The Leader News
BREAKING

විශේෂාංග

Showing page 72 of 353 (5,282 articles)

බටහිරට අසාත්මික සංක්‍රමණිකයන් | අජිත් රාජපක්ෂ
විශේෂාංග

බටහිරට අසාත්මික සංක්‍රමණිකයන් | අජිත් රාජපක්ෂ

මෑත කාලයේ බටහිර රටවල ජීවත්වන සංක්‍රමණිකයන්ට සහ විවිධ සුලුතර ප්‍රජාවන්ට එරෙහිව තරමක විශාල විරෝධතා රැල්ලක් පැතිර ගියේය. මේ විරෝධතා රැල්ලට උත්තේජනය ලබා දුන්නේ ඇමරිකාව තුල ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ අධිපතිවාදී මතවාදය ප්‍රවර්ධනය කරන දක්ශිනාංශික බලවේගයි.

The Leader Desk12 months ago
දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා | තිලක් සේනාසිංහ
විශේෂාංග

දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා | තිලක් සේනාසිංහ

දිවුලපිටිය ප්‍රදේශයේ ඉඩමක කළුගලක ස්වරූපයෙන් යුතු ප්‍රේතයකු හිඳින බව මට දැනගන්නට ලැබුණේ මීට දස වසරකට ඉහත දී ය. වත්මන් සමාජයේ බොහෝ දෙනකුට අරුමයක් විය හැකි මෙවන් ගල් ප්‍රේත කතා අප

The Leader Desk12 months ago
'මැන්ඩෙලා නීති' උල්ලංඝනය වන බන්ධනාගාර අර්බුදය: සිරකරුවන්ට වාඩි වීමටවත් ඉඩක් නැති අමානුෂික තත්ත්වය | අජිත් පැරකුම් ජයසිංහ
විශේෂාංග

'මැන්ඩෙලා නීති' උල්ලංඝනය වන බන්ධනාගාර අර්බුදය: සිරකරුවන්ට වාඩි වීමටවත් ඉඩක් නැති අමානුෂික තත්ත්වය | අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින අතිශය තදබදය හා අමානුෂික තත්ත්වය බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින්ම මෑතකදී අනාවරණය කිරීමත් සමග, සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින Right to Life Human Rights Centre හි සාධාරණ යුක්ති ක්‍රියාමාලාව (Fair Justice Campaign) දැඩි අවධානයක් යොමු කර තිබේ.

The Leader Desk12 months ago
ලසන්ත ඝාතනය සහ රාජ්‍යයේ වගවීම | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
විශේෂාංග

ලසන්ත ඝාතනය සහ රාජ්‍යයේ වගවීම | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ පැලෑන කාර්යාලයේ රාජකාරියේ නිරත වීමෙන් සිටියදී කෲර ලෙස ඝාතනය කරනු ලැබුවේ ඊයේ දිනයේදීය.

The Leader Desk12 months ago
ලක්මාලි හේමචන්ද්‍ර සහ අධිකරණයට අපහාස කිරීම | Saroj Pathirana
විශේෂාංග

ලක්මාලි හේමචන්ද්‍ර සහ අධිකරණයට අපහාස කිරීම | Saroj Pathirana

ඕනෑම කෙනෙක් අපරාධයක්, වංචාවක්, දූෂණයක්, මංකොල්ලයක් නැත්නම් වෙනත් දඬුවම් ලැබිය යුතු වරදක් කරලා තියෙනව නම් ඒ වරදට දඩුවමක් ලබන්න ඕනේ.

The Leader Desk12 months ago
කාන්තා නායකත්වය යටතේ වල පල්ලට යන ලංකාවේ කාන්තා ගරුත්වය, නිදහස සහ අනාගතය | ආචාර්ය රසිකා කුමාරසිංහ
විශේෂාංග

කාන්තා නායකත්වය යටතේ වල පල්ලට යන ලංකාවේ කාන්තා ගරුත්වය, නිදහස සහ අනාගතය | ආචාර්ය රසිකා කුමාරසිංහ

ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාතික කළාපික රටකි. බහු ජාතික, බහු ආගමික රටක් වන ලංකාවේ ලාංකීය සමාජ සංස්කෘතිය රාමුවේ පදනම “සිංහළ-බෞද්ධ” ජාතිකත්වයයි (Nationalism).

The Leader Desk12 months ago
වැසි දිනවල දී අලස නිදිමත ගතියක් හා වැඩිපුර කුසගිනි දැනෙන්නේ ඇයි? | ඒ.ජී රේණුකා දමයන්ති
විශේෂාංග

වැසි දිනවල දී අලස නිදිමත ගතියක් හා වැඩිපුර කුසගිනි දැනෙන්නේ ඇයි? | ඒ.ජී රේණුකා දමයන්ති

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇද හැලෙමින් තිබේ. අප බොහෝ දෙනකු තුළ වැසි දිනවල අලස සහ නිදිමත ගතියක් දැනෙන බව නොරහසකි. ඒ අනුව වැසි දිනවල දී එදිනෙදා කටයුතුවලින් ඉවත්ව නිවෙස් තුළට ගුලි වී සිටීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති.

The Leader Desk12 months ago
ප්‍රශ්නකාරී 308ආ වගන්තිය හැර අනිකුත් දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන වහා අනුමත කළ යුතු ය
විශේෂාංග

ප්‍රශ්නකාරී 308ආ වගන්තිය හැර අනිකුත් දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන වහා අනුමත කළ යුතු ය

මේ වන විට පාසල් දරුවන්ට විය හැකි හිංසනයන් වළක්වා ගැනීම් අරමුණෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2025 අගෝස්තු මස 19වන දින පනත් කෙටුම් පතක් ඉදිරිපත් කර තිබෙනවා.

The Leader Desk12 months ago
සොකරි ගෙ පැටිකිරිය | තිලක් සේනාසිංහ
විශේෂාංග

සොකරි ගෙ පැටිකිරිය | තිලක් සේනාසිංහ

1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි.

The Leader Desk12 months ago
ශ්‍රී ලංකාව ජෛවමිතික තොරතුරු මංකොල්ලයක් අභියස! | විජේපාල දිසානායක
විශේෂාංග

ශ්‍රී ලංකාව ජෛවමිතික තොරතුරු මංකොල්ලයක් අභියස! | විජේපාල දිසානායක

ඩිජිටල් හැඳුනුම්පත පුරවැසි පෞද්ගලිකත්වයේ සහ දත්ත ස්වෛරිත්වයේ අවසානයි

The Leader Desk12 months ago
රට ගොඩ­නැ­ඟී­මට ගතයුතු ආර්ථික මඟ | මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ
විශේෂාංග

රට ගොඩ­නැ­ඟී­මට ගතයුතු ආර්ථික මඟ | මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ

රාජ්‍ය ව්‍යව­සා­ය­න්ව­ලින් සමා­ජයේ ඉහ­ළම තලයේ සිටින සුළු පිරි­ස­කට සෙත සැල­සෙන අතර, සමා­ජයේ පහ­ළම පන්තියේ සිටින බහු­ත­ර­ය­කට බරක් පැට­වීම සිදුවී තිබේ.

The Leader Desk12 months ago
විෂ්ණු වාසු 'දුෂ්කර ක්‍රියාව' අරඹයි
විශේෂාංග

විෂ්ණු වාසු 'දුෂ්කර ක්‍රියාව' අරඹයි

ලේඛක විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරනු ලබන ''මගේ රස්තියාදු මතක සංචිතය'' වැඩසටහනේ පස්වන පරිච්ඡේදය මේ වන විට සයිබර් අවකාශයට මුදා හැර ඇත.

The Leader Desk12 months ago