විශේෂාංග
Showing page 61 of 353 (5,282 articles)

දිට්වා සුළිකුණාටුව අතරතුර දී ජලාශ ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂිත පියවර | Badra Kamaladasa
දිට්වා සුළිකුණාටුව අතරතුර ඇදහැලුණ වර්ෂාපතනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක පුළුල් ගංවතුර තත්ත්වයක් ඇති විය. ගංවතුරෙන් පසු, ජලාශ භාර ඉංජිනේරුවන් සුළි කුණාටුවට පෙර ජල මට්ටම් පහත දැමීමට අවශ්‍ය පියවර නොගත්තේ ඇයි දැයි බොහෝ අය ප්‍රශ්න කළහ.

ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද? | පානි විජේසිරිවර්ධන
| දිට්වා සුලි කුනාටුවෙන් දින පහකට පසුවත්, 2025 දෙසැම්බර් 2දා වන විටත් ජලයෙන් යට වී පවතින කොලඹ -අවිස්සාවේල්ල මාර්ගය වැල්ලම්පිටියේ දී

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : සජබ පිරිසක් රනිල් ගේ දේශපාලනයේ ගැඹුර පිළිබඳව ප්‍රසිද්ධියේ උදම් අනයි
දිට්වා සුළි කුණාටුව නික්ම ගිය ද ආණ්ඩුවට එරෙහිව හටගත් සුළං රැල්ල දැන් ක්‍රමයෙන් සුළි කුණාටුවක ලකුණු පහළ වෙමින් තිබේ.

ජවිපෙ/මාලිමාවට රැවටුනු සංඛ්‍යාවත් මෙදා 'ඩිට්වා' සුළි කුණාටුවෙන් නාය ගිහින්
මීට දෙසතියකට පමණ පෙර “ඩිට්වා” සුළි කුණාටුව, ශ්‍රී ලංකාව සහමුලින්ම වාගේ සමතලා කෙරුවේය.

රාක්ෂාව (10 කොටස) : රාසම්මාට මුරකාරියක් | ඉන්දු පෙරේරා
ලයිමේ ගෙදරක දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු වෙති. මොන මොනවාදෝ පොළොවේ ගසන හඬත්, එය කැඩීයන හඬත් ඒ සමගම ඇසේ. රාසම්මා අමාරුවෙන් නැගිට ඇඳේ වාඩි වූවාය.

නාය යාම් නොවන පොළොව ගිලා බැසීම්
පසුගිය අගෝස්තු 21 වන දා බොරැල්ලේ මොඩල් ෆාම් පාර හන්දිය සහ ඩී.එස්. සේනානායක හන්දිය අතර කොළඹට පිවිසෙන මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් සේම, එක්තරා අන්දමක මහජන කැළඹීමක් ද ඇති විය.

ශ්‍රී ලංකාව සහ ගෝලීය දේශගුණික හදිසි අවස්ථාව: ඩිට්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් | ආචාර්ය අසෝකා බණ්ඩාරගේ
2025 දෙසැම්බර් 09, අඟහරුවාදා, ඉන්ටර් ප්‍රෙස් සර්විස් ( උපුටා ගැනීම Global Issues) හු පළවූ ''Sri Lanka & the Global Climate Emergency: The Lessons of Cyclone Ditwah'' ලිපියේ පරිවර්තනයකි.

විගණකාධිපතිවරයකු පත්කිරීමේ වැදගත්කම කුමක් ද...? - හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ පැහැදිලි කරයි
ලංකාවේ ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයකු නොමැති අවස්ථාවක එම තනතුරට වහාම පුද්ගලයකු පත්කිරීම යනු විධායක ජනාධිපතිවරයකු නොමැති අවස්ථාවක වහාම විධායක ජනාධිපතිවරයකු පත්කිරීම හා සමාන යැයි හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ පැවසී ය.

ආපදා මළ සිරුරු ගැන ඉහලින්ම දී ඇති නියමයන් දෙකකම වලංගුභාවය ගැටළුවක්
පසුගිය දිනවල ඇති වූ කාලගුණික ව්‍යසනයට ගොදුරු වී මරණයට පත් පුද්ගලයන්ගේ සිරුරු කඩිනමින් බැහැර කරලීමේ අරමුණින් රජයේ ඉහලම බලධාරීන් විසින් දී ඇති නියමයන් ක්‍රියාත්මක කිරීමෙන් නෛතික අනතුරකට ලක් වීමේ අවදානමක් රාජ්‍ය නිලධාරීන් හමුවේ මතුව තිබේ.

'ඩිට්වා' සුළි කුණාටුවෙන් අනාථවූ ළමුන් සඳහා ජවිපෙ/මාලිමා ආණ්ඩුව මොනවද කරන්නේ?
“ඩිට්වා සුළි කුණාටුව” විසින් මුදා හැරි ජල ගැලීම් හා නාය යෑම් මගින් ළමුන් 2,75,000 ක් අවතැන් කර ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දෙමාපියන්ගෙන් වෙන්කර ඇතැයිද, දෙමාපියන්ගෙන් තොරතුරක් ලැබේ යැයි හෝ ඔවුන් ගැන හෝ අනෙක් ඥාතීන් ගැන හෝ තොරතුරක් ලැබේ යැයි මේ ළමුන් හුස්ම නොසළා බලා සිටින්නේ යැයිද කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගිය ඉරිදා (දෙසැම්බර් 07) ඔබ්සවර් පුවත් පතට කියා තිබුණාය.

උපන් ගෙයිම මළ ජාතික ආපදා කළමනාකරණ සභාව | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකාව මෑත කාලයක මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදාවට මුහුණ දී දැවැන්ත හානියක් අත් කර ගත්තේ පසුගිය සතියේය.

ජනතාව අපහසුතාවට පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

හංගගෙන ඉන්න වාර්තා මෙන්න ! | Uvindu Kurukulasuriya
අනුර බයිල ගැහැව්වනෙ 2005 පනත ශක්තිමත් මදි කියල. ඒක අමු ගොං කතාවක්

ජලාශ හිස් කර ගංවතුර පාලනය කරන්න බෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
කාලගුණ අනාවැකිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශවල ජලය කල්තබා ඉවත් කළේ නම් මෙතරම් විශාල ගංවතුර තර්ජනයක් ඇති නොවන බව පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හසීම් ප්‍රකාශයක් කළේය.

පරලොවින් ආ තලගොයි පැටවා | තිලක් සේනාසිංහ
1994 සහ 1995 වසරවල මම සබරගමුව ආශ්‍රිත සිරිපා හිමය සම්බන්ධ ජනශ්‍රැති එක්රැස් කිරීමේ කාරියක යෙදී සිටියෙමි.

