The Leader News
BREAKING

විශේෂාංග

Showing page 63 of 353 (5,282 articles)

වැට් බදු සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම උද්ධමනය වැඩිවීමට හේතු වේද?
විශේෂාංග

වැට් බදු සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම උද්ධමනය වැඩිවීමට හේතු වේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය කතාවේදී රජය විසින් වැට් බදු සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කරන බව නිවේදනය කළේය.

The Leader Desk10 months ago
ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ
විශේෂාංග

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ

මේ වන විට පවතින ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතී.

The Leader Desk10 months ago
කුණාටු පරදන ජන පවුර: විජේරාමේ 'Community kitchen '
විශේෂාංග

කුණාටු පරදන ජන පවුර: විජේරාමේ 'Community kitchen '

"විසි හයවෙනිදා අපි මේ ගැන කතා කරද්දි අදහස් මිසක් එක හාල් ඇටයක් තිබුණෙ නෑ.

The Leader Desk10 months ago
දිට්වා සුළි කුණාටුව දිට්ඨ ධම්ම වේදනීය ද?
විශේෂාංග

දිට්වා සුළි කුණාටුව දිට්ඨ ධම්ම වේදනීය ද?

දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අද (01) උදෑසන 9.00 වන විට, ශ්‍රී ලංකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 355ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

The Leader Desk10 months ago
ආපදා ධනවාදය හා වේගවත් සංවර්ධනයක සිහිනය | අජිත් පැරකුම් ජයසිංහ
විශේෂාංග

ආපදා ධනවාදය හා වේගවත් සංවර්ධනයක සිහිනය | අජිත් පැරකුම් ජයසිංහ

ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE නම් කෘතිය සමගයි.

The Leader Desk10 months ago
මාලිමා පාලනයේ අසිරිමත් අත්දැකීම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
විශේෂාංග

මාලිමා පාලනයේ අසිරිමත් අත්දැකීම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

එක් දහස් නවසිය හැත්තෑ නවයේ නොවැම්බර් විසි තුන් වෙනිදා නැගෙනහිර දිශාවෙන් ඇතුළුව ලංකාවට සාපයක් වෙමින් හමා ගිය සුළි සුළඟ අද වන වන විට ඉතිහාසයේ සටහනක් පමණකි.

The Leader Desk10 months ago
අපේ ආපදා දුකේදී පිහිටට ආ ඉන්දියානු සුනඛ මිතුරු මිතුරියෝ
විශේෂාංග

අපේ ආපදා දුකේදී පිහිටට ආ ඉන්දියානු සුනඛ මිතුරු මිතුරියෝ

“දිට්වා” (Ditwah) කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය දක්වනු පිණිස, මෙවැනි අවස්ථාවන් උදෙසාම පිහිටුවා ඇති ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) ගුවන් යානයක් පසුගිය 29 වැනි සෙනසුරාදා පෙරවරුවේ දී ශ්‍රී ලංකාවට පැමිණි අතර එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

The Leader Desk10 months ago
ආපදා චාරිකා නවතනු!
විශේෂාංග

ආපදා චාරිකා නවතනු!

යන්තම් වැස්ස පෑව්වා විතරයි, අධාර බෙදා දෙන චාරිකා ආරම්භ වී ඇත.

The Leader Desk10 months ago
ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්... | සුනිල් කන්නන්ගර, කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
විශේෂාංග

ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්... | සුනිල් කන්නන්ගර, කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

The Leader Desk10 months ago
හදිසි ආපදාවකදී එදා ජනතාවට සහන සැලසූ හැටි....
විශේෂාංග

හදිසි ආපදාවකදී එදා ජනතාවට සහන සැලසූ හැටි....

මෙම සිදුවීමම සිදු වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේය. විශාල ගංවතුරක් සහ අධික වැසි හේතුවෙන් රට පුරා නාය යම් ගණනාවක් වාර්තාවිය. දහස් ගණන් සුරක්ෂිත කඳවුරුවලට රැස්වූයේ ජීවිතය බේරා ගැනීමටය.

The Leader Desk10 months ago
මේවා ස්වාභාවික 'ආපදා' නොවේ - අපි ගෙන්න ගත්ත 'විනාස'
විශේෂාංග

මේවා ස්වාභාවික 'ආපදා' නොවේ - අපි ගෙන්න ගත්ත 'විනාස'

නොවැම්බර් 27 වන දින හා 28 වන දිනට නියමිත උසස් පෙළ විභාග ආණ්ඩුව කල් තබා ඇත. රජයේ කාර්යාලද 28 වන දින වසනු ලැබේ. මේ කාලගුණික තත්ත්වය තුල දැනට කළ හැකි වෙනත් කිසිවක්ද නැත.

The Leader Desk10 months ago
සජිත් ගේ දේශපාලන සතිය : සජිත් ප්‍රමුඛ විපක්ෂයට මේ සතිය අතිශ්‍යය කාර්යබහුල සතියක් වුනා
විශේෂාංග

සජිත් ගේ දේශපාලන සතිය : සජිත් ප්‍රමුඛ විපක්ෂයට මේ සතිය අතිශ්‍යය කාර්යබහුල සතියක් වුනා

බ්‍රහස්පතින්දා වනවිට ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සමස්ථ රටටම බලපෑ එල්ලවෙද්දී සජිත් එදින උදෑසනම පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළා.

The Leader Desk10 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ට නඩු දමයි ද, රනිල් නඩු දමයි ද...?
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ට නඩු දමයි ද, රනිල් නඩු දමයි ද...?

නුගේගොඩ රැස්වීම නිසා බයවී උණ ගැනී තොවිල් නටන්නට සිදුවූ කණ්ඩායම් දෙකකි.

The Leader Desk10 months ago
ඉම්රාන් ඛාන් ඝාතන පුවතේ ඇත්ත නැත්ත
විශේෂාංග

ඉම්රාන් ඛාන් ඝාතන පුවතේ ඇත්ත නැත්ත

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය, පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) නිර්මාතෘ මෙන්ම හිටපු ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් රාවල්පිණ්ඩිහි ආඩියාලා බන්ධනාගාරය තුළ දී ඝාතනය කර ඔහු ගේ මෘත දේහය බන්ධනාගාරයෙන් ඉවත් කොට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සහ එම බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

The Leader Desk10 months ago