The Leader News
BREAKING

විශේෂාංග

Showing page 44 of 352 (5,280 articles)

ආධිපත්‍යය, ආර්ථික අර්බුද සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මිරිඟුව | Ajith Rajapaksa
විශේෂාංග

ආධිපත්‍යය, ආර්ථික අර්බුද සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මිරිඟුව | Ajith Rajapaksa

ප්‍රජාතන්ත්‍රවාදය බෝම්බ මඟින් ගෙන ආ හැකිද? ඉතිහාසය පෙන්වන්නේ එය බොහෝවිට මිරිඟුවක් පමණක් බවයි.

The Leader Desk7 months ago
ඉරාන යුද්ධයෙන් කැලැඹුණු ලාංකික රියදුරෝ පෝලීම් ගැසී තෙල් ගසති | රොයිටර්ස් වාර්තාවක්
විශේෂාංග

ඉරාන යුද්ධයෙන් කැලැඹුණු ලාංකික රියදුරෝ පෝලීම් ගැසී තෙල් ගසති | රොයිටර්ස් වාර්තාවක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත්, ඉරානය ඊශ්‍රායලයට සහ මැද පෙරදිග ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ තෙල් හිඟයක් ඇතිවනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල අසල ඉකුත් දින කිහිපයේ දී දීර්ඝ පෝලීම් දක්නට ලැබිණි.

The Leader Desk7 months ago
එක්සත් ජනපද-ඉරාන ගැටුමේ ඇමරිකානු මරණ සංඛ්‍යාව ඉහළ යද්දී රාජ්‍ය තාන්ත්‍රික අපේක්ෂා බිඳ වැටේ | ශෝන් ඒමොස්
විශේෂාංග

එක්සත් ජනපද-ඉරාන ගැටුමේ ඇමරිකානු මරණ සංඛ්‍යාව ඉහළ යද්දී රාජ්‍ය තාන්ත්‍රික අපේක්ෂා බිඳ වැටේ | ශෝන් ඒමොස්

මැද පෙරදිග ඇති ඇමරිකානු හමුදා කඳවුරු වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා භටයින් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධාන මධ්‍යස්ථානය (CENTCOM) අද උදෑසන තහවුරු කළේය.

The Leader Desk7 months ago
මේ ගල් අඟුරු වාර්තා දෙක ඇත්තක් ද? | Rajith Keerthi Tennakoon
විශේෂාංග

මේ ගල් අඟුරු වාර්තා දෙක ඇත්තක් ද? | Rajith Keerthi Tennakoon

ගල් අඟුරු ප්‍රමිතිය ගැන රටම කතා කරයි. එයට පදනම්ව ඇති මුලිකම වාර්තා දෙක පහතින් දැක්වේ. එම වාර්තාවන්හි විශ්වසනීයත්වය ගැන ආණ්ඩුව කතා කරන්නේ ද නැත. අනෙක් අතට ඒවා හදපු තැනක් පුද්ගලයෙක්, එළියට ආපු තැනක් නැත.

The Leader Desk7 months ago
මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය | ෆාතිමා හලල්දීන්

වර්තමාන ලෝක දේශපාලනය තුළ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ දැකගත හැක්කේ උත්තරීතර මනුෂ්‍යත්වයේ අග්‍රඵලයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බිහිසුණු යුදමය වාතාවරණයකි.

The Leader Desk7 months ago
මේ පරදින්නේ ක්‍රිකට්ම නෙවෙයි. මේ පරදින්නේ පරම්පරාවක්... | Mahesh Hapugoda
විශේෂාංග

මේ පරදින්නේ ක්‍රිකට්ම නෙවෙයි. මේ පරදින්නේ පරම්පරාවක්... | Mahesh Hapugoda

ලංකාවේ ක්‍රිකට් සෙල්ලම සල්ලම්ම වෙලා තියෙන මේ වෙලාවේ අරාගේ යස්ස මූණ සහිත ෆොටෝ එකක් ෂෙයා වෙනවා.

The Leader Desk7 months ago
සුරේෂ් සලේ වැඩ කළේ කාටද? | 'සිළුමිණ' අනාවරණයක්
විශේෂාංග

සුරේෂ් සලේ වැඩ කළේ කාටද? | 'සිළුමිණ' අනාවරණයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි, විශ්‍රා­මික මේජර් ජන­රාල් සුරේෂ් සලේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. ඒ, පාස්කු ඉරු­දින ත්‍රස්ත­වාදි ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­ය­කට අදා­ළව අනා­ව­ර­ණය වූ තොර­තුරු මතය.

The Leader Desk7 months ago
මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?
විශේෂාංග

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?

ශ්‍රී ලංකාව වැනි බුදුසමය කේන්ද්‍ර කොටගත් බහු-ආගමික සංස්කෘතික සමාජයක මුස්ලිම් ජාතිකයන්ගේ ආගමානුකූල සත්ව, විශේෂයෙන් ගවයන් හා සම්බන්ධ ‘කුර්බානි’ චාරිත්‍රය නිරතුරු කතාබහට ලක්වන්නකි.

The Leader Desk7 months ago
සජිත්ගේ දේශපාලන සතිය : සජබ ආර්ථික දැක්ම අලුත් දිශානතියන්ට යොමු කළ මහාචාර්යවරයා
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සජබ ආර්ථික දැක්ම අලුත් දිශානතියන්ට යොමු කළ මහාචාර්යවරයා

බාල ගල්අඟුරු සිදුවීම මේ වනවිට මාලිමා ආණ්ඩුවේ සුදු පිරුවටය කළු කළ සිදුවීමක් වී හමාරය.

The Leader Desk7 months ago
සම්මුති විසම්මුති : සංඝ රත්නය, ඩෙඟ ඩෙඟ පෙරමුණ සහ ශිෂ්ඨාචාර සමාජය | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති විසම්මුති : සංඝ රත්නය, ඩෙඟ ඩෙඟ පෙරමුණ සහ ශිෂ්ඨාචාර සමාජය | සුනන්ද දේශප්‍රිය

මුලින්ම කිව යුත්තේ සංඝ රත්නය යැයි භක්තියෙන් කිව හැකි බෞද්ධ සංඝයා වහන්සේලා මෙරට සිටින බවයි.

The Leader Desk7 months ago
රාස්සගලට අභියෝග කළ විහන්ගන! | සෝබා කෝලියවංශ
විශේෂාංග

රාස්සගලට අභියෝග කළ විහන්ගන! | සෝබා කෝලියවංශ

ඩෝල්ටන් අල්විස් රචනා කර, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සංගීතවත් කොට ගායනා කළ ‘නිවහල් සිතුවිලි’ ගීතයේ අන්තරා කොටස පසුබිම් කොට නිර්මාණය කළ වීඩියෝවක්, දෙසතියකට මත්තෙන් ෆේස්බුක් සමාජමාධ්‍ය වේදිකාවේ නැරඹුම් වාර මිලියන දෙක පසු කළේය.

The Leader Desk7 months ago
වික්ටර් අයිවන්ගේ අභිරහස : විප්ලවවාදියෙකුගෙන් මාධ්‍යවේදියෙකුට - දේශපාලන ප්‍රහේලිකාව | ලයනල් බෝපගේ
විශේෂාංග

වික්ටර් අයිවන්ගේ අභිරහස : විප්ලවවාදියෙකුගෙන් මාධ්‍යවේදියෙකුට - දේශපාලන ප්‍රහේලිකාව | ලයනල් බෝපගේ

වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරකට පසුවත්, ඔහුව නිර්වචනය කළ ප්‍රතිවිරෝධතා තවමත් ජීවමාන ව පවතී.

The Leader Desk7 months ago
ජනමාධ්‍යවේදියා, 'කළු කෝට්' මානසිකත්වය සහ වුල්වර්හැම්ප්ටන් නඩුවේ නිරුවත | කෙෂාල් ජයසිංහ
විශේෂාංග

ජනමාධ්‍යවේදියා, 'කළු කෝට්' මානසිකත්වය සහ වුල්වර්හැම්ප්ටන් නඩුවේ නිරුවත | කෙෂාල් ජයසිංහ

ජනමාධ්‍යවේදියා යනු හුදු තොරතුරු වාර්තා කරන්නෙකු පමණක් නොව, සමාජයේ පවතින නෛතික සහ දේශපාලනික හිඩැස් හෙළිදරව් කරන විචාරකයෙකි.

The Leader Desk7 months ago
මෙදා සැරේ ගොවීන් තම්බන්න ලාල් නාමල් දෙපළගේ ලුණු ගොරකා මදි වේ ද? | සුනිල් කන්නන්ගර
විශේෂාංග

මෙදා සැරේ ගොවීන් තම්බන්න ලාල් නාමල් දෙපළගේ ලුණු ගොරකා මදි වේ ද? | සුනිල් කන්නන්ගර

ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග අතරින් වැඩිම අවදානම් සහගත ජීවනෝපාය මාර්ගය ගොවිතැන ය යන්න සනාථ කරන යුගයකට රටම එළඹ තිබේ.

The Leader Desk7 months ago