විශේෂාංග
Showing page 71 of 353 (5,282 articles)

හැම්මෑලිය වත්තේ මලෛයහා පවුල් 09, හෙට කන්දෙන් පල්ලට ද!
ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැම්මෑලියවත්ත නම් වූ කුඩා වත්තක ජීවත්වන මලෛයහා කම්කරු පවුල් 09කි.

වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා
ජාතික ජනබලවේග ආණ්ඩුවට වසරක් ගතවීමෙන් අනතුරුව ගෙන ඒමට නියමිත 2026 අයවැය වැඩ කරන ජනයාට තීරණාත්මක වනු ඇත.

'අරගලයෙන්' පස්සේ එක රැයින් මුළු පොලිසියම විසුරවපු හැටි... | Saroj Pathirana
යුක්රේනයේ ඉගෙනගන්න කාලේ හැම ග්‍රීෂ්ම නිවාඩුවකටම වගේ මම කෝච්චියෙන් බ්‍රිතාන්‍යයට යනවා.

රෑ වැටුන වළේ කැමැත්තෙන්ම දවල්ටත් වැටෙන මෙල්බර්න් 'රට විරුවන්' | ආචාර්ය රසිකා කුමාරසිංහ
2019 දී ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 148,000 කි. 2024 වන විට ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 158,000 කි.

ලෙනින් අතහැර 'ඔක්තෝම්බර විප්ලවය' මාක්ස්ගෙන් කියවීම | කුසල් පෙරේරා
සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ උපත ගණන් හැදෙන්නේ 1917 “ඔක්තෝම්බර විප්ලවය” සමගින් ය. විප්ලවය “ඔක්තෝම්බර 26” කියුවාට සැමරෙන්නේ “නොවැම්බර” 07 වන දිනයේ ය.

FBI නියෝජිතයා නිහඬතාවය බිඳ දමයි: ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරයේ නොකියූ සත්‍යය හෙළි කරයි
2019 ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව විශ්‍රාමික FBI නියෝජිතයෙකු විසින් හෙළිදරව් කරන ලද

බල්සාක් කැෆේ : ලූව්රයේ චෞරයෝ - (මංජුල වෙඩිවර්ධන)
මගේ ආදරණීය යක්ෂණී නවකතාවේ ‘ත්‍රොකැදෙරෝවට වැසි ඇවිත්’ නම් වූ හයවැනි පරිච්ඡේදයේ විත්තභානු සහ වේගා හෙවත් කෘතියේ කතානායකයා අතර ඇතිවන සංවාදය පැරිසියේ ත්‍රොකැදෙරෝ චත්‍රරශ්‍රයට ඇවිත් සිටින ‘මහා වාංශික ඈත අතීතයේදී, චෞරභාවය හේතුවෙන් පිටුවහල් කළ, විජය ඇතුළු 700ක් සනුහරයේ’ සමකාලීන භවය ගැන ය.

මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? | සේන සූරියප්පෙරුම
සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව | තිලක් සේනාසිංහ
ජාඇල සහ කඳාන තෙක් වැටී ගත් මාර්ගය ඇරඹෙන ගණේමුල්ල නගර මධ්‍යයේ ඇති ප්‍රධාන මංසන්ධියේ බෝක්කුව මත දිනපතා පෙරවරු හයයි තිහේ සිට පැයක් හමාරක් වාඩි වී හිඳින මැදිවියේ තරමක් තරබාරු කාන්තාවක දක්නට ලැබේ.

ද්විත්ව රාජ්‍යයෙන් බැලට් වෙනුවට බුලට් ! - භීතියේ දේශපාලන හරස්කඩ කියවමු... | විජේපාල දිසානායක
ඡන්දයෙන් එසේත් නැතිනම් මිනිසුන්ගේ කැමැත්තෙන් බලය සාක්ෂාත් කරගත නොහැකි තැන උණ්ඩයෙන් බලය සමෘද්ධිමත් කර ගැනීමට වෙරදරු ඉතිහාස අත්දැකීම් ඕනෑ තරම් ඇත.

සම්මුති විසම්මුති : 'No Kings Day'- 'රජුන් නැති දිනය'. ට්‍රම්ප් ඒකාධිපතිත්වයට විරුද්ධ ජන නැගිටීම සහ අප | සුනන්ද දේශප්‍රිය
පසුගිය ඔක්තෝබර් 18 වනදා, ඇමරිකාවේ නගර 2,100කට වඩා වැඩි ප්‍රමාණයක ජනතාව “No Kings Day” නම් පැතිරුණූ සහ විසල් උද්ඝෝෂනයකට එක්විය. එළෙස වීදි අරක් ගත් ජනතාව හැත්තෑ ලක්ෂයක් තරම් වූ බව කියනු ලැබේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : මාලිමාව රනිල් ගේ අධ්‍යාපන ක්‍රමය උස්සලා
ජාතික ආරක්‍ෂාවට කිසිදු තර්ජනයක් සිදු නොවන ලෙස මහ දවල් ප්‍රාදේශීය සභා සභාපතිලා වෙඩි තබා මරා දමනු ලබමින් සිටී.

රූපවාහිනිය, පුවත්පත් ඩයිනෝසර ගනයට වැටිලද ? | TMG Chandrasekara
බොහෝ රටවල, රූපවාහිනිය, මුද්‍රිත තොරතුරු සහ වෙබ් අඩවි ඇතුලු සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි තිබු ජනප්‍රියතාව අඩුවෙමින් පවතින බව නවතම රොයිට්‍ර් වාර්තාවක් පෙන්වා දෙනවා.

වැලිගම ලසන්තට වැදුණු වෙඩිල්ල සහ මහජන ආරක්ෂක ඇමතිගේ පාර්ලිමේන්තු දෙඩවිල්ල | සුනිල් කන්නන්ගර
ඉකුත් 22 වන දා මුළු රටම රත්කරමින් දකුණේ වැලිගම පත්තු වූ වෙඩි නිසා එහි ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය විය.

ප්‍රංශ අරගලයේ දිවි දුන් ලාබාලතම විමුක්ති භටයා සැමරේ !
ප්‍රංශයේ chateaubriand හිදී ආක්‍රමණික නාසීන් හා ප්‍රංශ පොලීසිය විසින් කොමියුනිස්ට් සිරකරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස

