විශේෂාංග
Showing page 60 of 353 (5,282 articles)

යහන්ගල කඳු වැටියේ ඛේදවාචකය ගැන කඳුළු සටහනක් | තිලක් සේනාසිංහ
මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩත්තව, නෙළුම්මල ගම්මානය මතට ඊට කිලෝමීටර පහක් පමණ දුරින් හා ඉහළින් තිබූ යහන්ගල කඳු වැටිය කඩා වැටුණු පුවත මුල් වරට ඇසීමෙන් මම කම්පනයකටත් වඩා විස්මයකට පත් වීමි.

දැන් ප්‍රශ්නය - එළවා දමන්නේ ආණ්ඩුවද? විපක්ෂයද?
පසුගිය 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් අනුර කුමාර ජනාධිපති ලෙස පත් කෙරුණේ පළමු වරට සියයට 50 ට වැඩි

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගම්මානවල සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන කිතුල් මල් මැදීමේ කර්මාන්තය, යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව දැනගන්නට ලැබුණි.


පාරේ වීරයා... | Mahesh Hapugoda
ඕස්ට්‍රේලියාවේ අර බොන්ඩායි බීච් සිද්දියේ මිනිස්සු පැත්තට වෙඩි තිය තිය හිටපු එක තුවක්කුකරුවෙක් එකපාරටම ටැකල් කරලා පොරව බිම දාල තුවක්කුව උදුරාගත්ත අර පාරේ ගිය කොහෙවත් නැති පොර තමයි පොර.

ස්වාභාවික ආපදාවලින් මිදෙන්නට සුනඛ පිහිට | රීටා ජෙනට් පෙරේරා
මේ වන විට අප රට සේම සමස්ත ලෝකයම ස්වාභාවික ආපදාවන්ට ලක් වීමේ වැඩි අවදානමක් පවතින බවට පොදු විශ්වාසයක් ගොඩනැඟී තිබේ.

විගණකාධිපති පත්වීම: වගවීම හකුලා ගන්නා දේශපාලන ක්‍රීඩාව
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය තුළ, විගණකාධිපති තනතුර පුරප්පාඩු වීම යනු හුදෙක් පරිපාලනමය ප්‍රමාදයක් නොව, රටේ වගවීම සහ මූල්‍ය විනය පාලනය කිරීමට බලය ඇත්තවුන් දරන උපායශීලී උත්සාහයක් බවට සැක පහළ වේ. විගණකාධිපතිවරයා යනු රාජ්‍ය මූල්‍ය පරීක්ෂණයේ ස්වාධීන මුර බල්ලා වන හෙයින්, ඔහු පත් කිරීමේ ක්‍රියාවලියේ ඇති බාධාවන් දේශපාලනමය වශයෙන් ගැඹුරු අර්ථකථන සපයයි.

තේ, කෝපි වගාවට එළි කළ භූමියේ වනාන්තර වගා කරන්න | රෝහණ විජේවීර එදා කීවේ ඇයි ?
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය අනාගතයේ මුහුණ දෙන ඛේදවාචකය ගැන පුරෝකථනය කරමින්, අවුරුදු 55කට පෙර

ජනතාව දේශපාලනඥයන්ට අනුගමනය කිරීමට ආදර්ශ සපයමින් සිටිති - ජෙහාන් පෙරේරා
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කිරීමට දිරිගැන්විය යුතුව තිබිණි.

ගිනි පුපුරක් වත් නොමැතිව සිදු කෙරෙන අති නවීන 'ජල ආදාහනය' | ඒ.ජී. රේණුකා දමයන්ති
ආදාහනය සහ ආදාහනාගාර භාවිතය යනු වත්මන් සමාජයේ විවෘත මාතෘකාවකි. එහෙත්, ආදාහනාගාර කුටීරයක් තුළ බහාලූ මෘත දේහයක් අධික උෂ්ණත්වයක් හෙවත් තාපයක් යටතේ කෙටි වේලාවක් තුළ මුළුමනින් දවාලීම අති බිහිසුණු කාර්යයක් සේ යමකුට හැඟී යන්නට ද පුළුවන. ඒ එය ජීවත් වන්නකුගේ අත්දැකීමක් සේ සිතන විට ය.

අපේ රටේ බහුතර ජනතාවගේ 'ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු' හැමදාම වැරදිය | කුසල් පෙරේරා
මේ මුල පිරුම, මැතිවරණ නැතිනම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලන සම්ප්‍රදායක් ඇති අප ගැන කතාවකට ය. අප බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ඒ අනුව, රට හදන්නට යැයි ආණ්ඩු පත්කර ගන්නේ බහුතර ඡන්දයෙනි. “බහුතරය” හැදෙන්නේ ආණ්ඩු විරෝධී රැල්ලක් සතු ආවේගය අනුවය. අපේ රටේ ඒ බහුතර තීන්දු හැම මැතිවරණයකදීම වැරදි තීන්දු විය.

කුණාටුවෙන් පසු කෑලි ඇහිලීම | චරිත හේරත්
මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ විශාල ස්වාභාවික විපතකින් පීඩාවට පත් රටක් පවතින මොහොතකය.

සම්මුති - විසම්මුති : සුළි කුණාටුව, ජල ගැලීම සහ නූගත් පාඩම් | සුනන්ද දේශප්‍රිය
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උරගා බැලෙන්නේ සමාජීය කැලඹිලි සහ ගැටුම් අවස්ථාවන්හිය. මානව දයාව උරගා බැලෙන්නේ උග්‍ර විපත් සමයන්හිය. රාජ්‍ය තාන්ත්‍රිකත්වය උරගා බැලෙන්නේ දැවැන්ත අතරතුරය.

'දිට්වා' සුළි කුණාටුවෙන් පසු දේශපාලන කාලගුණය | සුමිත් චාමින්ද
මහජන මතයේ කැළඹීම

සජිත්ගේ දේශපාලන සතිය: තිස්ස ගේ දියණිය ගේ දීගය මැද තවත් දීගයකට ඉඟියක්
නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බලා අදාළ අංශ දැනුවත් කරන ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ කරන්නට සජිත් මේ සතියේ කටයුතු කළේ ය.

