The Leader News
BREAKING

විශේෂාංග

Showing page 64 of 353 (5,282 articles)

අනාගතයට පහනක් දල්වා කුරිරු ඝාතන අඳුරකට නතු වූ බ්ලැකී
විශේෂාංග

අනාගතයට පහනක් දල්වා කුරිරු ඝාතන අඳුරකට නතු වූ බ්ලැකී

කොට්ටාව, පන්නිපිටිය, විද්‍යාල මාවතේ අලුබෝගහවත්ත පටුමඟේ ජනතාවගේ ආදරය දිනාගත් නිවාස අහිමි ‘බ්ලැකී’ නම් සුනඛයා නොවැම්බර් 14 වැනි දින කාන්තාවක විසින් තමන් පැද වූ වාහනයට හසු කර මරා දමා තිබුණේ චේතනාන්විතවය.

The Leader Desk10 months ago
ආර්ථිකය සඳහා ජනවිකාස රතු කොඩි | මහාචාර්ය රොහාන් සමරජීව
විශේෂාංග

ආර්ථිකය සඳහා ජනවිකාස රතු කොඩි | මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාවේ වටිනා ම සම්පත එහි ජනතාව යි. සමහරු ව්‍යවසායන් ගොඩනැගීමෙන් හෝ ඒවා සඳහා වැඩ කිරීමෙන් ආර්ථිකයට දායක වෙති.

The Leader Desk10 months ago
විගණකාධිපති තනතුරට 'පැච් එකක් !' | සුනිල් කන්නන්ගර
විශේෂාංග

විගණකාධිපති තනතුරට 'පැච් එකක් !' | සුනිල් කන්නන්ගර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වන්නේ ය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රජයේ තුන් කොටසේම වගකීම් පැවරෙන ඇත්තන් සිය වගකීම් ඉටුකිරීම ආරම්භ කිරීමට පෙර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වකීය වගකීම් ඉටුකරන බවට දිවුරුම් හෝ ප්‍රතිඥා දියයුතු වන්නේය.

The Leader Desk10 months ago
සමාජවාදයට පෙර ධනේශ්වර වර්ධනයක් ගැන කතා කිරීම නිර්මාක්ස්වාදී ද? | කුසල් පෙරේරා
විශේෂාංග

සමාජවාදයට පෙර ධනේශ්වර වර්ධනයක් ගැන කතා කිරීම නිර්මාක්ස්වාදී ද? | කුසල් පෙරේරා

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ, ප්‍රසිද්ධියේ හිතුවක්කාර කතා කීම කලාවක් කරගත් මන්ත්‍රීවරියක් ලෙස බොහෝ දෙනා කතා කරන ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය, මීට සති කිහිපයකට පෙර, මාලිමා ආණ්ඩුවේ “2026 - අයවැය” සම්බන්ධව පාර්ලිමේන්තුවේදී කතා කරමින් “සමාජවාදය හා ධනේශ්වර වර්ධනය” ගැන කළ සඳහනක් ගැන සුනන්ද දේශප්‍රිය ඔහුගේ SriLankaBrief වෙබ් අඩවියේ සටහනක් තබා තිබිණ.

The Leader Desk10 months ago
`සමන්මලී` : වෙළඳ කලාප කම්කරු ව්‍යාපාරයක නිහඬ ශක්තිය
විශේෂාංග

`සමන්මලී` : වෙළඳ කලාප කම්කරු ව්‍යාපාරයක නිහඬ ශක්තිය

දශක හතරකට වැඩි කලක් වැඩකරන ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් කැපවූ සමන්මලී හෙට්ටිආරච්චි

The Leader Desk10 months ago
අධ්‍යාපනය සඳහා 6% සටන් පාඨය තැළුවා ඇති : 2% යථාර්ථයට මුහුණ දෙමු | ආචාර්ය සුජාතා ගමගේ
විශේෂාංග

අධ්‍යාපනය සඳහා 6% සටන් පාඨය තැළුවා ඇති : 2% යථාර්ථයට මුහුණ දෙමු | ආචාර්ය සුජාතා ගමගේ

2026 අයවැයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 704 ක් වෙන් කර තිබෙනවා.

ආචාර්ය සුජාතා ගමගේ11 months ago
සුබ උපන්දිනයක් මචං... | චින්තන ධර්මදාස
විශේෂාංග

සුබ උපන්දිනයක් මචං... | චින්තන ධර්මදාස

අනුරගෙ ආණ්ඩුව විප්ලවීය ආණ්ඩුවක් නොවේය, සාමාන්‍ය ආණ්ඩුවක්‍ ය කියල නිර්මාල් වීඩියෝවක කියනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම යම් විප්ලවීය කාර්‍යභාරයක් කරලා තියෙනවා කියන එකයි මගේ අදහස.

The Leader Desk11 months ago
පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය | සුජීව සෙනරත්
විශේෂාංග

පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය | සුජීව සෙනරත්

උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා ක්‍රමයේ ආරම්භය සිදුවිය.

The Leader Desk11 months ago
වාර්ගික සමානාත්මතාවය ප්‍රායෝගිකව සැබෑ කරගැනීම - ජෙහාන් පෙරේරා
විශේෂාංග

වාර්ගික සමානාත්මතාවය ප්‍රායෝගිකව සැබෑ කරගැනීම - ජෙහාන් පෙරේරා

පළාත් සභා ක්‍රමය නිර්මාණය කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය අපැහැදිලිකමක සහ දෙගිඩියාවකය.

The Leader Desk11 months ago
ජනවාර්ගික ජාතිකවාදී විපක්ෂය සහ ආණ්ඩුවේ දෘෂ්ටිවාදී දුබලතා
විශේෂාංග

ජනවාර්ගික ජාතිකවාදී විපක්ෂය සහ ආණ්ඩුවේ දෘෂ්ටිවාදී දුබලතා

ලිබරල්වාදියෙකුගේ සම මතුපිට මදක් සූරා බැලූ විට යටින් සිටින ජාතිකවාදියා මුණ ගැසෙනු ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් වරක් පැවසීය.

The Leader Desk11 months ago
දිලිත්ගේ පොල් කොටන් මැස්ස සහ සජිත්ගේ හැකරල් හැඩය | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
විශේෂාංග

දිලිත්ගේ පොල් කොටන් මැස්ස සහ සජිත්ගේ හැකරල් හැඩය | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

උමා ඔයේ හිල්කාවා හෙවත් මාලිමා විද්‍යාරත්නගේ අත්සනින් නිකුත් කළ දෙකේ පන්තියේ පාසල් හැර යාමේ සහතිකය ඉරා දැමූ

The Leader Desk11 months ago
බල්සාක් කැෆේ : ‘ඉතින් සහෝදරවරුනි’, මේ ‘සඳවතුර ගලන’ නොවැම්බරයයි... | මංජුල වෙඩිවර්ධන
විශේෂාංග

බල්සාක් කැෆේ : ‘ඉතින් සහෝදරවරුනි’, මේ ‘සඳවතුර ගලන’ නොවැම්බරයයි... | මංජුල වෙඩිවර්ධන

නොවැම්බර සීතලෙන් ආතුර නොවනු පිණිස හදවතෙහි උණුහුම රඳවා ගත හැකි කවියක් උවමනා වන විටෙක මම ධර්මසිරි රාජපක්ෂ කවියාගේ කවියක් දෙකක් කියවමි.

The Leader Desk11 months ago
පාරවල් දෙපැත්තේ එල්ලනවාට වඩා තණකොළ වලින් ගත හැකි වැඩ තිබේ
විශේෂාංග

පාරවල් දෙපැත්තේ එල්ලනවාට වඩා තණකොළ වලින් ගත හැකි වැඩ තිබේ

පසුගිය 21 වැනිදා නුගේගොඩ දී පැවැති විපක්ෂයේ ‘මහජන හඬ’ රැළිය දිනයේ, ඊට පිවිසුම් මාර්ග අද්දර ඇතැම් පිරිස් විසින් තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නා ලදී.

The Leader Desk11 months ago