විශේෂාංග
Showing page 70 of 353 (5,282 articles)

සම්මුති විසම්මුති : වර්ගවාදී- සාමවාදී, අයිඑම්එෆ්වාදී-අයිඑම්එෆ් විරෝධී නයි මුගටි සන්ධානය කොයිබට ද? | සුනන්ද දේශප්‍රිය
‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට එරෙහි වෙමු’ තේමාවෙන් මාස දෙක තුනකට පෙර ජාජබ ආණ්ඩුවට එරෙහි දේශපාලන එකතුවත් කැඳවූහ.

සුනඛයන් විතැන් කිරීම අර්බුදය වවාගෙන කෑමක් - මනේකා ගාන්ධි
(මනේකා ගාන්ධි විසින් 2025 අගෝස්තු 14 වන දින හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියෙහි අසංක්ෂිප්ත පරිවර්තනය)පරිවර්තනය- අරුන්දි ජයසේකර

රාක්ෂාව (4 කොටස) : රාසම්මා මාමා සමග විවාහ වෙයි | ඉන්දු පෙරේරා
රාසම්මා සහ රාමය්යා

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති.

ශ්‍රී ලාංකේය ධාවන ශූරිය: ෆාතිමාගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම 'කාටවත් පාන්ද?'
ඉන්දියාවේ රාන්චි හි පැවැති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා ෂෆියා යමික් ඓතිහාසික දස්කමක් දැක්වූ බව මේ වන විට ප්‍රකට කරුණකි.

මහා නාහිමිවරු නොදකින නාඔටුන්නේ විජිත සහ පහලගම සෝමරතන ලාගේ ළමා අපයෝජන | Saroj Pathirana
මෙල්බර්න් නුවර ධම්‌මසරණ බෞද්ධ විහාරස්ථානයේ අධිපති 70 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන් දැරියන් හය දෙනෙකුට ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට වැරදිකරු බව ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් තීරණය කළා.

ජයග්‍රහණයට පියවරු බොහෝය...
සෆියා යමික් මෙතෙක් දුර ආ ගමන ගැන විහාර මහා දේවියේ විදුහල්පති කියන දුක හිතෙන කතාව

රුසියාවේ යුද්ධය නිසා දුක් විඳින ලංකාවේ අම්මාවරු | Saroj Pathirana
එදා මාර්තු 08 වෙනිදා.

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය | සුනිල් ජයසේකර
සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ.

හෙද නිල ඇඳුම වෙනස් විය යුතු ද? හෙදියන්ට අවශ්‍ය වෙනස කුමක් ද?
"සමහර හෙද හෙදියන් හිතන් ඉන්නවා යුනිෆෝම් එක නැති වුණා ම, ඒ කියන්නේ අපේ මේ සම්ප්‍රදායික හෙද නිල ඇඳුම නැති වුණා ම නර්සින් නැති වෙයි කියලා. මම හිතන්නේ නැහැ නිල ඇඳුම මූලික කරගෙන නර්සින් නැති වෙයි කියලා."

ඩුප්ලිකේට් කදිරගාමර්ලාට ඇරයුම් කරමු! - එන්න, ලක්ෂ්මන් කදිරගාමර් මුණගැහෙමු.! | විජේපාල දිසානායක
"මිනිසෙකුගේ ධාරිතාවයේ සැබෑ මිනුම වන්නේ ඔහු සැනසිලිදායක අවස්ථාවන්හිදී හැසිරෙන ආකාරය නොව, අභියෝග සහ මතභේදාත්මක අවස්ථාවන්හිදී ඔහු හැසිරෙන ආකාරයයි." කියලා මාටින් ලූතර් කිං ජූනියර් (Martin Luther King Jr) වරක් පැවසීය.

අම්බලන්ගොඩ නගරය මැද යක්ෂ විමානයක්! - සෝබා කෝලියවංශ
මගේ ඇස් ඉදිපිට යකෙකි! ඉදිරියට නෙරා ආ රත් පැහැති ඇස්වලින් රවාගෙන, මුව දෙපසින් ඌරු දළ සේ පිටතට ඇදුණු නළ දත් විලිස්සාගෙන ඔහු මා දෙස බලා සිටී. හිසෙහි නාග දරණින් සැදුණු ඔටුන්නකි.

වසර පහකින් ප්‍රමාද වී ඇති කටුනායක නව ගුවන් මගී පර්යන්තයට බාලගිරි දෝෂය !
* වර්තමාන රජයත් ප්රමුඛතාවයන් හදුනාගෙන නැහැ

කලා තරු වෙනුවට 'අපරාධ තරු' බිහි කරන අපේ ජනමාධ්‍ය | ප්‍රණීත් අභයසුන්දර
මේ දිනවල අප සමාජයේ බහුතරයකගේ අවධානය සංවිධානාත්මක අපරාධ කෙරෙහි යොමු වී තිබේ.

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි | සුනිල් කන්නන්ගර
වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනය කළේ යැයි කියන සැකකරු ඉකුත් 26 වන දා සවස අත්අඩංගුවට ගත් පුවත දැන් උණුසුම් ලෙස සමාජ මාධ්‍යයේ බෙදා හැරෙමින් තිබේ.

