විශේෂාංග
Showing page 66 of 353 (5,282 articles)

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්
ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ.

කුලසේකර ජයසිංහ : ඉල්මහ විරුවන් අතර නොකියවෙන නම්වල සංකේතයක්..
ඔහු අවසන් ගමන ගියේ නොවැම්බර් 13දාය. පාංසකූලය දෙන්නට පැයකට පමණ පෙර භූමිය සෝදා හරින මහා වැස්සක් ඇද හැලිණි.

නොවැම්බර් විසි එක සහ සජිත්ගේ පාවාදිම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
මාවිල් ආරු හොරොව්ව වැසීම නිසා ප්‍රභාකරන්ට වෙච්ච වින්නැහිය 2025 නොවැම්බර් 21ට වර්ජනය කිරිමෙන් සජිත්ට සිද්ධ වීමේ ඉඩකඩ බොහෝය. හේතුව සුළුතර බලයක් අතැති අනුර කුමාර මෙහෙයවන මාලිමා සැණකෙළියට ආරක්ෂාව ලබා දීමට ඉන්දියාව සජිත්ට බල කරන නිසාය.

ප්‍රංශයෙන් ජේසුස් වහන්සේ දර්ශනය වූ කතාවට පසුවදනක්
උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ කුඩා නගරයක් වන ඩොසුලේ හි ජේසුස් වහන්සේගේ විශේෂ දර්ශනයක් සිදුව ඇති බවට ලොව පුරා යම් ආන්දෝලනයක් පැන නැඟී ඇත.

සංහිඳියාවේ මළගම සහ හානිපූර්ණ කාර්යාලයේ මිලිටරි හස්ත! | Vimukthi Dushantha
2018 වසරේ හානිපූර්ණ කාර්යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන විට එවකට ඒකාබද්ධ විපක්ෂය හෙවත් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවට පරිවර්තනය වූ දේශපාලන නායකයන් උස හඬින් ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව විසින් කොටින්ට වන්දි ලබා දීමට කාර්යාලයක් ස්ථාපනය කරන බවයි.

දරුවන් වෙනුවෙන් සැතපුම් 135ක් දිව ගොස් ඩොලර් කෝටියක් රැස් කළ බීබීසී නිවේදිකාව | Saroj Pathirana
සේරා කොක්ස් (Sara Cox) තරුණ බීබීසී නිවේදිකාවක්.

කිරිපෝරුවේ පුෂ්පලතා ; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල
නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන යළිත් කරලියට පැමිණෙන්නේ ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය.

ගුණදාස අමරසේකර; යුගයක් ඒකාලෝක කළ ප්‍රාඥයා
1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ සහ මුල්ගුරුතුමියක ගේ දෙවන දරුවා ලෙස ඉපදුණ ගුණදාස අමරසේකර අද අපගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය.

සිංහලයේ මහා සම්මත භූමිපුත්‍රවාදය යනු කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ
1931 ඔක්තෝබර් 25 දින ගම්පහ මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී උපත ලද හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා, කොළඹ නාලන්දා

ශ්‍රී ලංකා කණ්ඩායම බේරා ගත් මොහොමඩ් කලිල්ගේ මෙහෙයුම
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවී දොළොස් දෙනෙකු ඝාතනයට ලක් වීමෙන්

සම්මුති- විසම්මුති : ලක්මාලි සහෝදරියගේ මාක්ස්වාදී පාඩම | සුනන්ද දේශප්‍රිය
ලක්මාලි මංත්‍රී සහෝදරිය ලක්මාලි හේමචන්ද්‍ර පසුගියදා පාර්ලිමේන්තුවට කෙටි මාක්ස්වාදී වඩාත් නිවැරදිව කියන්නේ නම් ලෙනින්වාදී පාඩමක් කියා දුන්නේය. ඇය විපක්ෂ මංත්‍රීවරුන් දෙදෙනෙකුට අභියෝග කළේ මාක්ස් කියවා ඉගෙන ගන්නා ලෙසයි.

දෙඤ්ඤං කරිඤ්ඤං | සුනිල් කන්නන්ගර
පසුගිය දිනවල දැවෙන ප්‍රශ්නයක් වී තිබූ පැලවත්ත, සෙවනගල උක් ගොවීන්ගේ ප්‍රශ්නයට නම් ආණ්ඩුව විසඳුමක් දී ඇත. සෙවනගල හා පැලවත්ත ගොවීන්ගේ උක් අස්වනු මිලට ගැනීමත්, මිලදී ගත් උක් සඳහා මුදල් නොගෙවීමත් බරපතල ගැටලු බවට පත්වී ගොවීන් උද්ඝෝෂණවලට ද පිවිස තිබිණි.

සිසුන් හෙම්බත් කරන අධ්‍යාපන ක්‍රමය ලෝකයේ ම අසාර්ථකයි | තරංග ගොන්සාලුගේ
ලෝකයේ නව දැනුමට සාපේක්ෂව රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

රාක්ෂාව (6 කොටස) : ලයිමේ මව්වරුන් ට දරු ප්‍රසූතියේදී සහාය වන මරුත්තු විච්චි | ඉන්දු පෙරේරා
නියමිත වෙලාවට වත්තට නොගියොත් කංකානිගෙන් බැනුම් වර්ෂාවකි. පිට පිට දින දෙකක් වෙලාවට නොගියොත් තුන්වෙනි දවසේ දඬුවමක් ලෙස වැඩ නොදී හරවා එවයි. නමුත් අද නම් රාසම්මා ගේ ඇඟට කිසිම පණක් නැත. සිදු වී තිබෙන දේ රාසම්මා අත්දැකීමෙන්ම දනී. මේ කීවෙනි වතාවදැයි රාසම්මා ට වත් මතක නැත.

ලිංගික අධ්‍යාපනය: පාසල් විෂය නිර්දේශයට අවශ්‍ය ද? නැද්ද?
ශ්‍රී ලංකාවේ කලින් කලට මතු වන අනෝදෝලනාත්මක මාතෘකා අතර ලිංගික අධ්‍යාපනය නැතහොත් ප්‍රජනන සෞඛ්‍යය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම ද උණුසුම් මාතෘකාවකි.

