තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට
ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන අපට දැනගන්නට ලැබිණි.

තුර්කියේ, අන්කාරා නගරයේ ජීවත් වන දිල්හානි චන්ද්‍රකුමාර් සිය දෙමහල් නිවසේ උඩු මහල හය දෙනෙකුගෙන් යුත් පවුලකට ලබා දුන්නාය.

''මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්‍යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා,'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.
 

 

(BBC සිංහල සේවය )

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates