විශේෂාංග
Showing page 46 of 353 (5,281 articles)

රාජනිගේ 72 උපන් දින සංවත්සරය අදයි (23/02/1954 - 29/09/1989) | Dayapala Thiranagama
රාජනී ඝාතනය කරන විට ඇයගේ වයස අවුරුදු 35 ක් පමණි. ඇය අකාලයේ ඝාතනය ට ලක් නොවුයේ නම් අද අවුරුදු 72 නි උපන් දිනය සමරනු ඇත.

අසරණ සතුන් ඉදිරියට දමා බඩ වඩා ගැනීමේ 'කලාව' | Enokaa Sathyangani
සාධනීය නෛතික පදනමක් හෝ යාවත්කාලීන වූ සත්ව ආරක්ෂිත ක්‍රමෝපායන් හා මෙරට සත්ව සුබසාධන ක්ෂේත්‍රයේ නිසි පැවැත්මක් හෝ නියාමනයක් නොමැතිකම නිසාම, එහි ආදීනව ලෙසින් තවමත් වීදි සතුන් මහමඟ අසීමිතව දුක් විඳින අතරේ,

රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද | ඉෂංඛා සිංහආරච්චි
ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍යවේදියෙක්, කළාකරුවෙක්, දේශපාලන හා කලා සංස්කෘතික විචාරකයෙක්,කවියෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයෙක් වුනු රිචඩ් ද සොයිසා මරා දමා මේ වන විට විසි හය වසක් ඉක්ම ගොසිනි.

ප්‍රභූ ක්‍රිකට්..! නිර්ප්‍රභූ මළල ක්‍රීඩා සහ 76 අවුරුදු සාපය! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
ජේ.ආර්. ක්‍රිකට්කාරයෙකි. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ඒ, 1952දීය.

රට ඉඳිවලින් නිමා කෙරෙන මොකක්ද මේ මුස්ලිම්වරුන්ගේ නෝම්බි ඇල්ලීම? | ෆාතිමා හලල්දීන්
මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාස මාසය ඉකුත් 19 වන දා ආරම්භ විය. ඒ ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයට අනුව එහි නව වන හෙවත් රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟය.

සජිත්ගේ දේශපාලන සතිය : දැන් ආණ්ඩුවට සොරි…
බාල ගල්අඟුරු කතාව පොහොට්ටුවේ DV චානක මන්ත්‍රීවරයා මුලින්ම එළියට දැමූ පසු ඒ ගැන කරුණු සොයන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයේ, අජිත්, මරික්කාර්, වරුණ රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක්ය.

සම්මුති විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව සහ සුරේශ් සලේ ගේ සාක්ෂිය | සුනන්ද දේශප්‍රිය
ත්‍රි පුද්ගල මහාධිකරණයක් හමුවෙහි දැනට විභාග වෙමින් පවත්නා පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුව, පාර්ලිමේන්තුවෙහි මහත් ආන්දෝලනයකට ලක් විය.

පුරවැසි අයිතියට එරෙහිව ‘ත්‍රස්තවාදය’; ජාතික ජන බලවේගය එළිපිටම මැතිවරණ පොරොන්දු පාවාදීම
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PSTA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත PTA අහෝසි කරන බවට ඡන්දයට පෙර සහතික වූ මාලිමා ආණ්ඩුව නීතිගත කරන්නට යන අලුත් ත්‍රස්ත පනත ගැන මානව හිමිකම් නීතිවේදිනී කිශාලි පින්ටෝ ජයවර්ධන කරන විවරණයක තවත් කොටසක්. මේ ලිපිය Sunday Times පුවත්පතේ මුල්වරට ඉංග්‍රීසියෙන් පලවූයේ 2025 දෙසැම්බර් 28 දාය)

වැලන්ටයින් දින ආදරය: වෙළඳපොළෙන් හදවතට? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මෙවර පෙබරවාරි 14 වැනිදා ගෙවී ගියේ මීට දශකයකට පමණ පෙර අප දුටු “වැලන්ටයින් උමතුව” (Valentine Mania) යම් තරමකට මල්ඵල ගැන්වී හෝ නිවී ගිය ස්වරූපයක් දක්වමින් බව මා හා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සරසවි ශිෂ්‍ය ප්‍රජාවේ හා තවත් පාර්ශ්ව කිහිපයක බහුතර මතය විය.

පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන නායකයෙකු සොයන පuzzel එක ලිපි මාලාවේ තෙවැන්නයි)

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ජෝර්ජිවා නෝනා නොකී කතාව !
රනිල් හැදූ පිට්ටනියේ කවුරුත් තමන් කළ දෙයක් වාගේ කෙළි සෙල්ලම් කරමින් සිටිති.

විකල්ප සමාජයක් කරා | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්
රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ මීටවිසි වසරකට ප්‍රථම එනම් 1990 පෙබරවාරී මස 18 වැනි දාය.

සමන් ඒකනායකගේ වැලිකඩ නිවාඩුව සහ පොලිස් රාළහාමිලා රිමාන්ඩ් නො කිරීම | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජින්තුපිටි සිද්ධියේ පොලිස් රාළහාමිලාට ඇප නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්ච් මහතා පොලිසියේ කීර්තිය රකින්න නිලධාරින් රිමාන්ඩ් කරන්න බෑ යනුවෙන් කළ ප්‍රකාශය මාධ්‍ය හරහා කියැවූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ යනුවෙන් 2026 පෙබරවාරි මස 13 වෙනි දින පළ කළ මගේ ලිපිය දැක්වූ විනිසුරු කෝදාගොඩගේ ප්‍රකාශය තහවුරු කිරීමක් නොවේදැයි මගෙන් විමසීය.

රාක්ෂාව (20 කොටස) : කුල දෙවි වන්දනාව | ඉන්දු පෙරේරා
කුල දෙවියන් පිදීම සඳහා ලෙච්චමීලාගේ පවුලේ අය විසින් ම තනා ගෙන තිබූ ස්ථානයක් වන මාඩසාමි කෝවිල වෙත ගිය ලෙච්චමී කුල දෙවියන්ට බැනගෙන බැනගෙන ගියාය.

හයිවේ එකේ මංකොල්ලය! | Chinthana Dharmadasa
ඊයෙ ඔන්න මහ රෑ මං පෑලියගොඩින් හයිවේ එකට දාලා කටුනායක ගියා. වෙනදා පුරුද්දට පෑලියගොඩ එන්ට්‍රන්ස් එක පහුකරලා පුළුවන් තරම් ඉක්මනට කටුනායක එක්සිට් එකට ආවම එතන කවුන්ටරේ කොල්ලා මගෙන් ටිකට් එකක් ඉල්ලුවා.

