විශේෂාංග
Showing page 73 of 353 (5,282 articles)

කන්ද උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ල ගැන හත් අවුරුද්දක් විලිලා වැදූ වාර්තාව කියවමු
මහනුවර දිස්ත්‍රිකයේ දිගන සහ තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් 2018 වර්ෂයේ දී මුදා හැරුනු ජාතිවාදී මැර ප්‍රහාර පිළිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ප්‍රහාරයෙන් වසර 7 ට පසුව පසුගිය සැප්තැම්බර මාසයේ අග භාගයේදි නිකුත් කරනු ලැබීය.

ඉදිරි දිනවල කොළඹ නගරය වැසි දියෙන් යටවේද?
කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරය සඳහා ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 28 දක්වා දින ආවරණය වන පරිදි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

X-Press Pearl: මාස තුනක් නීතිපති මොනවාද කළේ? තීන්දුව ජනාධිපතිට දෙන්නේ මාස තුනකට පස්සෙද? | Saroj Pathirana
ශ්‍රී ලංකා මුහුදු තීරයේ එතෙක්, මෙතෙක් සිදු වූ දැවැන්තම සමුද්‍රීය ව්‍යසනය වන එක්ස්ප්‍රස් පර්ල් විනාශය වෙනුවෙන් ඩොලර් බිලියනයක වන්දියක් නියම කරමින් ලංකාවේ ඉහළම අධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නේ පසුගිය ජුලි 24 වෙනිදා. ඒ කියන්නේ මීට මාස තුනකට කලින්.

බල්සාක් කැෆේ : පුළුවන් නම් 'සීනුව නාද කරපල්ලා ' | මංජුල වෙඩිවර්ධන
"බර අවි" යන යෙදුම අධිනිශය කෙරුණේ සැහැසි යුදාවකාශයේ නොව, යුද්ධය සවිබල ගැන්වූ නීච දෘෂ්ටිවාදය උත්පාද කළ දේශපාලනය විසිනි.

`චෙක් මේට්` වූ පාසැල් චෙස්
ලාංකීය සෑම ක්‍රීඩා ක්ෂේත්‍රයකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීමට අඩි තාලම දමන්නේ පාසල් ක්‍රීඩා සංගම් හා සම්මේලන මගිනි. පාසැල් ක්‍රීඩා සංගම්වල වගකීම පවතින්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේය.

අපරාධයක ප්‍රේමණීය පැතිකඩ හෙවත් සෙව්වන්දියකට පෙම් බැඳීම | විජේපාල දිසානායක
ශ්‍රී ලාංකික සමාජය තුළ තොරතුරු මාධ්‍ය හැඟීම් හසුරුවන ආකාරය

අගමැතිනියගේ පළමු ඉන්දු - චීන සංචාරයේ සුවිශේෂී අවස්ථා - බීබීසී සටහනක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියාවේ බලවත් ම රටවල් දෙකක් වන චීනයේ සහ ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු තිබේ. එම සංචාරය වැදගත් වන්නේ, ශ්‍රී ලංකාව සමග දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවත්වාගෙන යන රටවල් දෙකක් වන හෙයිනි.

ඒ කාලෙ ජවිපෙ නාමයෙන් බොහෝ පුද්ගලයින් සහ කණ්ඩායම් වැරැදි වැඩ කළා - උපතිස්ස ගමනායකගේ දුව ජනිතා කියයි! (වීඩියෝ)
ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂ නාමය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් විවිධාකාරයේ වැරැදි ක්‍රියා කළා යැයි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන් ම සිය මරණය දක්වා පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ උපතිස්ස ගමනායක ගේ දියණිය වන ජනිතා ගමනායක පැවසුවා ය.

රාක්ෂාව (2 කොටස) : රුපියල් විසි පහේ දවස් පඩියට රාසම්මා ට රැකියාවක් | ඉන්දු පෙරේරා
හරියටම උදේ 6.00 වනවිට වත්තේ සංගුවේ හඬ ඇසෙයි. ඊට පැය කාලකටවත් කලින් කංකානිලා, කනකපුල්ලේ වෙත වාර්තා කළ යුතුය. වත්තේ එක් එක් කොටස්වල වැඩ බැලිය යුතු කංකානිලා කවුද, ඔවුන් ට කම්කරුවන් කී දෙනෙක් බැගින් ලැබෙනවාද යන මේ සියල්ල සම්බන්ධයෙන් සින්නදොරේගෙන් කනකපුල්ලේට ඕඩර් ලැබේ.

සම්මතයට 'ගිනි තියා' ලියූ සාම්ප්‍රදායික ලිවීම | කුසල් පෙරේරා
“මාස පහක පුහුණුවීම්වල අවසාන දිනය අදයි. හෙට ඔක්තෝබර් 17 සහ අනිද්දා ඔක්තෝබර් 18 සවස ..........අප රංගයෙන් මතු කරන්නට උත්සාහ කරන සියුම් අර්ථ මෙන්ම ගිලිහෙන සියුම් අර්ථ හඳුනා ගන්නට සමත්

මෙරට මාධ්‍යයෙන් පෙන් වූ නේපාලයේ 'සොඳුරු වැටලීම' | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවරට ගොස්, එරට සැඟවී සිටි මෙරට අපරාධ පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ කාන්තාවක් (මහ මොළකාරියක් යැයි කියවෙන) සමඟ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පුවත, සමාජ මාධ්‍ය සහ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුරා ආකර්ෂණීය අයුරින් පළ වන්නට වුණේ මේ සතිය මුලදීය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් විපක්ෂයට උපහාසාත්මක විවේචනයක්
නින්දක් නිදාගෙන ඇහැරී බලන විට බිමල් ඇඳෙන් පැදුරට වැටී තිබිණි. ප්‍රබල ම අමාත්‍යංශ වූ වරාය සහ සිවිල් ගුවන් සේවා

සම්මුති විසම්මුති : දිල්රුක්ෂි ඩයස්, රංග දිසානායක සහ අපරාධ රාජ්‍යය | සුනන්ද දේශප්‍රිය
සිරිසේන විසින් පලවා හරිනු ලදුව වජිර-සේනාධිපති යුවල විසින් දඩුකඳේ ගසන ලද හිටපු අල්ලස් කොමසාරිස්වරිය වූ දිල්රුක්ෂි ඩයස්ට සහ වර්ථමානයෙහි එම තනතුර දරන රංග දිසානායක හඹා එන මාර සේනා සංකේතවත් කරන්නේ මෙරට අල්ලසේ සහ දූෂණයේ අපරාධ රාජ්‍යයයි.

තුවක්කු කටවල් නිහඬවේවි; නමුත් ලේ වැගිරීම් පවතීවි - ට්‍රම්ප්ගේ මැදපෙරදිග සාම වෑයම නොබෙල් තෑග්ග වෙනුවෙන් ද...? | විජේපාල දිසානායක
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "නව මැද පෙරදිගක උදාව" (Dawn of a new Middle East) ලෙස හැඳින්වූ සාම ව්‍යාපෘතිය අති උත්කර්ෂවත් ලෙස ප්‍රකාශයට පත්විය.

ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ | ඉෂංඛා සිංහආරච්චි
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය [MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

