විශේෂාංග
Showing page 68 of 353 (5,282 articles)

අනුරවාදය හරහා ලංකාව වැලඳ ගනිමින් සිටින පසුගාමී ධනවාදය | දිනන දකුණ
දිනන දකුණ, අය-වැය හරහා කියවා ගන්නා ජනාධිපති අනුරගේ විකෘති ධනේශ්වර පරිකල්පනය; අනුරවාදය හරහා ලංකාව වැලඳ ගනිමින් සිටින පසුගාමී ධනවාදය

රුසියානු යුද්ධයේ ශ්‍රී ලංකා කඳුලු කතාව - දෙවෙනි කොටස | Saroj Pathirana
"සර් මගෙ මහත්තයා 2024/11/11 රුසියානු හමුදා සේවයට ... හමුදා කඳවුරේ දි තමයි බැඳිල තියෙන්නෙ.

2026 අයවැයෙන් අතුරුදහන් වූ ආර්ථික සහ සංවර්ධන මාර්ග සිතියම පිළිබඳ විමසුමක්... | විජේපාල දිසානායක
අනාගතය අත්හිටුවා ඇති මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති විරහිත පොරොන්දු පත්‍රය හෙවත් 2026 අයවැය

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා
“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි.

නිව් යෝක් නගරාධිපතිගේ අම්මා ඉන්දියානු සිනමාවේදි මීරා නයර්
මේ දිනවල මාධ්‍ය තුළ කතාවට ලක්ව ඇති අමරිකාවෙ නිව්යෝක් නව නගරාධිපති මම්දානිගේ අපේක්ෂකත්වය සහ ජයග්‍රහණය ඓතිහාසික ලෙස සැලකෙන්නේ හේතු කිහිපයක් නිසා.

මර්දනකාරීත්වයේ කතාන්දරය සහ මහ පොළොවේ යථාර්තය | සුමිත් චාමින්ද
ලොව වැඩියෙන්ම අළෙවි වන 'සේපියන්ස්' (Sapiens) කෘතියේ කතුවරයා වන යුවාල් නොවා හරාරි පවසන පරිදි මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නැගී ඇත්තේ මිනිසුන්ට කතාන්දර කීමට ඇති හැකියාව මතය.

'අප්පට පුතේ' කතාව මැකුණත් දැදුරු ඔයේ ජල රකුසා තවමත්
ඉකුත් නොවැම්බර් 05 දින පස්වරුවේ හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ දැදුරු ඔයේ පාලම අද්දරින් දිය නෑමට ඔයට බැස සිටිය දී තරුණයන් පස් දෙනකු දියේ ගිලී මිය යාමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වී තිබේ.

අයුක්තියට එරෙහි වූ සංඝ සේනාපති
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් අපවත් වී මෙම නොවැම්බර් 09 වැනි දිනට වසර 10ක් සම්පූර්ණ වේ.

සම්මුති විසම්මුති : නිදහසෙන් පසු කේරළයේ සංවර්ධනය සහ ලංකාව පසුබැසීම | සුනන්ද දේශප්‍රිය
ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍යයක් වන කේරළය නිරපේක්ෂ දරිද්‍රතාව තුරන් කර ලද ප්‍රාන්තයක් ලෙස මෙම නොවැම්බර් 01 දා ප්‍රකාශ කරන ලදී.

රාක්ෂාව (5 කොටස) : රාසම්මාගෙන් රෝගීන්ට ප්‍රතිකාර | ඉන්දු පෙරේරා
බංගලා ලයිමට එහා ඈත කඳුයායෙන් ඉර රන්වන් පැහැයෙන් මෝදු වෙමින් පැවතියේය. සීතල නොබලා උදේ රැයින් නැගිටින එක රාසම්මා ට කුඩා වියේ පටන්ම පුරුදු ය.

මතට ඇබ්බැහිවූවන්ට ‘ඉවත්වෙනු’ කීමෙන් ඔබ්බට...
පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස රටටම ස්ථිරසාර ඉල්ලීමක් කළේය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආර්ථිකයේ අඳුරු පැතිකඩ ගැන රනිල් ගෙන් විශ්ලේෂණයක්
වල්ගා තරුවක් පායා අන්තරස්දාන වී ගියා සේ මාලිමා මංගල අයවැයේ බලාපොරොත්තු ක්ෂය වී ගිය මොහොතක දෙවැනි අයවැයත් පැමිණියේ ය.

අන්තිම සටනට සැරසියව් ! - විශේෂඥ වෛද්‍ය ලලිත් චන්ද්‍රකාන්ත
ජනතා විමුක්ති පෙරමුණේ ඓතිහාසික කාර්යය ජනතාවගේ විමුක්ති සටනට නායකත්වය දීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව පාලනය කර විනාශ කළ හැත්තෑ හය වසරක දූෂිත දේශපාලන ශාපයෙන් රට නිදහස් කර ඇත. අද එම මෙහෙවර නව පරිච්ඡේදයකට පිවිසෙයි.

2026 අයවැය කෙසේවේද?
කිසිවෙකු අත නොහැර නිෂ්පාදන ආර්ථිකයක් කරා ...! අරමුණු කොට ගනිමින් මුදල් ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක විසින් සිය රජයේ දෙවන අයවැය හෙට (07) ප.ව. 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Zohran Mamdani : නිව්යෝක් නගරයේ 'බලාපොරොත්තුව (යළි) ජීවමානයි' - ට්‍රම්ප් ගේ උන්මාදය සළිත කළ මුස්ලිම් තරුණයා | Saroj Pathirana
'මුස්ලිම් වීම ගැන මම සමාව ඉල්ලන්නේ නෑ' - Zohran Mamdani

