'' බුදුන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා යනු දෙන්නෙක් බව හැම බෞද්ධයෙක්ම දන්නා කරුණකි.''  



'' බුද්ධත්වයට පත් වූ පසු තත්වය සහ ඊට පෙර තත්වය අතර සම්බන්ධයක් නැත. ''

'' සිදුහත් කුමාරයාට සිදුකරන අපහාසයක් උපහාසයක් බුදුන්ට කරන අපහාසයක් හෝ උපහාසයක් වන්නේ නැත. ''

සමාජ දේශපාලන විචාරක ගාමිනී වියන්ගොඩ මේ බව පැවසුවේ freedom tv සමග නතාෂාගේ සිදුවීම පිළිබඳ පැවති සාකච්ඡාවකදීය.

එසේම ICCPR පණත අවභාවිතා වන අන්දමත්, අන් රටවල එවන් තත්ව වැලැක්වීමට විශේෂ වගන්ති ඇතුලත් කරමින් භාෂණයේ නිදහස රැක ගන්න අන්දමත් ගාමිනී වියන්ගොඩ මෙහිදී පෙන්වා දෙයි.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image