1200 x 80 DMirror

ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමි සිනමාකරුවකු වූ ජොන්-ලූක් ගොඩාර්ඩ් (Jean-Luc Godard) අභාවප්‍රාප්ත වී තිබේ.



මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.  

1960 දී À bout de souffle (Breathless) වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසි ගොඩාර්ඩ්, Le Mépris (Contempt), Bande à Part (Band of Outsiders) සහ Alphaville වැනි සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක් ලෝක සිනමාවට දායාද කොට ඇත.

ඔහුගේ අභාවය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රංශයට ජාතික වස්තුවක් අහිමිව ගිය බවයි.

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

ඇඩ්වර්ටයිසිං ලෝකය