2022 වසරේ සාහිත්‍ය සඳහා නෝබල් සම්මානය ප්‍රංශ ජාතික ලේඛිකාවක් වන අනී එර්නෝ හට හිමිවිය.



82 හැවිරිදි අනී එර්නෝ ප්‍රකාශ කර සිටියේ නෝබල් සාහිත්‍ය සම්මානය තමන්ට හිමිවීම විශාල ගෞරවයක් බව යි.

ඇයගේ රචනා “ප්‍රශංසනීය සහ කල්පවත්නා” ඒවා බවට නෝබල් සාහිත්‍ය කමිටුවේ ප්‍රධානි ඇන්ඩර්ස් ඔල්සන් සඳහන් කර සිටියේ ය.

 

Annie Ernaux x ray of a womans intimacy 924x400

A Man's Place සහ A Woman's Story ඇතුළු ඇය රචනා කළ කෘතීන් ප්‍රංශයේ සමකාලීන සම්භාව්‍ය සාහිත්‍ය කෘති ලෙස සැලකේ.

මෙම ත්‍යාගය හිමිවූ පළමු ප්‍රංශ ලේඛිකාව අනී එර්නෝ වේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්