The Leader News
BREAKING

විශේෂාංග

Showing page 75 of 353 (5,282 articles)

රාක්ෂාව (1 කොටස) : මල්ලිට විටාමිල්ක් ගන්නට තේ දළු කඩන්න ගිය දැරිය | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (1 කොටස) : මල්ලිට විටාමිල්ක් ගන්නට තේ දළු කඩන්න ගිය දැරිය | ඉන්දු පෙරේරා

හිරු සැඟව යන්නට ඔන්න මෙන්න ය. කඳු වසාගෙන සිටින වනාන්තර, අන්ධකාරය ගමට කැඳවාගෙන එමින් පැවතියේය. ලයිමේ කොල්ලෝ කුරුට්ටෝ තවම සෙල්ලමේ යෙදී හිඳිති. ගෙයි තිබූ ප්ලාස්ටික් පුටුවක් ගෙන කුඩා ඉස්තෝප්පු කෑල්ල මත තබාගත් රාසම්මා එහි වාඩිවී විටක් ඒදන්නට වූවාය.

The Leader Desk12 months ago
මේ කාලයේ සිදුවිය හැකි අකුණු අනතුරු වලින් වැළකෙමු - ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ
විශේෂාංග

මේ කාලයේ සිදුවිය හැකි අකුණු අනතුරු වලින් වැළකෙමු - ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

දෙවන අන්තර් මෝසම් කාලගුණ ලක්‍ෂණ ඔක්තෝබර් 3 වන දා සිට දිවයින පුරා බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ පුවත ඔබ සැවොම දන්නවා ඇත.

The Leader Desk12 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : පාර්ලිමේන්තුවේ එජාප ලිඩර් කවුද...?
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : පාර්ලිමේන්තුවේ එජාප ලිඩර් කවුද...?

මාලිමාමේ උදවිය ශුද්ධවරයෙන් සලකාගෙන සිටි රංග දිසානායකගේ ඇත්ත පැටිකිරිය පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද

The Leader Desk12 months ago
වියපත් මාපියන්ට සැලකීම ඉස්ලාමයේ අනිවාර්ය නියමයකි
විශේෂාංග

වියපත් මාපියන්ට සැලකීම ඉස්ලාමයේ අනිවාර්ය නියමයකි

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? යන කාලීන මාතෘකාව ඔස්සේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විද්වතාණන් විසින් සපයා තිබූ කාලීන වශයෙන් අතිශය වැදගත් ලිපිය මම ද මහත් උනන්දුවෙන් යුතුව කියැවීමි.

The Leader Desk12 months ago
මාලිමා ආණ්ඩුවේ අවුරුද්දක කෙරුවාව හා කයිවාරුව සඳහාවන සහතික පත්‍රය | කුසල් පෙරේරා
විශේෂාංග

මාලිමා ආණ්ඩුවේ අවුරුද්දක කෙරුවාව හා කයිවාරුව සඳහාවන සහතික පත්‍රය | කුසල් පෙරේරා

ජ.වි.පෙ නායකත්වයෙන් වන මාලිමා ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්නට ඇත්තේ තව සති 05 ක් පමණ ය.

The Leader Desk12 months ago
ආගමික සිද්ධස්ථානවල ළමා අපචාර සහ සමලිංගික සම්බන්ධතා | Saroj Pathirana
විශේෂාංග

ආගමික සිද්ධස්ථානවල ළමා අපචාර සහ සමලිංගික සම්බන්ධතා | Saroj Pathirana

බ්‍රිතාන්‍ය රජ පවුල ඇතුළු ලෝකේ පුරා ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් මිලියන 110 ක් විතර අනුගමනය කරන එංගලන්ත සභාවේ නායකයා - කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි - ගිය අවුරුද්දේ පදවියෙන් ඉල්ලා අස්වුණේ ළමා අපචාර චෝදනාවක් නිසා.

The Leader Desk12 months ago
ජිනිවා 60/L/1 යෝජනාව : රජයේ මන්දගාමී ක්‍රියාකාරිත්වයට ප්‍රතිචාරයක්
විශේෂාංග

ජිනිවා 60/L/1 යෝජනාව : රජයේ මන්දගාමී ක්‍රියාකාරිත්වයට ප්‍රතිචාරයක්

2009 මැයි 19 නිල වශයෙන් යුද්ධය අවසන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම හා ඒකාබද්ධ ප්‍රකාශය මත තවමත් දිග හැරෙන

The Leader Desk12 months ago
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළුවලට විසඳුම් නැත්තේ ඇයි? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළුවලට විසඳුම් නැත්තේ ඇයි? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත.

The Leader Desk12 months ago
එංගලන්ත සභාවේ නායකත්වය කාන්තාවකට - තවමත් පුරුෂාධිපත්‍යය රජයන බෞද්ධ සහ කතෝලික සංස්ථා | Saroj Pathirana
විශේෂාංග

එංගලන්ත සභාවේ නායකත්වය කාන්තාවකට - තවමත් පුරුෂාධිපත්‍යය රජයන බෞද්ධ සහ කතෝලික සංස්ථා | Saroj Pathirana

පුරුෂාධිපත්‍යය රජයන ලොව පුරා ආගමික සංස්ථාවල ගතානුගතිකවාදී ආකල්පවලට ද අභියෝග කරමින්, පුරා පන්සිය වසරක් පුරුෂයින් විසින් පමණක් හොබවන ලද එංගලන්ත සභාවේ නායකත්වයට කාන්තාවක පත්කරගෙන තිබේ.

The Leader Desk12 months ago
ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානම් | රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානම් | රජිත් කීර්ති තෙන්නකෝන්

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත යන ඉලක්ක ත්‍රිත්වය සපුරා ගැනීම මෙරට ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

The Leader Desk12 months ago
නේපාලයෙන් නව ජීවමාන කන්‍යා දෙව් දුවක්; වයස අවුරුදු දෙකයි මාස අටයි
විශේෂාංග

නේපාලයෙන් නව ජීවමාන කන්‍යා දෙව් දුවක්; වයස අවුරුදු දෙකයි මාස අටයි

ආර්ථික වශයෙන් එතරම් සමෘද්ධිමත් නැතත් සොබා දහමේ දායාද වලින් සපිරි නේපාලය ලෝකයේ විචිත්‍රවත් බහුවිධ සංස්කෘතික උරුමයන් ගෙන් යුතු රටකි.

The Leader Deskabout 1 year ago
ඔබේ ජීවිතයේ ශක්තිය උරා බොන වැම්පයර් මිතුරෙකු ඔබටත් සිටිනවා ද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද?
විශේෂාංග

ඔබේ ජීවිතයේ ශක්තිය උරා බොන වැම්පයර් මිතුරෙකු ඔබටත් සිටිනවා ද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද?

'ශක්තිය උරා බොන වැම්පයර්වරුන්' ලෙස හඳුන්වන්නේ මනඃකල්පිත හෝ අද්භූත පුද්ගලයන් නොව සරලව ම ඔබට කරදරයක් වන පුද්ගලයන්ව ය. ඔබ ඔවුන් සමග කාලය ගත කරන විට ඔබව මානසිකව වෙහෙසට පත් කරන මිතුරන් ගැන එයින් අදහස් වේ.

The Leader Deskabout 1 year ago