සිංහයෙක්ගෙන් අපි බිහිවුනා කියන්නෙ ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි.

අපේ මුල තිරිසනෙකුගෙන් කියන එකනෙ ඔය කියන්නෙ. ඊට පස්සෙ සිංහබාහු සිංහසීවලීගෙන් විජය බිහිවුනා කියනවා. සහෝදර සහෝදරියන් අතර සෙක්ස් කියන්නෙ අශිෂ්ටත්වයනෙ"
-සෝමරත්න දිසානායක.

ජංගිහොරා කරපු සෝමරත්න ඉතිහාසෙ මුල කිතිකවන්නයි ලෑස්තිය. ඒ සිංහයාට රගපාන අතර තමයි ජැක්සන් ඇන්තනි අලියෙකුගෙ හැප්පෙන්නෙ. මහ රෑ සිංහයා යන පාරට පැනපු මේ අලියා ලංකාවෙ ඉතිහාසය ද?

මහින්දගෙන්, සිරිසේනගෙන් දිගටම වැඩ වරද්දගත්ත සෝමෙ දැන් මාලිමාවට සෙට්වෙලා තියෙනවා. වෙනසක් ඕන කියලයි කියන්නෙ. ඒත් ඒ අලුත්  වෙනස ඉල්ලන්නෙත් පරණ මිනිස්සුම නේද ?

සෝමරත්න දිසානායකට පික්චර් පිස්සා සම්මුඛ වීම ඔන්න බලන්න

FreedomTV වැඩක්..



JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates