විශේෂාංග
Showing page 69 of 353 (5,282 articles)

ආයු; 21 වැනි සියවසේ පළමු කාර්තුවට අදාළ Titanic සිංහල පිටපත
පසුගිය වසර 5 ක පමණ කාලය ඇතුළත තිරගත වූ බහුතර චිත්‍රපට රැල්ලේ පොදු ලක්‍ෂණය වූයේ, ඒවා සමාජ පන්තිය නිරූපණය කිරීමේ පැත්තෙන් පාදඩ නැතහොත් රස්තියාදුකාරයි යන්න ය. ‘ආයු’ චිත්‍රපටය එම

සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට...!
මිරිහාන පොලිස් වසමේ මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල් යායක් අසබඩ පිහිටි ස්ථානයක පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31 දෙනකු සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ඉකුත් 01 වැනි දා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියාව විදෙස් සිසුන්ට සීමා පනවයි - අළුත්ම නීති මෙන්න..
ඔස්ට්‍රේලියානු ආණ්ඩුව සංක්‍රමණ සිමා කිරීමේ මුල් පියවරක් ලෙස ශිෂ්‍ය වීසා පිළිබඳව බරපතළ වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි උදය ගම්මන්පිල පැවසී ය.

කුලී ගෙවාගන්න බැරුව කුණු බක්කියක ජීවත්වෙන සුද්දෙක් | Saroj Pathirana
ලන්ඩන් වල කුලියට ඉඳීමත් super luxury - ගෙවල් කුලී අහස උසට වැඩි වෙලා

'සත්ව හිමිකම් මුහුණු පොතේ අරගලය ගාලු මුවදොරටත් ඒවි' | ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට අප සමාජය තුළින් සත්ව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ සුවිශේෂ උනන්දුවක් පළවෙමින් තිබේ.

අනුර කුමාර දිසානායකගේ ශ්‍රී ලාංකීය කළු රාජ්‍යයට දාර්ශනික ආලෝකයක් ...| විජේපාල දිසානායක
කිසියම් රාජ්‍ය නායකයෙක් තම පාලනයට එරෙහිව කළු රාජ්‍යයක් පවතින බවට අනතුරු අඟවන්නේ නම් ?

ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා
''සෑම මුස්ලිම් ආගමිකයෙකුගේම සිහිනය තමයි, වෙනත් ඕනෑම නිව්යෝක් වැසියෙකු ලෙස සමාන සැළකුම් ලැබීම. එහෙත් ඉතා දිගු කාලයක් අපට කියුවේ, ඊට අඩු සැළකිල්ලක් ඉල්ලන්න කියලා. ලැඛෙන දෙයකින් සෑහීමකට පත් වෙන්න කියලා.....ආයේ එහෙම වෙන්නෙ නැහැ.''

ඉඳුරුවේ ආචාරියා සිහි ගන්වන හම්බන්තොට වන අලි මෙහෙයුම
2025 නොවැම්බර් 2 වැනි දින සිට දින 21 ක් තිස්සේ, සිදුකරන්නට නියමිත වන අලින් නැවතත් වනාන්තරය තුළට පළවා හැරීම සඳහා වූ සංවිධානාත්මක මෙහෙයුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලධාරීන් 200ක පමණ සහභාගීත්වයෙන් දියත් කරන ලදී.

වෘත්තීය සමිති ඉදිරියේ ආණ්ඩුව දණ නැමුවාද ?
වෘත්තීය සමිති ව්‍යාපාරයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්, කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය මගින් පැනවිණි.

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය.

අනුරපුර කොළඹ කන්තෝරු කෝච්චි සිහිනය සැබෑවේ ද? | රීටා ජෙනට් පෙරේරා
අනුරාධපුර ප්‍රදේශයේ වෙසෙන අගනුවර රැකියාවන් හි සේවයේ යෙදෙන බොහෝ දෙනකුට ගමන් පහසුව සලසනු පිණිස අනුරාධපුර සිට පෙරවරු 8ට පෙර කොළඹට ළඟා විය හැකි නව කාර්යාල දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

'ඔටෝ පයිලට්' ආර්ථිකයක්! රජයේ අලංකාරික දේශපාලනය ගැන චරිතගේ විවේචනය | චරිත හේරත්
ජනාධිපතිවරයා පත්වී වසරක් ගතවී ඇති අතර ආණ්ඩුව පත්වී වසරක් ගෙවෙන්නට ඇත්තේ දවස් 15කට ආසන්න කාලයකි. මේ ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමකින් යුක්තව පත් වූයේ 2024 නොවැම්බර් 14වැනිදාය.

'සුන්බුන් විපක්ෂයට' අනාගතයක් නොමැත්තේ ඇයි? | සුමිත් චාමින්ද
'සුන්බුන් විපක්ෂය' යනු මගේ මතකයේ හැටියට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යෙදුමකි. මේ යෙදුම හුදෙක් තම දේශපාලන ප්‍රතිවාදීන් උපහාසයට ලක් කිරීම සඳහා යොදා ගනු ලබන්නක් බව බැලූ බැල්මට පෙනේ. නමුත් එහි වඩා ගැඹුරු න්‍යායික අරුතක් ගැබ්ව තිබේ යැයි අවශ්‍ය නම් පෙන්වා දිය හැකිය.

'රටම එකට' ජාතික මෙහෙයුම කිඹුල් තොටුපළකින් ගඟට බැසීමක්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 30 වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරන ලද “රටම එකට – ජාතික මෙහෙයුම” මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සටනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : අනුර ගේ උනන්දුව අඩු වුණ රනිල්ගේ නඩුව
ඩොලර් සීයක දෙසීයක සංචිතයත් තිබෙන මොහොතක රට බාරගෙන ඩොලර් බිලියන හයකටත් වඩා වැඩි සංචිතයක් රටට ඉතිරි කර ගෙදර ගිය රනිල් රටට පාඩුවක් කළැයි පැවරුණු නඩුව කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී යළි ඇසුණේ ඉකුත් බදාදා ය.

