theleaderlk 01

සුමින්ද ගමගේ කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකෙ දැවැන්තයෙක්. ඒ වගේම සුමින්ද කියන්නෙ පුදුම තරම් ලස්සන ලියන්නෙක්.



පාරාදීසය කියන පෙරලිකාර යොවුන් සගරාවට සුමින්ද ලියනවා ශෘංගාර කලාපය කියල අතිරේකයක්. ඒක අනුරාගය වෑහෙන, අපේ අඳුරු හැගුම් කළතන විප්ලවීය කතා පෙළක්. ඒ ශෘංගාර කලාපය තවත් ඉරොතික ලියන්නො බොහොමයක් ඉන්ස්පයර් කරනවා.

ඉරෝටිකා කතා කරණය ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් 'රැඩිකල් සෙන්ටර්' එකේ පැවැත්වුනු ඉරොතික කතා ලිවීමේ වැඩමුළුවට සුමින්දත් ආවා. ඒ තමන්ගේ ප්‍රියතම විෂයක් වුනු ශෘංගාර කතාකරණය ගැන අත්දැකීම් අදහස් බෙදාගන්න.

ඒ Workshop එකට එන්න බැරි වුණ අයට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ තමයි දෙවැනි කොටස. මේ කොටසේ ඉරෝටිකා කතා කරනය ගැන කතා කරන්නේ සුමින්ද ගමගේ එක්ක.

මේ සුමින්ද ගමගේ ඉරොතික සාහිත්‍යය ගැන කරපු ඒ කතාබහ.

 

JW