The Leader News
BREAKING

විශේෂාංග

Showing page 42 of 352 (5,280 articles)

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති
විශේෂාංග

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති

තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත.

The Leader Desk7 months ago
ඉන්දියානු සාගරයේ යථාර්ථවාදය | Milinda Moragoda
විශේෂාංග

ඉන්දියානු සාගරයේ යථාර්ථවාදය | Milinda Moragoda

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ඉරාන ප්‍රහාරක නෞකාවක් ගිල්වා දැමීම සහ ඉන් සිදු වූ ඉරාන නාවිකයන්ගේ ඛේදනීය ජීවිත හානිය පිළිබඳ වාර්තා, සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික පුවත්පත් තුළ දැඩි සංවාදයක් ඇති කර තිබේ.

The Leader Desk7 months ago
නතාෂා: නීතියේ යුක්තියට වඩා මාධ්‍යයේ යුක්තිය දුරද? | සෝබා කෝලියවංශ
විශේෂාංග

නතාෂා: නීතියේ යුක්තියට වඩා මාධ්‍යයේ යුක්තිය දුරද? | සෝබා කෝලියවංශ

රඟහලකදී කළ ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමකින් බුදුදහමට අපහාසයක් සිදු කළේය යන චෝදනාව මත ප්‍රහසන ශිල්පිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇයට ලිඛිතවම කනගාටුව පළ කළේය.

The Leader Desk7 months ago
CNN දිනපතා විග්‍රහය - අප පාලනය කළ නොහැකි භූ දේශපාලනික සිදුවීම්වල වහලුන් පමනි! | සේන සූරියප්පෙරුම
විශේෂාංග

CNN දිනපතා විග්‍රහය - අප පාලනය කළ නොහැකි භූ දේශපාලනික සිදුවීම්වල වහලුන් පමනි! | සේන සූරියප්පෙරුම

ආයෝජකයින් දීර්ඝ කාලයක් තිස්සේ හොර්මූස් තීරය වසා දැමීම "tail risk" සිදුවීමක් ලෙස සලකයි - සිදුවීමට ඉවහල් නොවන නමුත් එය සිදුවුවහොත් මහත් විනාශයක් වන නිසා සූදානම් වීම අත්‍යවශ්‍ය දෙයක්.

The Leader Desk7 months ago
'සලේ හිරේ, පාත්ෆයින්ඩර් සැලසුම එළියේ: '2026 ජාතික ආරක්ෂක ක්‍රමවේදය' ඉන්දියානු භූ-දේශපාලන බෝම්බයක්ද?'
විශේෂාංග

'සලේ හිරේ, පාත්ෆයින්ඩර් සැලසුම එළියේ: '2026 ජාතික ආරක්ෂක ක්‍රමවේදය' ඉන්දියානු භූ-දේශපාලන බෝම්බයක්ද?'

පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) විසින් මෑතකදී 'ශ්‍රී ලංකාව සඳහා වූ ජාතික ආරක්ෂක උපායමාර්ගය - 2026' (National Security Strategy for Sri Lanka - 2026) නමින් සිය නවතම වාර්තාව එළිදක්වන ලදී.

The Leader Desk7 months ago
ගම හදා රට හැදීම සිහිනයක් පමණක් නොවන්නට නම්....
විශේෂාංග

ගම හදා රට හැදීම සිහිනයක් පමණක් නොවන්නට නම්....

ශ්‍රී ලංකාව ඓතිහාසිකව, පුරාවිද්‍යාත්මකව මෙන්ම සංස්කෘතිකව ද ග්‍රාම කේන්ද්‍රීය රාජ්‍යයකි. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන අන්‍යෝන්‍ය සබඳතාව මත ය.

The Leader Desk7 months ago
අපේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඇමෙරිකාව හා ඉරානය මෙන් විය යුතු නැත | සුනිල් කන්නන්ගර
විශේෂාංග

අපේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඇමෙරිකාව හා ඉරානය මෙන් විය යුතු නැත | සුනිල් කන්නන්ගර

ඉරාන නෞකාවකට අපේ සුවිශේෂී මුහුදු ආර්ථික කලාපයේදී එල්ල කළ විනාශකාරී ටෝපිඩෝ ප්‍රහාරය තවදුරටත් බරපතළ ගැටලුවක් සේ ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලාංකීය අභ්‍යන්තර දේශපාලනය සූදානම් බව පෙනේ.

The Leader Desk7 months ago
දේශපාලන කතුන් ඉලක්ක කරගත් ‘සයිබර් හිංසනය’ අලුත් අවියක්ද? - අභිෂේකා වාසල බණ්ඩාර
විශේෂාංග

දේශපාලන කතුන් ඉලක්ක කරගත් ‘සයිබර් හිංසනය’ අලුත් අවියක්ද? - අභිෂේකා වාසල බණ්ඩාර

"මගේ සමහර ඡායාරූප AI තාක්ෂණය ඔස්සේ නිරුවත් කරලා තිබුණා. AIවලින් බිකිණි අන්දවලා ඒවා තව පුරුෂ පාර්ශ්ව එක්ක සම්බන්ධ කරලා ෂෙයා වෙලා තිබුණා. ඒ වගේ තත්වයකට සයිබර් හිංසනය ගිහින් තියන එක ලොකු ගැටළුවක්."

The Leader Desk7 months ago
ඉරාන-ඇමරිකානු ගැටුම සහ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම | ශෝන් ඒමොස් ලියනගේ
විශේෂාංග

ඉරාන-ඇමරිකානු ගැටුම සහ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම | ශෝන් ඒමොස් ලියනගේ

2026 පෙබරවාරි මස අගභාගයේදී ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරම්භ වූ යුද ගැටුම, ශ්‍රී ලංකාවට දකුණින් වූ ඉන්දියන් සාගර කලාපය දක්වා ව්‍යාප්ත වීමත් සමඟ, දකුණු ආසියාවේ භූ-දේශපාලනික ආතතිය තීව්‍ර කර තිබේ.

The Leader Desk7 months ago
ශ්‍රී ලංකාවේ කාන්තා දින සැමරුම: නිදන්ගත රෝගයකට ලබාදෙන පැරසිටමෝල් සහනයක් ද?
විශේෂාංග

ශ්‍රී ලංකාවේ කාන්තා දින සැමරුම: නිදන්ගත රෝගයකට ලබාදෙන පැරසිටමෝල් සහනයක් ද?

මාර්තු 08 වන දා (අද) ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ලොව පුරා ප්‍රකට ය.

The Leader Desk7 months ago
වැඩකරන කාන්තාවන්ගේ නායකත්වයට ඉඩක් දෙමු | ඉෂංඛා සිංහආරච්චි
විශේෂාංග

වැඩකරන කාන්තාවන්ගේ නායකත්වයට ඉඩක් දෙමු | ඉෂංඛා සිංහආරච්චි

වැඩකරන ස්ත්‍රීන් 15,000 ක් පමණ 1908 මාර්තු 08 වැනිදා ඇමෙරිකාවේ මෑන්හැට්න් නගරයේ රුට්ගාස් චතුරස‍්‍රයට එක්වූයේ පැය දොළහ ඉක්මවා දිවෙන වැඩ මුර කෙටි කරන ලෙසත්, ශ්‍රමයට හා ජිවන වියදමට සරිලන වැටුපක් ලබා දෙන ලෙසත්,ජන්ද අයිතිය ලබා දෙන ලෙස පාලකයන්ට බලකරමින්ය.

The Leader Desk7 months ago