The Leader News
BREAKING

විශේෂාංග

Showing page 65 of 353 (5,282 articles)

දෘශ්‍ය කලාවේ කුලුපග සම්මිශ්‍රණයක් වන 'කැකිරි පැළුවා සඳමඬල' | ලයනල් බෝපගේ
විශේෂාංග

දෘශ්‍ය කලාවේ කුලුපග සම්මිශ්‍රණයක් වන 'කැකිරි පැළුවා සඳමඬල' | ලයනල් බෝපගේ

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි සම්මානලාභී පරිවර්තකවරියක්, දක්ෂ ලේඛිකාවක් සහ අප හිතවත් මිතුරියක වන ස්වර්ණකාන්ති රාජපක්ෂ රචනා කළ මංගල කාව්‍ය සංග්‍රහය 'කැකිරි පැළුවා සඳමඬල' නමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමේ භාග්‍යය චිත්‍රාටත්, මටත් ලැබුණි.

The Leader Desk11 months ago
සජිත් ගේ දේශපාලන සතිය : ජනතාව ගේ දුක්ගන්නාරාල වෙලා
විශේෂාංග

සජිත් ගේ දේශපාලන සතිය : ජනතාව ගේ දුක්ගන්නාරාල වෙලා

ගෙවීගිය සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කාර්ය බහුල සතියක් වුණා.

The Leader Desk11 months ago
සම්මුති විසම්මුති : මත් ද්‍රව්‍ය සමග සටන් නො කළ යුත්තේ කෙසේද? | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති විසම්මුති : මත් ද්‍රව්‍ය සමග සටන් නො කළ යුත්තේ කෙසේද? | සුනන්ද දේශප්‍රිය

‘මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන බරපතල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්ක තුළයි.

The Leader Desk11 months ago
රාක්ෂාව (7 කොටස) : හය හතර තේරෙන්නටත් පෙරම ජීවිත පොතේ අකුරු කියවන දරුවෝ | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (7 කොටස) : හය හතර තේරෙන්නටත් පෙරම ජීවිත පොතේ අකුරු කියවන දරුවෝ | ඉන්දු පෙරේරා

එදා අඟහරුවාදා දවසකි. එදිනට රාසම්මා අනිවාර්යෙන්ම දිය නාන්නීය. ඇගේ නිවස ඉදිරිපිට වතුර පයිප්පයක් තිබේ. ගෙදරට අවශ්‍ය වතුර පුරවා ගත්තේත්, දිය නෑවේත්, රෙදි සේදුවේත් ඒ පයිප්පයෙනි.

The Leader Desk11 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : එකක් කඩතොලු වසා ගන්නට සියක් කඩතොලු හදා ගන්නා ආණ්ඩුව
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : එකක් කඩතොලු වසා ගන්නට සියක් කඩතොලු හදා ගන්නා ආණ්ඩුව

රනිල් ගේ රට ගමන ගැන වතගොත හොයන්නට යැයි කියා නීතිපතිටත් හොරා එංගලන්තයට ගිය නඩය දඹුලු ගිහින් තලගොයින් මරන්නා සේ එංගලන්තේ සිට ලංකාව ගැන ලියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරන්නට සූදානම් වන බව ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

The Leader Desk11 months ago
නාමල් රාජපක්ෂ ගේ නීති උපාධි 'වංචාව' කරලියට ආ හැටි... | Saroj Pathirana
විශේෂාංග

නාමල් රාජපක්ෂ ගේ නීති උපාධි 'වංචාව' කරලියට ආ හැටි... | Saroj Pathirana

ඒ කාලේ බීබීසී සංදේශය වැඩසටහනේ "තාරුණ්‍යය" විශේෂාංගය සම්පාදනය කළේ මම.

The Leader Desk11 months ago
නුගේගොඩින් ත්‍රි‘මලේ යන ගමන නතර කළ යුතුය | කුසල් පෙරේරා
විශේෂාංග

නුගේගොඩින් ත්‍රි‘මලේ යන ගමන නතර කළ යුතුය | කුසල් පෙරේරා

ත්‍රිකුණාමල පන්සල වෙරළ සීමාවෙහි අනීතිකව ඉදිකර ඇතැයි පවසන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද නියෝගය අත්හිටුවන ලෙස එහි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශ තිස්ස හිමි අභියාචනාධිකරණයෙන් කරන ලද ඉල්ලීම, දෙසැම්බර් 16 වන දින නැවත සළකා බලන තෙක් කල් තබා, එතෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂාවන අයුරු දෙපාර්ශවයම කටයුතු කළ යුතු යැයි විනිසුරු මඬුල්ල දැනුම් දී ඇත.

The Leader Desk11 months ago
වෛද්‍යවරුන්ගේ අපැහැදිලි බෙහෙත් වට්ටෝරු 'ලෙඩේ' සුව අතට හැරේද?
විශේෂාංග

වෛද්‍යවරුන්ගේ අපැහැදිලි බෙහෙත් වට්ටෝරු 'ලෙඩේ' සුව අතට හැරේද?

බටහිර වෛද්‍යවරුන්ගේ බෙහෙත් වට්ටෝරු ලිවීම සම්බන්ධයෙන් නැවතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) දැඩි අවධානය යොමු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සේම දන්ත වෛද්‍යවරුන් වෙත එම වෛද්‍ය සභාව විසින් දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

The Leader Desk11 months ago
හොර උපාධියට අවසර දුන්නේ කවුද? | එරන්ද ගිනිගේ
විශේෂාංග

හොර උපාධියට අවසර දුන්නේ කවුද? | එරන්ද ගිනිගේ

නාමල්ගේ උපාධිය හොර එකක් නම් එය නියමාකාරයෙන් පරික්ෂා කොට තහවුරු නොකර, හෝ දැන දැනම හෝ, අත්ලසකට හෝ ලංකාවේ නීති විභාගයට ඔහුට අවසර දුන් නීති අධ්‍යාපන කවුන්සිලයට එරෙහිව වහා ම නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

The Leader Desk11 months ago
අමෙරිකානු තීරුබදු සහනය ශ්‍රී ලංකාවට තාවකාලික අස්වැසිල්ලක්; නමුත් අවදානම එලෙසමයි !
විශේෂාංග

අමෙරිකානු තීරුබදු සහනය ශ්‍රී ලංකාවට තාවකාලික අස්වැසිල්ලක්; නමුත් අවදානම එලෙසමයි !

අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ අත්සන් තැබීමට නියමිත කිසිදු අවසන් එකඟතාවකට ශ්‍රී ලංකාව තවමත් පැමිණ නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා තවමත් පැවැත්වෙමින් පවතින බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය.

The Leader Desk11 months ago
ලිංගික අපරාධ ගැන victim blame කරන කාන්තාවෝ | Saroj Pathirana
විශේෂාංග

ලිංගික අපරාධ ගැන victim blame කරන කාන්තාවෝ | Saroj Pathirana

වරද කොතැනද? අධ්‍යාපනයේ ද? සංස්කෘතියේ ද? චින්තනයේ ද?"

The Leader Desk11 months ago
නැගෙනහිරින් පායා දකුණින් බැස යන පරිපාලන රන් තරුව...
විශේෂාංග

නැගෙනහිරින් පායා දකුණින් බැස යන පරිපාලන රන් තරුව...

ඒ 1993 වසර, නැතිනම් 1994 වසර ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් නැඟෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපය අදෘශ්‍යමානව පාලනය කරමින්, අභ්‍යන්තර ප්‍රදේශවල ජන ජීවිතවලට ද තර්ජන එල්ල කරමින් සිටි සමයකි.

The Leader Desk11 months ago
වතු කම්කරු වැටුප් වැඩිවීම; හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්, ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්
විශේෂාංග

වතු කම්කරු වැටුප් වැඩිවීම; හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්, ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා ගත් පසු සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් එකතුව වතු කම්කරු මලෛයහ ජනයාගේ පුරවැසිබව අහිමිකර නොවැම්බර් 15 වැනිදාට වසර 77 කි.

The Leader Desk11 months ago
ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම - ජෙහාන් පෙරේරා
විශේෂාංග
The Leader Desk11 months ago