විශේෂාංග
Showing page 76 of 353 (5,282 articles)

ලු. කර්නල් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත්තේ ඇයි? මහින්ද රාජපක්ෂ සමග ඔහුට තිබූ සම්බන්ධය කුමක් ද?
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්

සම්මුති විසම්මුති : ජාජබ- ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන... | සුනන්ද දේශප්‍රිය
මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රී රෝද රථ රියදුරකුම, සෑම පික් මී රියදුරකුම වාගේ කතා කළේ අපේක්ෂා සහගතවය. ‘ මේ පාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට ඕනෑ’ යැයි ඔවුහු කීහ.

කාටවත්ම කියවන්න බැරි බෙහෙත් වට්ටෝරු ගැන අධිකරණ නියෝගයක්
එක්තරා වෛද්‍යවරයකු රාත්‍රී නිදි යහනේම මිය ගොස් තිබෙනු පසු දා ඔහුගේ පවුලේ ඥාතීන්ට දැක ගත හැකි විය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද? | රොහාන් සමරජීව සහ සචිනි රණසිංහ
වැදගත්ම ප්රශ්නය: රජයට කරන්නට අවශ්‍ය කුමක්ද?

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආණ්ඩුවට නිව්මෝනියාව
වතුර වැඩිපුර නෑම හේතුවෙන් නිව්මෝනියාවට එන තරමට ආණ්ඩුවේ තත්ත්වය භයානක වුවත් "නෑම" වගේම "හෑම" නතර කරන්නේ මේ ආණ්ඩුව නම් නොවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක රිලවුන් අතර පැතිර යන සිපිලිස් රෝගයෙන් මිනිසුන්ට බලපෑමක් තිබේ ද? - බීබීසී විමර්ශනයක්
ශ්‍රී ලංකාවේ රිලාගහනය වැඩි වීම ගොවිතැනට මෙන් ම සමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ.

මෙසිරිලක ''රාජ්‍ය බලය'' අල්ලා ගැනීම | කුසල් පෙරේරා
මෙය අවධාරණය කළ යුතුය. මේ කතාව ''රාජ්‍ය'' (State) ගැන ය. මෙහි ''ආණ්ඩු'' (Government) ගැන කතාව එහි අතුරු කතාවකි.

නිදා ගැනීමට අමතර දේටත් යොදා ගන්නා පැදුර | තිලක් සේනාසිංහ
අතීත ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතියට අයත් ගෘහ උපකරණ අතුරින් නූතන සමාජය විසින් මුළුමනින්ම පාහේ බැහැර කොට ඇති මෙවලම් අතර පැදුරට ප්‍රධාන තැනක් හිමි වෙයි.

ආණ්ඩුව ෆුටා එකත් ඇන්දුවා ද ? | රීටා ජෙනට් පෙරේරා
පසුගිය ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේ දී අප රටේ විද්වත් වෘත්තිකයන්ගෙන් බහුතරය වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවට සහාය දැක් වූ බව රහසක් නොවේ.

සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට පෙර ආණ්ඩුව කළ යුතු දේ මෙන්න | අජිත් පැරකුම් ජයසිංහ
සමරිසි හා LGBTIQ+ ප්‍රජාව ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබේ. විදේශික එම ප්‍රජාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උවමනාවක් සංචාරක බලධාරීන්ට ඇති වී තිබෙන බව පෙනේ.

සුන්දර නිහතමානී ගල්ආඳා | රජිත් කීර්ති තෙන්නකෝන්
මට පෙනෙන්නටම බැරි පත්තරකාරයා සුන්දර නිහතමානී ද මෙල් ය.

ඔක්කොම කුණු බේරුවල් බොක්කටය…| Sanjeewani Rupasinghe
අප කටවහරේ කියන්නේ ඔක්කොම කුණු බේරේ වැවට කියා හැම වරදක්ම දොස් එකතැනක එක්වීමටය.

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි | තිලක් සේනාසිංහ
පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය.

ජේ. ආර්. ජයවර්ධන ද්‍රෝහියෙක්ද? | Priyashantha Rajapaksha
යැපුම් ආර්ථිකේ ප්‍රමෝට්කරපු ඩී.එස්. සේනානායකගෙ ගොවිජනපදකරනයේ සිට සිරිමාවෝ ප්‍රමුඛ පැරණී වාමාංශික හත් හවුලෙ අල බතල සමාජවාදය දක්වාවු දූපත් ආර්ථික දර්ශනයන් නිසා අසාධ්‍යවෙලා තිබ්බ ලංකාවේ ජාතික ආර්ථිකය ලෝක ආර්ථික ක්‍රියාවලියක් සමඟ බද්ධ කරේ ජේ.ආර්.ජයවර්ධන නොහොත්, ජූනියස් රිචඩ් නොහොත් යැංකි ඩිකී.

Ceylon Tea: ජපානයේදී සිදුවූයේ කුමක් ද? නොබෙල් ත්‍යාගය පිරිනමන විෂයයන් මොනවා ද?
ශ්‍රී ලංකාවේ තේවලට නොබෙල් ත්‍යාගය හිමි වූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදීන් හමුවේ පැවසීය

