ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමි සිනමාකරුවකු වූ ජොන්-ලූක් ගොඩාර්ඩ් (Jean-Luc Godard) අභාවප්‍රාප්ත වී තිබේ.



මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.  

1960 දී À bout de souffle (Breathless) වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසි ගොඩාර්ඩ්, Le Mépris (Contempt), Bande à Part (Band of Outsiders) සහ Alphaville වැනි සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක් ලෝක සිනමාවට දායාද කොට ඇත.

ඔහුගේ අභාවය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රංශයට ජාතික වස්තුවක් අහිමිව ගිය බවයි.

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා