විශේෂාංග
Showing page 58 of 353 (5,282 articles)

ඩිට්වා කුණාටුව, ණය කප්පාදුවේ මායාව සහ මූල්‍ය පද්ධතියේ යථාර්ථය | අජිත් පැරකුම් ජයසිංහ
2025 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා (Ditwa) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත මනුෂ්‍ය ජීවිත හා දේපළ හානිය හමුවේ, මෙරට විදේශ ණය වහාම කපා හරින ලෙස (Debt Cut) ජෝසෆ් ස්ටිග්ලිට්ස් සහ ජයති ඝෝෂ් ඇතුළු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් 121 දෙනෙකු කළ යෝජනාව දැන් සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි..| විජයානන්ද ජයවීර
හිරු රූපවාහිනිය විසින් සාවද්‍ය කරුණු අඩංගු පුවතක් ප්‍රචාරය කරනු ලැබීමේ චෝදනාවක් ගැන විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර අධිකාරිය වන විදුලි සංදේශ කොමිසමේ අවධානය යොමු කිරීමට පොලිසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසූ බව වාර්තා විය.

රනිල් ආයේත් පරද්දමු ... | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රනිල් ආයේත් පරද්දමු - ලිපිය නැවත කියවන්න.

අපේ නත්තල මෙදා
තවත් අසිරිමත්නත්තලක්ද මෙයසතුට, සිනහව වටකරගොසින් එන රෑ මැදඅසා පියතුමගේ දේසන

X-Press Pearl: නීතිපති ගැන අපරාධ විමර්ශනයක් - අචලා සෙනෙවිරත්න අල්ලස් කොමිසමෙන් ඉල්ලයි
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් පසුගිය ජුලි 24 වෙනි දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රකාර නීතිපති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන මෙන් ඉල්ලමින් මානව හිමිකම් නීතිඥ අචලා සෙනෙවිරත්න අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා.

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය.

රනිල් වික්‍රමසිංහ අනේපිඩු සිටානන් වීම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
විපක්ෂයේ එකමුතුවට සිය භූමිකාව බාධාවක් නම් එජාප නායකත්වයෙන් ඉවත්ව යන බවට මෑතක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ දැඩි කතාබහට හේතු විය. ඊට හේතු කිහිපයකි.

උත්සව සමයේ කඩ සාප්පු යන සැමට අම්පාරෙන් 'සිංහල කොත්තු' පාඩමක් ! | සුනිල් කන්නන්ගර
උත්සව සමය යැයි වෙළඳ ප්‍රජාව විසින් හඳුන්වනු ලබන දෙසැම්බර් – අප්‍රේල් කාල සීමාව උදා වී ඇත.

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි.

Gen Z පරපුරේ නැඟිටීම සහ 'ඩබල් පොකට්' දේශපාලනය | නිරංජන් චාමින්ද කරුණාතිලක
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක “වර්ණ රාත්‍රිය” (Colours Night) පැවති දවසේ, අනපේක්ෂිත බලවත් මොහොතක් උදා විය.

ජනාධිපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ බලයට යට කෙරුණු ආපදා කළමනාකරණයේ ව්‍යසනය
ජනාධිපතිවරයාගේ විධායක අණසක යටතේ පවතින, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රමුඛතම රාජ්‍ය ආයතන පද්ධතියේ අඩුලුහුඬුතා, සම්බන්ධීකරණ දුර්වලතා සහ අකාර්යක්ෂමතාවය පිළිබඳව දැඩි ප්‍රශ්නකාරී තත්වයක් මතුව තිබේ.

'වට්ටමඩු තෘණ භුමිය කිරි ගොවින්ට දෙන්න; ගංවතුරත් ඊට සාක්ෂියක්'
``මහත් විපත් ගෙන දුන්නු ගංවතුරේන් අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න තිස් දහසක් විතර ගව සම්පත

අරමුණට ගැළපෙන ආපදා කළමනාකරණ පනතක් | මහාචාර්ය රොහාන් සමරජීව
වත්මන් ආපදා කළමනාකරණ පනත දෝෂ සහිත බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, වගකිව යුතු අමාත්‍යවරයා ලෙස ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ඔහු කළ අතපසුවීම්වලින් අවධානය වෙනතකට යොමු කිරීමට මවාපෑමක් විය හැකිය. නමුත් ඔහු කරුණු වශයෙන් වැරදි නැත.

දිට්වාට හසුවීම, ඇලවීම සහ ගැලවීම | මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ
කාලගුණ විපර්යාස තවදුරටත් අපිට දුරස් වූ මාධ්‍ය සිරස්තලයක් නොවේ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද? | ලයනල් බෝපගේ
ඉතිහාසය යලි යලිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග

