'ප්‍රයිවට්' රටක 'ප්‍රයිවට්' ආණ්ඩුවක් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)
ගමන් ආතාගේ පෙට්ටගමේ තිබූ හුණු කිල්ලෝටය නැතිවූ වෙලේ ඔහු කළේ රටේ මහත්තයා හමුවට ගොස් පැමිණිලි කිරීමය.
ගමන් ආතාගේ පෙට්ටගමේ තිබූ හුණු කිල්ලෝටය නැතිවූ වෙලේ ඔහු කළේ රටේ මහත්තයා හමුවට ගොස් පැමිණිලි කිරීමය.
මිලින්ද රාජපක්ෂ ළඟදි දවසක හොඳ කතාවක් කිව්වා.
මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුදය කුමක් ද? මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුද එකක් නොව කිහිපයකි.
කෝච්චියේ ආදරෙන් ඔතා තබා ගිය බිළිදෙක් ගැන ප්‍රවෘත්තියක් එක්ක සමාජ මාධ්‍යවල අනුකම්පාව, දාරක ප්‍රේමය උතුරා යන්න පටන් ගත්තා.
කිසියම් මාධ්‍ය ආයතනයක් තමන් වෙත ලැබෙන ප්රවෘත්ති ඒ ආකාරයෙන් ම වාර්තා කිරීම, සොයා ගොස් විමසා ආයතනය මගින් ම වාර්තා කරනු ලැබීම සහ එක් එක් දේශපාලන ව්‍යෘපෘති වෙනුවෙන් ප්රවෘත්ති මවා වාර්තා කිරීම යන ක්‍රම තුනට ම අයත් ප්රවෘත්ති අපිට: කියවන්නට, අසන්නට සහ නරඹන්නට ලැබෙනවා.
"අපි අහක දාන එඬරු දඬු වගේ; දළු දැම්මට මුල් නෑ.." (පාර දිගේ චිත්‍රපටය, ධර්මසේන පතිරාජ, 1980)
'' විනය, කොඩිනය නොවී විනය, විනය විය යුතු බැවින්... විනය ආ යුත්තේ නිදහස හරහා ය'' - (මාරියා මොක්ටිපෝරි)
දින කිහිපයක් අධිප්‍රමාණ වීමෙන් පසු ශ්‍රී ලංකා රුපියල අද (මාර්තු 10 වැනිදා) පෙර දිනයට සාපේක්ෂව අවප්‍රමාණය විය.
මරණය අපිට එක එක ආකාරවලින් ටික ටික ළංවෙනවා. ජීවිතේ ඇතුලෙ තියෙන දකින නොදකින කලු කුහරය තමයි මරණය.
ජනතා විමුක්ති පෙරමුණ යළි ක්‍රමයෙන් මිලිටරි උන්මාදය වෙත අවතීර්ණ වෙමින් සිටියි. නොනිල වශයෙන් පැවති උන්මාදය නිල ප්රකාශනයන් බවට පෙරලෙමින් තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි.