවාරි මස අගභාගයේදී නිවේදනයක් නිකුත් කළේය.

මුදලිවරුන්ටත් 'තමුසෙ' කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි | තිලක් සේනාසිංහ
අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය.

ජයනි නටාෂලා නයෝමි මිචෙල්ලා නිදහස් කළාට මාලිගාව ළග පාර තවමත් වැසී ඇත | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජයනි නටාෂාගේ මූලික අයිතිවාසිකම් නඩුව අවසන් වුණේ මූල ධර්මවාදින් විසින් පාලනය කළ මිනිස් අයිතිය පිළිබද පුලුල් කතිකාවකට මග පාදමිනි.

වික්ටර් අයිවන් සහ ඔහුගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය | සුනන්ද දේශප්‍රිය
වික්ටර් අයිවන් නොහොත් ‘පොඩි අතුල’ ඔහුගේ මාධ්‍යවේදී භාවිතාව තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මූලිකත්වයන් ගණනාවක් දියත් කළ පුරෝගාමී චරිතයකි.

අද දින අපෙන් සමුගත්, ආචාර්ය රාජා ද සිල්වා නාමය නො මැකී පවතිනු ඇත.. | Wijayananda Jayaweera
වයස 101 ක් ජීවත් වී අද මිය ගිය හිටපු පුරාවිදු කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා මිට වසර 59කට පෙර පාසල් දරුවන් වූ අප

රාජනිගේ 72 උපන් දින සංවත්සරය අදයි (23/02/1954 - 29/09/1989) | Dayapala Thiranagama
රාජනී ඝාතනය කරන විට ඇයගේ වයස අවුරුදු 35 ක් පමණි. ඇය අකාලයේ ඝාතනය ට ලක් නොවුයේ නම් අද අවුරුදු 72 නි උපන් දිනය සමරනු ඇත.

